කෝ සසා අයියා. කන්න ගියා ගියාමයි. තාම නෑ උඹ මොනවද කලේ වල් ඉබ්බා.
උබ විතරයි අඩු වෙලා තිබ්බේ..![]()
පූස්;14197996 said:
ලිඳ. තව ටිකේ ඉස්ටයිලා නිසා මම සිරාවටම ගෙයි ළිඳට වැටෙන්න ගියෙ. නූලෙන් බේරුනේ.![]()


පූස්;14198008 said:කෝ සසා අයියා. කන්න ගියා ගියාමයි. තාම නෑ උඹ මොනවද කලේ වල් ඉබ්බා.
![]()
vampire diaries වල එකෙක්ව මතක් කලා..මුට මොකෑ උනේ.. අතවරයක් වත් උනාද එකපාරට
![]()
