RePost බුවා;14195805 said:
අනේ සාදු,,
එසේම වේවා කියල පතනවා.....
උනේ නෑනෙ හූ උඹ වගේ ළිඳට වැටුනෙ නෑනෙ හූ. ඊයෙ පස්සට පත්තු බැන්දද. සසා අයියා දූසනය කීපාරක් කලාද? ඉබි කට්ටෙන් කීපාරක් වැදුනද?
RePost බුවා;14195805 said:
අනේ සාදු,,
එසේම වේවා කියල පතනවා.....
ෂික්..අපරාදේ...
ඉස්ටයිලෝ බොට විනාඩියක් ඉක්මන් වෙන්න බැරි වුනානේ බොල
මොකක්ද යකෝ ඒ කුප්ප කතාවේ තේරුමRePost බුවා;14195771 said:දෙමළා..... දෙමළා.....


පූස්;14195855 said:ඒක අම්ම දන්නෙ නෑනෙ.
අනේ උඹ හෙන සුද්ද වන්තයනේ. අපි දන්නව ලිඳේ ඉබ්බෝ එක්ක නටන නාඩගන්. එළියට ඇවිදින් කෙල්ලො එක්ක නටන නාඩගන්. පූස් කට අවුස්සගන්න එපා අරිද.
![]()
අප්පේ ඇති එකෙක්ව ගෙන්නන්න පුදුම විදියට වදින්න සිද්ද උනා.....!
දැන්වත් පටන් ගනින් Job එක....!![]()



පූස්;14195880 said:
උනේ නෑනෙ හූ උඹ වගේ ළිඳට වැටුනෙ නෑනෙ හූ. ඊයෙ පස්සට පත්තු බැන්දද. සසා අයියා දූසනය කීපාරක් කලාද? ඉබි කට්ටෙන් කීපාරක් වැදුනද?![]()
උඹටත් මොකෙක්හරි බූටක් තිබ්බද?


පූස්;14195764 said:බුදු අම්මෝ හොඳ වෙලාවට. ඉස්ටයිලා දූසන කතාව කියන්න විනාඩියකට කලින් අම්ම ගියා පල්ලෙහාට. ඔව්ව කියන්න එපා බං. රේඩියෝ පටන් ගත්ත වෙලාවේ ඉඳල මං ගාව හිටියෙ. මම රේඩියෝ අහ අහ පොඩි ඩීටේල්ස් වගයක් අරගන්න ගමන් හිටියෙ. තව ටික වෙලාවක් හිටියනං මම ගෙදර ලිඳේ.![]()
හුරේ ලිරික්ස් අමිල ඇවිල්ලෝ....
![]()
ජයා තාම නෑ...![]()
හෆොයි......

ලැට් ජයා sasliit දාල ගිහින්
ලැට් ජයා sasliit දාල ගිහින්
ලැට් ජයා sasliit දාල ගිහින්ලැට් ජයා sasliit දාල ගිහින්ලැට් ජයා sasliit දාල ගිහින්ලැට් ජයා sasliit දාල ගිහින්
RePost බුවා;14195899 said:
අපරාදේ බන්, ගිය වෙලේ යන් නැතුව මාත් අපහු ඇවිත් ළිදේ වැටුනනේ....

