සුදු වෑන් එකක් පාරෙ ගියත් චූ යන තත්වෙට පත් කරගන්න එපා
හොද හිතින් කියන්නෙදී
![]()
අඩෝ තරහ ගස්සන්න එපා.... මැරෙන්නද හදන්නෙ මගෙ අතින්

සුදු වෑන් එකක් පාරෙ ගියත් චූ යන තත්වෙට පත් කරගන්න එපා
හොද හිතින් කියන්නෙදී
![]()

ඔව් යකෝ පට්ට ෆිල්ම් එකනේ
ප්රියංකගේ චේන්ජ් එක තමයි ලොවෙත් පට්ටම
අන්න බලනවා නම් හින්දි ෆිල්ම්
මම දැනට 4 පාරක් බැලුවා
ආසයි එකට![]()
![]()
කැන්ඩියා මීයෙක්ද කොහෙද![]()

බය වෙන්න එපා මම නම් තෝව කන්නේ නෑඊට ඉස්සෙල්ල තෝව කනව දැනගන්![]()
කව්ද යකෝ හද්ද නාකියෝ මෙතන..![]()

සමහරු තර්ජනය කර බලෙන්ම දා ගත් හූ වෙති ! 

මම ඔරියන් ගොන් බට්ටා
සක්වලයන්ගේ ලීඩර් ලොක්කා
පිරිසියේ නැගල අහසින් යන්නා
ඔරියා ඔරියා හෝව්

මම දෙපාරක් බැලුවා..මේ පාර Barfi ෆිල්ම් එක අනිවා බෙස්ට් ෆිල්ම් හෝ බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක ගන්නවා...

ඔව් ඔව් මෙකින් එක පෙන්නුවා ටීවී එකේ පට්ටම එකත් යකෝ
මම දෙපාරක් බැලුවා..මේ පාර Barfi ෆිල්ම් එක අනිවා බෙස්ට් ෆිල්ම් හෝ බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක ගන්නවා...
යේ.... කො යන් කොල්ලො ටික සද්දයක් දාමෝ...........![]()
![]()

යා.... හූ ...... 