mama gay kurullek neme sahojayantha ayyawa allaganna
![]()


මම කියන්නෙ නෑ කාටවත් අපි දෙන්නගේ සීන්. 





super aaaaaකවුරුත් එන්නැති
කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..
සඳකැන් බොඳවුනු වළා කැදැල්ලෙ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුලින් ඉපැදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..
සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ..