2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    luPSU.png


    000203D4.gif
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    කිබුල් අයිය පට්ට බුලට් එක :D:D:D එළකිරියෙ කොල්ලො ටික කිබුල අයියට හෙන ආදරෙයි වගේ. :cool::cool::cool: බලපන්කො ඒකෙත් හැටි.:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සමාස තද්ධිත
    ප්‍රත්‍ය විශේෂණ
    සන්ධි විසන්ධි
    විභක්ති ක්‍රියා පද

    වින්ධ්‍යා කඳුවැටි
    භූමි විෂමතා
    දාසෙන් මහසෙන්
    ගැමුණු විජයබා


    මා හා කතා කරනු මැන
    දෙනුවන් කවුළු අයා
    පෙම් නොකරමි මම පාසැල් කාලේ
    ඇදුරන් දෙනෙත වසා


    සමාස තද්ධිත
    ප්‍රත්‍ය විශේෂණ
    සන්ධි විසන්ධි
    විභක්ති ක්‍රියා පද

    වින්ධ්‍යා කඳුවැටි
    භූමි විෂමතා
    දාසෙන් මහසෙන්
    ගැමුණු විජයබා


    මා දා පළා නොයනු මැන
    පෙම් මල් උයන දවා
    පෙම් සටනට පෙර දිවි සටනින් බොමු
    ජය පැන් විත පුරවා

    සමාස තද්ධිත
    ප්‍රත්‍ය විශේෂණ
    සන්ධි විසන්ධි
    විභක්ති ක්‍රියා පද

    වින්ධ්‍යා කඳුවැටි
    භූමි විෂමතා
    දාසෙන් මහසෙන්
    ගැමුණු විජයබා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14205887 said:
    මගෙ ඔලුව රිදෙනවා සසා අයියෙ මේ සිංදුව අහල. කුජීතයි සසා අයියෙ කුජීතයි.:(:(:(:lol::lol::lol:
    උබ ගියාට අපි මුකුත් කියන්නේ නෑනේ අහන්න බැරි නම් පලකෝ:sorry:
    මගෙත් ඔලුව රිදෙනවා බන්:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිබුල් අයිය පට්ට බුලට් එක :D:D:D එළකිරියෙ කොල්ලො ටික කිබුල අයියට හෙන ආදරෙයි වගේ. :cool::cool::cool: බලපන්කො ඒකෙත් හැටි.:(:(:(

    එහෙම තමයි යකෝ
     
    Status
    Not open for further replies.