2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

udaras

Member
Jun 18, 2008
84
1
0
සුදු වෑන් එකක් පාරෙ ගියත් චූ යන තත්වෙට පත් කරගන්න එපා :growl:
හොද හිතින් කියන්නෙ :growl::growl: දී :growl:




අඩෝ තරහ ගස්සන්න එපා.... මැරෙන්නද හදන්නෙ මගෙ අතින් :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔරියන් ගොන් බට්ටා
    සක්වලයන්ගේ ලීඩර් ලොක්කා
    පිරිසියේ නැගල අහසින් යන්නා
    ඔරියා ඔරියා හෝව්

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    24.gif

    ඊලිසියාව වාන් ඇරලා ඕයි. වහපන් වාන් දොරටු. :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් යකෝ පට්ට ෆිල්ම් එකනේ
    ප්‍රියංකගේ චේන්ජ් එක තමයි ලොවෙත් පට්ටම
    අන්න බලනවා නම් හින්දි ෆිල්ම්
    මම දැනට 4 පාරක් බැලුවා
    9.gif
    ආසයි එකට ;)



    මම දෙපාරක් බැලුවා..මේ පාර Barfi ‍ෆිල්ම් එක අනිවා බෙස්ට් ‍ෆිල්ම් හෝ බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක ගන්නවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම දෙපාරක් බැලුවා..මේ පාර Barfi ‍ෆිල්ම් එක අනිවා බෙස්ට් ‍ෆිල්ම් හෝ බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක ගන්නවා...
    ඔව් ඔව් මෙකින් එක පෙන්නුවා ටීවී එකේ පට්ටම එකත් යකෝ
    මෙකින් එකේ හිනා යනවා ෆිල්ම් එකට වඩා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේ පූසගෙ සද්දෙ වැඩී බන්,:growl::growl::frown::frown: මොකෝ කියන්නෙ, පූසගෙ වලිගෙන් අල්ල ලිදට දාමුද ?
    109.gif

    53.gif

    78.gif