මමත් දැක්ක අවුරෝරා නේද කරලා තියෙන්නෙ
එල වැඩක්
මමත් කැපෙනවා මචන්ලා ... කැන්ඩි ෂෝ එක පට්ට... එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා.. හීනෙන් යක්කුම පෙනේවා

මම කැපෙනෝ..... තෝව හෙට බාවමි... android ඇප දැක්කද උබ?
දැක්කෙ නෑ 

හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක්..ජයවේවා!එල එල ෂෝ දෙකම
ලොවෙත් නැති වෙන්නම සෙට් උනා...
ස්ටයිලටයි, කැන්ඩියන් ටයි
දෙන්නටම බොහොම ස්තූතියි..
ඉතින් අපිටත් යන්න අවසර...
ඔක්කොටම සුභ රාත්‍රියක්
කියුවා එහෙමනම්...
ට..ටා...බායි...
Subha Rathriyakඅපි යනවෝ මචන්ලා ඔක්කොටම good nyt sweet dreams
සහෝ හෙට කොහේ ක්ලාස් එක ගාවටද එන්න කිව්වේ
ඇරෙනකොට එක්කන් යන්න![]()
![]()

මමත් හෙමීට කැපෙන්නද ? භාර ගත්ත රාජකාරි වගේ කුත් තියෙනව,
බොසාගෙන් බැනුම් අහන්න වෙන්නෙ