2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;14197083 said:


    මෙන්න හොරෙන් අහන අය ඇවිල්ලෝ,,,,,

    හොරෙන් අහන්නෙ මොකක් ද මන් ත්‍රේඩ් එකේ හිටියෙ :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14197162 said:
    මම ඉන්නෙ කුරුණෑගල තමයි ඉඳපන් වැවේ මාළු බානවා. අද ඉඳන් බොර දියෙත් බානවා.
    tuzki-bunny-emoticon-002.gif
    අනා... සන්මැණික කුරුණෑගලෙයි මගෙ අම්ම...
    වරෙන් වරෙන් සත්තලනේ ජුන්ඩිත්තක් ලගට..
    tuzki-bunny-emoticon-047.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙකාද යකෝ සෝමපාලට ඩෙඩි කේට් කරපු එකා...
    ඔකට සින්දු දෙන්න ඕන නෑ...
    ඕකගෙ චරිතෙ හරිනෑ...
    tuzki-bunny-emoticon-041.gif
    උඹේ චරිතේ වගේම තම‍යි.....:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙකාද යකෝ සෝමපාලට ඩෙඩි කේට් කරපු එකා...
    ඔකට සින්දු දෙන්න ඕන නෑ...
    ඕකගෙ චරිතෙ හරිනෑ...
    tuzki-bunny-emoticon-041.gif

    නෝ...නා සෝමේ අයියගෙ නෝ...නා සසාට ඇහැක් ගැහුවා. :lol::lol:
     
    Status
    Not open for further replies.