2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙතන චණ්ඩි ඉන්නවද
41.gif
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පොඩි බඩගින්නක් තියනවා මචංලා
    කේතලය ලිපේ තියලා එන්නම්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    #සබන් ඩෙල්මා
    මේක දාපු එකා අහු වුනොත් ඔලුවේ ඉදං පට්ට ගහනවා :growl::growl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න අපිත් සෙට් උනෝ.................!
    It's my style අපිට දෙන්න සුපිරි ෂෝ එකක් අද........!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහ් මතක් උනා....
    Hitha Hadaganna Baa - Charmika Sirimanna
    සින්දුව ඕන මට....
    රේඩියෝ ටීම් එකයි ත්රෙඩ් එකේ සෙට් එකයි...
    ටිටියයි සයුයි එතකොට තව.....
    ජයයි හැමෝවමයි එකතුකරගන්නවා....
    tuzki-bunny-emoticon-042.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මටත් සිංදුවක්.....................

    විරහ සිංදුවක් ඕනි මචංලා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අහ් මතක් උනා....
    Hitha Hadaganna Baa - Charmika Sirimanna
    සින්දුව ඕන මට....
    රේඩියෝ ටීම් එකයි ත්රෙඩ් එකේ සෙට් එකයි...
    ටිටියයි සයුයි එතකොට තව.....
    ජයයි හැමෝවමයි එකතුකරගන්නවා....
    tuzki-bunny-emoticon-042.gif

    sasliit ta Hitha Hadaganna Baa ඉබ්බා නැ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.