Photoshop වලින් animated Gif akak

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Good post bro...+5

    keep it up shenu

    shenu malli aluth thread ekak damu nedha ps gana:):):)

    ගූ ගල්;13872583 said:

    patta machan
    Rep +

    shah hondata thiyenawa kaatath therennama

    nvidialogoi.jpg

    Thanks machan
    Onna magen 3k
    ++


    Good Post Machoooooo

    පට්ට

    සෑහෙන්න වැදගත්..........!
    මම හිතන්නේ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා කොහොමද GIF හදන්නේ කියල......!
    ලස්සන Animated Banner හදන්නත් මේ ක්‍රමයම තමයි Use කරන්නේ.....
    ඒ නිසා ඔන්න දැන් Fiver, oDesk වගේ කරන අයටත් හොඳයි..!

    Patta kiyanne machan Uparimai!:yes::yes:
    Aye ithin me wage thread ekakata nodena rep Racing car gannada?;):D
    Atha diga arala onna ubata dunna!:):):cool:
    Keep It Up kolla!:cool:

    එලම කිරි තමා..... තෑන්ක්ස් මචෝ...

    Thank you all :)

    size eka wadi unoth adu karanne kohomada? anyway thx.. Rep 5+

    සයිස් එක වැඩිනම් ක්‍රම 2ක් තියෙනවා

    1. ඇනිමේෂන් දානකොට දෙන ෆ්‍රේම්ස් ගාන අඩු කරන්න.
    2. සේව් කරනකොට. 256 බිට් වෙනුවට 128 හෝ ඊට අඩු ගානක් දෙන්න ( එතකොට කොලිටිය අඩු වෙනවා )


    Untitled-1-5_zpsc75f93e3.jpg