.:: ANDROID වැඩකාරයෝ Part II ::.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    titleot.png

    47309799.png

    මගේ පලවෙනි Galaxy SIII theme එක ඔන්න අද release කලා xda එකේ :D :D ;)
    කට්ටියම ගිහිල්ල බලලා හොද නරක කිව්වනම් :D

    http://forum.xda-developers.com/showthread.php?t=2080046

    patta....:D:D inspired by SONY ;)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ පලවෙනි Galaxy SIII theme එක ඔන්න අද release කලා xda එකේ :D :D ;)
    කට්ටියම ගිහිල්ල බලලා හොද නරක කිව්වනම් :D

    http://forum.xda-developers.com/showthread.php?t=2080046

    අඩේ පට්ට බං theme එක.. :shocked: මට ඉතින් SIII එකක් නෑ බං. දාල බලන්න.. :no: මන් ගාව තියෙන්නේ චූටි Xperia U එකක් :(:(
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    එල එල මචො. SuperUser app එකෙ LWW වල android 4.1.2 වලදින් root permission එක දෙන්න ටිකක් වෙලා bug එකක් තියනව. ඒ හින්ද SuperSU app එක install කරගන්න. එතකොට එකත් හරි. :D

    SuperSu:- http://forum.xda-developers.com/showthread.php?t=1538053

    (CWM වලින් install කරගන්න ):D

    තෑන්ක්ස් මචෝ....
    මගෙ යාලුව HML ගෙ wt19i එකටත් දැම්ම මේකම..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    macn uba kernal ekata dapu image eka mokakda???

    :eek:

    http://forum.xda-developers.com/showthread.php?t=2033843

    man me kernal eka damma dan cwm ekata boot wenne on wela black screen ekak enawa :confused:

    Kernal එක 30dec2.img තමා :yes:
    cwm එකට නිකන්ම Boot වෙන් නෑ බං.. :no::no:
    (
    while FXP logo is displayed (and lights are lit) press several times volume up to enter CWM):D

    https://sites.google.com/site/projectfreexperia/download/howto-install
    ඔන්න ඔය විදියට කරල බලපන්
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ube serama hoday...patta size pics danakota thamay mala paninne thilinayo....:growl::growl::growl:

    Apita kohenda bn S3:sorry::sorry::sorry:

    අපිටත් කොහෙන්ද බං Siii
    00020461.gif

    දැං යටි අතටත් Scroll කරන්න වෙලා...
    0002041D.gif

    මම හිතන්නෙ දාපු පින්තූරෙ පොඩි වැඩී
    00020468.gif
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    තෑන්ක්ස් මචෝ....
    මගෙ යාලුව HML ගෙ wt19i එකටත් දැම්ම මේකම..
    එල එල. :D
    macn uba kernal ekata dapu image eka mokakda???

    :eek:

    http://forum.xda-developers.com/showthread.php?t=2033843

    man me kernal eka damma dan cwm ekata boot wenne on wela black screen ekak enawa :confused:

    එහෙම දෙයක් උනෙ නම් නෑ බං. මාත් පාවිදි කරන්නෙ ඔක. උබ්ගෙ phone එක WT19 ද? නැතම වෙන එකක්ද? වෙන එකක් නම් flashtool වලින් stock firmware install කරන්න වෙනව. kernel එක install කරල phone එක නිකන් boot කරන්න් බලන්න. top LED එක නිල් වෙදින් volume down එක දෙපාරක් විතර ඔබන්න එතකොට CWM එකට boot වෙනව. stock firmware එකට ඔය kernel එක install කරාම boot වෙන්නෙ නැතුව ඇති.
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    Kernal එක 30dec2.img තමා :yes:
    cwm එකට නිකන්ම Boot වෙන් නෑ බං.. :no::no:
    (
    while FXP logo is displayed (and lights are lit) press several times volume up to enter CWM):D

    https://sites.google.com/site/projectfreexperia/download/howto-install
    ඔන්න ඔය විදියට කරල බලපන්

    me kernal eka damma... dan zip eka install wena gaman... me kernal eka awulda ban..

    http://forum.xda-developers.com/showthread.php?t=2076764
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    patta....:D:D inspired by SONY ;)

    Thanks :D

    අඩේ පට්ට බං theme එක.. :shocked: මට ඉතින් SIII එකක් නෑ බං. දාල බලන්න.. :no: මන් ගාව තියෙන්නේ චූටි Xperia U එකක් :(:(

    Thanks :D

    Thanks :D

    niyamai ahh
    11.gif
    11.gif
    S II ekata karannadda !! :)

    Thanks :D
    SII එකට නම් කරන්න අමාරුයි මචන් අතේ phone එකක් නතුව :sorry:
    මේ theme එකටත් සති 2-3 වගේ ගියා testing ඔක්කොම එක්ක මචන්

    ube serama hoday...patta size pics danakota thamay mala paninne thilinayo....:growl::growl::growl:

    Apita kohenda bn S3:sorry::sorry::sorry:

    අඩේ බන් මට පින්තුරෙ resize කරන්න වෙලාවක් තිබ්බෙ නෑ එහෙම්මම දෑම්මා :sorry:
    අයෙ එලකිරි එකේ දානකොට පොඩියට දාන්නම්කො ඉවරනේ :P
     
    Last edited: