මචංලා කටාර් වල IT ජොබ් වගයක් තියනවා. මම නිකමට වගේ ඇප්ලිකේෂන් එකක් දැම්මා. දැන් interview එන්න කියල තියනවා. මේ රට අවුලක් නැද්ද? යුද්ද එහෙම තියන කේස් රටක්ද? මේ ගැන විස්තර දන්නා කෙනෙක් හරි කටාර්වල ඉන්න කෙනෙක් හරි උදව්වක් කරන්න. :confused: