2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ගලන ගඟකි ජීවිතේ... අපි නැතත් එය ගලා ගෙනම යාවි.....අයියා....ගොඩ ගියත් නැතත්.... Thank you කිව්වා මතක තිබුන එක ගැන ...... :)
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hatsoff.gif

    Hats Off Gayan Ayya!

    000204AE.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පුතුනේ නුඹට තැලුවෙ නුඹ හදන්නට
    හිතුනේ ඇයි ගෙදරින් පැන හිදින්නට
    රිදුනේ නුබට නොවේ මටමයි විදගන්නට
    පුතුනේ ගෙදර එනවද දොර වහන්නට


    තැලුවා තමයි මට ආ සුළු කේන්තියෙන්
    හැඩුවා මමත් නුඹ නැති මේ කාන්සියෙන්
    කිවුවා කියයි අමිමා බැලු සාස්තරෙන්
    පුතු නම් ඉන්නවලු තවමත් හරි කේන්තියෙන්


    පුතුනේ...


    මමනේ තැළුවේ මම වැරදි සිතනවාමනම්
    එන්නේ නැත්තේ මා හන්දයි කියනවානම්
    පිටවී යන්න මට පුළුවන් ඕනා තරම්
    පුතුනේ අනේ නුඹ ආපහු ගෙදර එනවානම්


    පුතුනේ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැන කියන්න කලින් ඉවර උනොත් තමා වැඩේ වෙන්නේ...
     
    Status
    Not open for further replies.