2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අනේ මම ඉල්ලුවෙ ඕක නෙමෙයි හත්දෙයියනේ...
    දැන් කොහොමද බොල සමාජයට මූණ දෙන්නෙ මම.....
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif

    හොදම වැඩේ,,,
    හු හුහුහුහුහුහු​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    රෑට හීනෙන් මෝහිනීම පෙනියං

    තව මාස දහයකින් මෝහිනි ළමයි රොත්තක් උස්සන් හි‍ටියොත් මට එහෙම බනිනවා නෙවෙයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනේ මම ඉල්ලුවෙ ඕක නෙමෙයි හත්දෙයියනේ...
    දැන් කොහොමද බොල සමාජයට මූණ දෙන්නෙ මම.....
    ජයා අහගෙන ඉන්නවද දන්නෙත් නෑ....
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අනේ මම ඉල්ලුවෙ ඕක නෙමෙයි හත්දෙයියනේ...
    දැන් කොහොමද බොල සමාජයට මූණ දෙන්නෙ මම.....
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif
    tuzki-bunny-emoticon-023.gif

    144.gif
    144.gif
    144.gif
    144.gif
    144.gif
    144.gif
    144.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙන් වී දැන් යන්න ඉතින්
    වෙන් වී යන්නම ඕනේ නම්
    කීරි ගැසී හඩන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව සෙනේ
    රහසේම කාටද පුදා

    මගේ සිහිනේ ඉඩ ඉල්ලා
    පෙරදා ඔබමයි පියමැන්නේ
    පෙම් අහසේ වෙලී ඉදලා
    කෙලෙසද මා අද හැරයන්නේ
    සෙනෙහසින් පෙර එදා
    මගේ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා
    මා දමා යයි ඔයා

    පෙම් සිහිනේ දුක රන්දා
    ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම්
    කවදා හෝ යලි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා
    මගේ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා
    මා දමා යයි ඔයා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෙන් වී දැන් යන්න ඉතින්
    වෙන් වී යන්නම ඕනේ නම්
    කීරි ගැසී හඩන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැව්ව පෙට්ටිය
    රහසේම කාටද පුදා
     
    Status
    Not open for further replies.