කට්ට කාල දා ගත්තු කෙල්ල යාලු
ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු රයිට්
මේක sira කරපු මගේ ප්රථම love එක රයිට්
මම bokka උනත් දෙන්න හිටියේ ඈ හට රයිට්
දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත රයිට්
අද කනේරු අට කන්න හිතෙනවා මට රයිට්
කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ රයිට්
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ රයිට්
මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලෝ හිටියට රයිට්
මෙයාල අපිව දාල යන්නේ අනේ නොකියම රයිට්
උබට set වෙනකම් හොද කෙල්ලෙක් ලගදීම රය්ට්
සින්දුවක් කියල ඉමු ආතල් එකේ අද රයිට්
හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ රයිට්
මේක ගනම් හිතල හිතල වැඩක් වෙන්නේ නෑ රයිට්
කට්ට කාල..
එය ගිය කියල අපි අඩන්නේ නෑ රයිට්
වෙන කෙල්ලෙක් set උනාම තනිය නෑ රයිට්