Galaxy s3 Headset eka quality da?

srilanka2036

Member
Dec 15, 2012
31
2
0
Galaxy s3 Headset eka quality da? Bass ehema hodata handle karanawada nokia headset wage? danna ekek innawanam reply ekak danna thanks.
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    personally මට නම් bass & treble balance එක මදි මචන්
    …I'm using Seinhiesser cx-500 with my S3
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    samsung ne machan melo rahak na umaba ahala thiyenne nokia withaarada
    sony ekak dala balapan anithwa monawada hithei, sound hoda wenna nam
    phone eke internal audio driver circuit eke qualityth balapanawa
    :D
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Nokia ewa samsung walata galapenawada kiala kauda do ahuwe? buru replies noda hitapan. thanks

    උබ නොකිය ගැන කියල තිබුන නිසා මම හිතුවෙ නොකිය එකකට සැම්සුන් හෙඩ් සෙට් එකක් ගන්න හදනව කියල. උබට මගේ රිප්ලයි එක ගැලපෙන්නෙ නැත්නම් බූරු කථා නොකිය හිටපන්. උබේ හිතේ තියෙන දේ මම දන්නෙ නෑනේ. අවුලක්නෑ. ඔයිට වැඩිට වචන මේ එලකිරියෙ ඕන තරම් අහල තියෙනවා. බූරුව කියල ආමන්ත්‍රනය කරන්න පුලුවන් තවත් බූරුවෙකුකට පමනයි. ස්තූතියි.
     
    anith paara thread eka kiawala hodata therum aran reply karapan.. ethakota kagenwath umba buruwek kiala ahaganne naha ne :D:D
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    personally මට නම් bass & treble balance එක මදි මචන්
    …I'm using Seinhiesser cx-500 with my S3

    Seinhiesser cx-500
    9.gif
    :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    where do you get that cx-500 thing..i looked everywhere but its out of stock :(
    අවුරුදු කිපයකට කලින් ebay එකෙන් ගෙන්න ගත්තේ මචන්
    …original unit එකක් ebay එකේ හොයගන්න මාර පරිප්පුවක් කන්න උනා :/
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    අවුරුදු කිපයකට කලින් ebay එකෙන් ගෙන්න ගත්තේ මචන්
    …original unit එකක් ebay එකේ හොයගන්න මාර පරිප්පුවක් කන්න උනා :/

    මචං ඕකේ මයික් එක තියෙනවද??? CX 500 එකේ?? :confused::confused: