2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල ෂෝ දෙකම
    ලොවෙත් නැති වෙන්නම සෙට් උනා...
    ස්ටයිලටයි, කැන්ඩියන් ටයි
    දෙන්නටම බොහොම ස්තූතියි..
    :yes::yes::yes::yes:
    ඉතින් අපිටත් යන්න අවසර...
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    කියුවා එහෙමනම්...
    ට..ටා...බායි...
    :lol::lol::lol::lol::lol:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    90.gif
    තියෙන කොටෙත් පන්ගතු කරගන්න වැඩක් ඔය
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූස්;14198532 said:
    චූ නං උඹටනෙ යන්න යන්නෙ. නොකිව්වා එක හොඳයි. නැත්තන් අපිට මෙතනින් වේදනාව වැඩි වෙලා යන්න වෙනවා. :lol::lol::lol::lol:

    ඔව් සහෝ ඔයාලට ගොඩා...ක් රිදෙයි :(
    ඔයාල පව් :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සචිය බොක්ක පුපුරන්න එනවා කියලා
    සිඩී කඩේක නංගි කෙනෙක් එක්ක ස්කයිප් මලෙන්ලු

    වැඩක් නෑ සචියා උබ මට වැහුව කියහන් කෝ
    කුජීතයි සහෝ

    අලුත් ජෝඩුවට ඔන්න මගෙන් සුභ පැතුම්

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල එල ෂෝ දෙකම
    ලොවෙත් නැති වෙන්නම සෙට් උනා...
    ස්ටයිලටයි, කැන්ඩියන් ටයි
    දෙන්නටම බොහොම ස්තූතියි..
    :yes::yes::yes::yes:
    ඉතින් අපිටත් යන්න අවසර...
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    කියුවා එහෙමනම්...
    ට..ටා...බායි...
    :lol::lol::lol::lol::lol:


    අහ් එල එල අයිය​, එල එල කියහන්කො, ආයෙ සෙට් වෙමු...... සුබ නින්දක්, සුබ දවසක්
    38.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල ෂෝ දෙකම
    ලොවෙත් නැති වෙන්නම සෙට් උනා...
    ස්ටයිලටයි, කැන්ඩියන් ටයි
    දෙන්නටම බොහොම ස්තූතියි..
    :yes::yes::yes::yes:
    ඉතින් අපිටත් යන්න අවසර...
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    කියුවා එහෙමනම්...
    ට..ටා...බායි...
    :lol::lol::lol::lol::lol:

    සුභ රාත්‍රියක් වේවා සහෝ
    තෙරුවන් සරණයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෆොයි මෙන්න දුර්වල වෙලාලු..කතාව නම් ගමනට නෙලන්න... බීපිය ව්‍යග්‍ර වත් :frown: :frown: :frown:

    උබට නම් වියාග්‍රා පෙති දෙක දෙක ගහල ත් බෑ බෑ කියනව ඇති ඉතිං.. ඔය වයසට ඔහොම තමා සහෝ :(:( මගෙ නම් චූ බරක් තිබ්බෙ :yes::yes: දැන් ඒක හරි :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත් කැපෙනවා මචන්ලා ... කැන්ඩි ෂෝ එක පට්ට... එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා.. හීනෙන් යක්කුම පෙනේවා