2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ගේ කුරුල්ලෝ ???

උඹලට මොක උනත් පේන්නෙ ගේ කුරුල්ලො වගේ. උඹලගේ ඇස හැදිලා තියෙන්නෙ ඒ විදියට.:lol::lol::lol:
tuzki-bunny-emoticon-051.gif
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කට්ට කාල දා ගත්තු කෙල්ල යාලු
    ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු රයිට්

    මේක sira කරපු මගේ ප්‍රථම love එක රයිට්
    මම bokka උනත් දෙන්න හිටියේ ඈ හට රයිට්
    දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත රයිට්
    අද කනේරු අට කන්න හිතෙනවා මට රයිට්

    කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ රයිට්
    මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ රයිට්

    මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලෝ හිටියට රයිට්
    මෙයාල අපිව දාල යන්නේ අනේ නොකියම රයිට්
    උබට set වෙනකම් හොද කෙල්ලෙක් ලගදීම රය්ට්
    සින්දුවක් කියල ඉමු ආතල් එකේ අද රයිට්

    හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ රයිට්
    මේක ගනම් හිතල හිතල වැඩක් වෙන්නේ නෑ රයිට්

    කට්ට කාල..

    එය ගිය කියල අපි අඩන්නේ නෑ රයිට්
    වෙන කෙල්ලෙක් set උනාම තනිය නෑ රයිට්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමත් මුලින්ම සින්දුවක් ඉල්ලුව රයිට්,
    ක තම දුන් නැ රයිට්,
    හිතට දුකයි රයිට්,
    දෙනකල් බලන් ඉන්නවා රයිට්,
    පටලවා ගන්නෙ නැතිව රයිට් සින්දුවම දියක් රයිට්
    tuzki-bunny-emoticon-026.gif

    මේක මම දැම්මේ රයිට්......​
     
    Status
    Not open for further replies.