හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

nalaka1163

Member
Jun 9, 2011
37
3
0
ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...:lol::lol:[/

Hoda welawata machang deiyo katata dath dunne neda pukata dath dala mauwanam mewa dakkama hina wenne pukane..!
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Leading vet criticises ritual slaughter of animals

    _57330591_animalsafp464.jpg

    Prof Reilly says if there is no alternative to non-stun slaughter, then it ought to be kept to a minimum





    A leading vet has criticised the "unacceptable" rise in the number of animals killed in ritual slaughter.
    Ritual slaughter is lawful in the UK and the EU to satisfy the dietary requirements of Jews and Muslims.
    Prof Bill Reilly, former president of the British Veterinary Association, said estimates suggested more animals were slaughtered than was necessary.
    The Food Standards Agency (FSA) said its own figures showed most animals were stunned before being killed.
    The FSA conducted a survey into animal welfare in slaughterhouses in September.
    A spokesman said: "The results indicate that the number of animals not stunned prior to slaughter is relatively low, accounting for 3% of cattle, 10% of sheep and goats, and 4% of poultry.
    "They also show that the majority of animals destined for the halal trade in both the red and white meat sectors are stunned before slaughter."
    The FSA said full details of the survey would be published ahead of a discussion at a board meeting on 22 May.
    'Not acceptable' But Prof Reilly, writing in the Veterinary Record, said: "In my view, the current situation is not acceptable and, if we cannot eliminate non-stunning, we need to keep it to the minimum.
    http://www.bbc.co.uk/news/uk-17966327#story_continues_2

    "This means restricting the use of halal and kosher meat to those communities that require it for their religious beliefs and, where possible, convincing them of the acceptability of the stunned alternatives."
    He suggested some abattoirs might be refusing to stun animals simply to cut costs.
    UK legislation allows halal (Muslim) or shechita (Jewish) "non-stun" slaughter as long as it does not cause "unnecessary suffering".


    LINK BBC
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    අනේ මුං දන්න සයන්ස්!:D

    "ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි..."
    රදනක දත් මැව්වෙ දෙයියෝ නම් කොන නැතුව මවාගන්න බැරුව කොන් කප්පවල දරුවන්ට දසවද දෙවන පොන්නයා මොකාද?

     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...:lol::lol:

    එහෙනම් ඇයි දෙවියන් දීල තියෙන් පෙරසම කපා ඉවත් කරන්නේ ?
    ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?
    මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?
    දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?
    දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?
    එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?
    :cool::cool::lol::cool::D:eek::lol::yes:

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,090
    9,350
    113
    හලාල් ක්‍රමයට සත්ව[FONT=LKLUG, serif]-[/FONT]ඝාතනය වේදනා සහගතද[FONT=LKLUG, serif]? A Research Study.
    [/FONT]


    ඉස්ලාමීය ක්‍රමයට ආහාර සඳහා සතුන් මැරීම මානුෂික නොවේ යැයි සමහරු නගන චෝදනාව ප්‍රකට එකක්
    [FONT=LKLUG, serif]. [/FONT]එනමුත් ජර්මනියේ [FONT=LKLUG, serif]Hanover [/FONT]විශ්ව විද්‍යාලයේ [FONT=LKLUG, serif]Professor Schultz [/FONT]සහ [FONT=LKLUG, serif]Dr. Hazem [/FONT]ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂනයක ප්‍රතිඵල[FONT=LKLUG, serif], [/FONT]වැඩි දෙනෙකුගේ විමතියට හේතු විය[FONT=LKLUG, serif]. [/FONT]විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]නිකර්පරරේඛය [FONT=LKLUG, serif](EEG) [/FONT]සහ විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]කන්තුරේඛය [FONT=LKLUG, serif](ECG) [/FONT]යොදාගනිමින් කළ පරීක්ෂනයෙන් ඔප්පු වුනේ ආහාර සඳහා සතුන් මැරීමේදී වේදනාවක් රහිත, ඉතාමත්ම මානුෂික ක්‍රමය ඉස්ලාමීය හලාල් ක්‍රමය බවත්[FONT=LKLUG, serif], [/FONT]බටහිර ක්‍රමය[FONT=LKLUG, serif] අනුව [/FONT]එනම් [FONT=LKLUG, serif]captive bolt stunning [/FONT]මගින් නිර්වින්දනය කර සතුන් මැරීමේදී සතාට මහත් වේදනාවක් ඇතිවන බවත්ය[FONT=LKLUG, serif]. [/FONT]විස්තර කෙටියෙන් පහත දැක්වේ[FONT=LKLUG, serif].[/FONT]

    [FONT=LKLUG, serif]
    [/FONT]


    පරීක්ෂණයේ විස්තර[FONT=LKLUG, serif].[/FONT]


    1. ඉලෙක්ට්‍රෝඩ කීපයක් ශල්‍ය කර්මයක් මගින් සතුන්ගේ හිස්කබල තුල මොළයට ස්පර්ෂ වන පරිදි සවි කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]
    2. එයින් පසු සති කීපයක් එම සතුන්ව යථා තත්වයට ඒමට ඉඩ හරින ලදී[FONT=LKLUG, serif].[/FONT]
    3. සමහර සතුන් හලාල් ක්‍රමයට මැරීම සිදු කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]ඉක්මන් සහ තියුණු කැපුමක් මගින් බෙල්ලේ ශ්වාසනාලය[FONT=LKLUG, serif], [/FONT]අන්නස්‍රෝතය සමග බෙල්ල දෙපැත්තේම මහා ධමනිය හා ශිරාව කපන ලදී [FONT=LKLUG, serif](Ritual Cutting).[/FONT]
    4. සමහර සතුන් [FONT=LKLUG, serif]captive bolt pistol (C.B.P) [/FONT]මගින් නිර්වින්දනය කර පසුව මැරීම කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]
    5. මේ පරීක්ෂණ කාලය තුලදී [FONT=LKLUG, serif]EEG [/FONT]සහ [FONT=LKLUG, serif]ECG [/FONT]වාර්තාගත කිරීම මගින් මොළයේ හා හෘදයේ තත්වයන් සංසන්දනය කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]

    ප්‍රතිඵල සහ සාකච්චාව[FONT=LKLUG, serif].[/FONT]

    [FONT=LKLUG, serif]A. [/FONT]හලාල් ක්‍රමය


    1. කැපුමෙන් තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ කිසිදු වෙනස් වීමක් නැත[FONT=LKLUG, serif]. [/FONT]එයින් පෙන්වන්නේ කැපුමේදී හෝ ඊළඟම අවස්ථාවේ හෝ සතාට වේදනාවක් ඇති නොවූ බවයි[FONT=LKLUG, serif].[/FONT]
    2. ඊළඟ තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී සතා [FONT=LKLUG, serif]"[/FONT]ගැඹුරු නින්දක[FONT=LKLUG, serif]" [/FONT]වැටුන බව [FONT=LKLUG, serif]EEG [/FONT]මගින් පෙන්වන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]විශාල ප්‍රමාණයක් ලේ ඉවත්වන නිසා සිහිය නැතිවීමයි[FONT=LKLUG, serif].[/FONT]
    3. ඉහත කී තත්පර [FONT=LKLUG, serif]6[/FONT]ට පසු [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරය බිංදුව පෙන්නුම් කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනෙන බවයි[FONT=LKLUG, serif].[/FONT]
    4. මොළයේ තත්වය [FONT=LKLUG, serif](EEG) [/FONT]බිංදුව වූ පසුත් හෘදය [FONT=LKLUG, serif](ECG) [/FONT]වේගයෙන් ස්පන්දනය වන ගමන් ශරීරය ප්‍රබල ලෙස ගැහෙන බව [FONT=LKLUG, serif]([/FONT]ඒ ශුෂුම්නාවෙන් ප්‍රත්‍යාවර්තිත ක්‍රියාවක් නිසාය[FONT=LKLUG, serif]) [/FONT]වාර්තා වුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් ශරීරයේ සිට උපරිම ප්‍රමාණයක් ලේ ඉවත් වීම[FONT=LKLUG, serif], [/FONT]ආහාර සඳහා පිරිසිදු මසක් ලැබීමට හේතු වේ[FONT=LKLUG, serif].[/FONT]


    [FONT=LKLUG, serif]B. [/FONT]බටහිර [FONT=LKLUG, serif]C.B.P [/FONT]ක්‍රමය[FONT=LKLUG, serif].[/FONT]


    1. සතා නිර්වින්දනයකරපු වහාම සිහි නැති තත්වයකට පත්වූ බව බාහිරව පෙනෙන ලදී[FONT=Times New Roman, serif].[/FONT]
    2. එනමුත් නිර්වින්දනය කළ වහාම [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ සතා වේදනාවට පත් වූ බව පෙන්වන අයුරින් විශාල වෙනස්කම් දක්නට ලැබුනි[FONT=LKLUG, serif].[/FONT]
    3. [FONT=LKLUG, serif]C.B.P [/FONT]මගින් නිර්වින්දනය කළ සතාගේ හෘද ස්පන්දනය පෙරට සාපේක්ෂව වේලාසනින් නැවතුනු බව දක්නට ලැබුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් මස් වල ලේ රඳවා සිටීමේ හැකියාව වැඩිය[FONT=LKLUG, serif]. [/FONT]එනිසා මස් වල සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවිය හැක[FONT=LKLUG, serif].[/FONT]

    උපුටා ගැනීම
    [FONT=LKLUG, serif]http://www.themodernreligion.com/misc/an/an_slaughter.htm[/FONT]

    [FONT=LKLUG, serif][Research paper was published in Deutsche Tieraerztliche Wochenschrift (German veterinary weekly) volume 85 (1978)][/FONT]
    [FONT=LKLUG, serif].[/FONT]

    මෙය යම් කලකට පෙර සිදු කරන ලද පරීක්ෂණයක්[FONT=LKLUG, serif]. [/FONT]එහි විස්තරය [FONT=LKLUG, serif]Veterinary medicine journal [/FONT]එකක පල වුනා[FONT=LKLUG, serif]. [/FONT]ඒත් බටහිර ඇත්තන් එය ප්‍රසිද්ධ නොවීමට වගබලාගත් බව පේනවා[FONT=LKLUG, serif]. [/FONT]හේතුව පැහැදිලියි[FONT=LKLUG, serif]. [/FONT]ඒත් සත්‍ය වසන් කරන්න අමාරුයි[FONT=LKLUG, serif]. [/FONT]


    ඔබට ඇති අදහස් මෙහි කිව හැකියි[FONT=LKLUG, serif].[/FONT]


    [FONT=LKLUG, serif]Disclaimer[/FONT][FONT=LKLUG, serif]: [/FONT]කුණුහරුප වලින් යැපෙන [FONT=LKLUG, serif]usual [/FONT]සෙට් එක මෙතනට විත් ෆන් ගැනීමෙන් යමෙකුගේ සෞඛ්‍යයට සිදු විය හැකි හානිය පිළිබඳ වග කියනු නොලැබේ[FONT=LKLUG, serif].[/FONT]

    කරුනාකර පහත කරුනු පහදා දෙන්න.

    1) හලාල් නොකෑම නිසා හැදෙන ලෙඩ මොනවද ? අපේ ආච්චිට දැං 84 යි. හලාල් නං නෙමේ කන්නෙ. තාම හොඳට ඉන්නව.

    2) ශිශ්න කොන පිරිසිඳුව තබා ගැනීමට චර්මච්චේදනය කිරීම වෙනුවට සෝදා පිරිසිඳුව තබාගැනීමට කියාදීම හොඳ නැද්ද ?

    (මෙය මට සිතෙනුයේ වැසුකිලි යාමෙන් පසු තට්ටම් අතර අසූචි පැවතීමට ඉඩ ඇති බැවින්, තට්තම් කපා දැමීමක් වැනිය, පස්ස සෝදා පිරිසිඳුව තබාගැනීමට කියා දීම අගනේ නොවේද ?)

    3) කුරානයේ ඇති සියල්ල 100% අල්ලාගේම වචනය හා කැමැත්ත ලෙස සැලකීම අවදානම් නොවේද ? මෙහි ඇති දේ කෙනෙකුගේ පෞද්ගලික අදහස් හෝ යම් විකෲතිකිරීමකට ලක්ව තිබිය නොහැකිද ?
    ඇතැම්විට ග්‍රන්තය ලියූ තැනැත්තා මානසික රෝගියෙකු හෝ විකෲති කාමතුරයෙකු විය හැක.

    එහි ඇති දේ ඔබගේ බුද්දියෙන් විමසා, ජීවිතයට ගැනීම සුදුසු නොවේද ?

    4) ස්වර්ගයේ ගොස් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක් ද ?

    5) යහපත් ව ජීවත් වූ මුස්ලිම් මිනිසෙකු පියගිය විට ඔහුට ස්වර්ගයේදී කන්්යාවන් 9 ක් අල්ලා විසින් සපයන බව අසා ඇත.මම නිවැරදි ද? එසේනම් මෙය ඔබ විශ්වාස කරනවාද ?

    තව ප්‍රශ්න ඇත. පසුව අසා පැහැදිලි කර ගන්නම්. ස්තූතියි.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    " කැපුමෙන් තත්පර 3 තුළදී EEG ප්‍රස්ථාරයේ කිසිදු වෙනස් වීමක් නැත. එයින් පෙන්වන්නේ කැපුමේදී හෝ ඊළඟම අවස්ථාවේ හෝ සතාට වේදනාවක් ඇති නොවූ බවයි.
    # ඊළඟ තත්පර 3 තුළදී සතා "ගැඹුරු නින්දක" වැටුන බව EEG මගින් පෙන්වන ලදී. එනම්, විශාල ප්‍රමාණයක් ලේ ඉවත්වන නිසා සිහිය නැතිවීමයි.
    # ඉහත කී තත්පර 6ට පසු EEG ප්‍රස්ථාරය බිංදුව පෙන්නුම් කරන ලදී. එනම්, කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනෙන බවයි."


    halal.jpg




    එතකොට මේ ඔටුවට මොකද වෙන්නේ මු මේ වේදනාවෙන් නෙමෙයි ද කෑ ගහන්නේ .නැත්තන් ඔටුව සින්දු කියනවද?එතකොට මු ගැඹුරු නින්දේද ඉන්නේ.අනේ පින්සිද්ද වෙයි නිකම් හිටපන් අපිට පව් දෙන්නේ නැතුව. මුට කිසිවක් නොදනෙනේ මුට ලාදුරු තිබ්බොත් තමයි.
     
    • Like
    Reactions: llrajitha

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක්. මිනිසා ස්වභාවිකවම සර්ව භක්ශකයෙක්. ඒක ඔබට වෙනස් කරන්න බෑ. ලෝකෙ බහුතරය මස් කනවා. ඒක නවත්වන්නත් අමාරුයි. එනිසා, ඒ සඳහා හොඳම ක්‍රමය ඉස්ලාමීය ක්‍රමය බවයි මේකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.


    විද්‍යාත්මක පරීක්ෂනයක් වුනත් එකයි නැතත් එකයි. ඔය විද්‍යාඥයාට පුළුවන්ද ඔප්පු කරන්න මැරෙන සතාගේ පැටියාට මව් පිය සෙනහස අහිමි වෙන්නේ නෑ කියල? කීයටවත් බැහැ:no:

    මිනිස්සු සර්ව භක්ෂිකයි
    කියල මට අළුතින් කියන්න ඕන නැහැ. මම කිව්වේ නැහැ අනෙක් අය මල කුණු කන එක නවත්තන්න කියල. වැරදි වැඩ කරන එකට වඩා හිරිකිතයි වැරැද්ද මානුෂිකයි කියල මේ වගේ ත්‍රෙඩ් දාන එක. බටහිර මුස්ලිම් කියල වෙනසක් නැහැ. මොන විදිහකට සත්ව ඝාතනය කලත් අමානුෂිකයි. මේ වගේ ෆෝරම් එකක විලිලජ්ජ නැතිව අමානුෂික ක්‍රියාවක් මොනයම් හෝ අයුරකින් මානුෂික බව ඔප්පු කරන්න උත්සහ කිරීම කණගාටුදායකයි. :no:

     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිංහල කියමන දෙකක්.....

    1. කිතුලේ ගිහ මිනිහාටත් කියන්න කතාවක් තියෙනවය...
    2. බඩගිනි වෙලාවට කබර ගොයත් තලගොයා වෙනවාය...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනේ මෙහෙමත් පව්කාර ජාතියක් ....
    හරි මෙහෙම කරපංකෝ ...ප්‍රාණඝාතය හොදයි කියන උබලගෙන්ම එකෙක් ඔය ක්‍රමේ ට මැරිලා පෙන්නපන් ඉස්සෙල්ලම ...හලාල් ක්‍රමේට මරන්න උබව ගෙනියනවා කියල හිතපන් ...බලෙන්ම ...පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විනාඩියක් හිතපන් ....
    උබ කැමතිද හලාල් හරි මොන ක්‍රමේකට හරි උබව මරනවට ....උබලගේ එකෙක්ට පුලුවන්ද හලාල් වෙනුවෙන් මැරෙන්න ...
    උබේ පන වගේම තමයි අනිත් සත්වයන්ටත් දැනෙන්නේ ...
    ඔය සරල දේවත් උබලගේ අල්ලට කියල දෙන්න බැරි උනානේ ....

    නේ මෙහෙමත් පව්කාර ජාතියක්....
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    ඹලාගන්ඩ ඔන්න "හලාල්" ස්වීට් ක්‍රමේට මරන කොට සත්තු සතුටින් සිනා වෙන රඟ!

    අර EEG නීඩ්ල්ස් ගැහුවෙ හරක්ගේ පුකටද, ඔය රිසච් එක කරපු ප්‍රොපාගේ පුකටද දන්නේ නැහැ!


    WARNING -Disturbing Videos




     

    ඹලාගන්ඩ ඔන්න "හලාල්" ස්වීට් ක්‍රමේට මරන කොට සත්තු සතුටින් සිනා වෙන රඟ!

    අර EEG නීඩ්ල්ස් ගැහුවෙ හරක්ගේ පුකටද, ඔය රිසච් එක කරපු ප්‍රොපාගේ පුකටද දන්නේ නැහැ!


    WARNING -Disturbing Videos





    මේක කොහොමද පොන්සියො හලාල් ක්‍රමයට කපනව කියන්නෙ?
    උඹ දන්නෙ නැත්තම් හිටපං, මේකෙන්ම පේනව උඹ රියල් එක්ස් ද නැත්තම් වෙන්ට ෆේමස් එක්ස්ද කියල
    මෙශින් එකෙන් කපන්නෙ නෑ, පිහියෙන් එක පාරයි, මේකෙ වගේ මෙශින් එකෙන් බ්ලේඩ් එක ඇද ඇද ඉන්නෙ නෑ
    මේහිතන්නෙ යුරෝපෙ කොහේ රි එකක්,
    දන්නෙ නැත්තම් නිකං හිටපං, බොරු නොදා

    කිහැටිබොරු කිව්නම් මේත් ලංකාවෙ වෙව අන්ති
    ම එච්චෙක් නෙවෙයි උගේ


     
    Last edited:
    අනේ මෙහෙමත් පව්කාර ජාතියක් ....
    හරි මෙහෙම කරපංකෝ ...ප්‍රාණඝාතය හොදයි කියන උබලගෙන්ම එකෙක් ඔය ක්‍රමේ ට මැරිලා පෙන්නපන් ඉස්සෙල්ලම ...හලාල් ක්‍රමේට මරන්න උබව ගෙනියනවා කියල හිතපන් ...බලෙන්ම ...පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විනාඩියක් හිතපන් ....
    උබ කැමතිද හලාල් හරි මොන ක්‍රමේකට හරි උබව මරනවට ....උබලගේ එකෙක්ට පුලුවන්ද හලාල් වෙනුවෙන් මැරෙන්න ...
    උබේ පන වගේම තමයි අනිත් සත්වයන්ටත් දැනෙන්නේ ...
    ඔය සරල දේවත් උබලගේ අල්ලට කියල දෙන්න බැරි උනානේ ....

    නේ මෙහෙමත් පව්කාර ජාතියක්....
    :no::no::no::no:

    තමන්ගෙ ඇහේ පොල්පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ කෙන්ද හොයන්න යන්න එපා












    [/QUOTE]
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    රස්තා;14217879 said:
    මේක කොහොමද පොන්සියො හලාල් ක්‍රමයට කපනව කියන්නෙ?
    උඹ දන්නෙ නැත්තම් හිටපං, මේකෙන්ම පේනව උඹ රියල් එක්ස් ද නැත්තම් වෙන්ට ෆේමස් එක්ස්ද කියල
    මෙශින් එකෙන් කපන්නෙ නෑ, පිහියෙන් එක පාරයි, මේකෙ වගේ මෙශින් එකෙන් බ්ලේඩ් එක ඇද ඇද ඉන්නෙ නෑ
    මේක මම හිතන්නෙ යුරෝපෙ කොහේ හරි එකක්,
    දන්නෙ නැත්තම් නිකං හිටපං,
    බොරු නොදා

    කිහැටිබොරු කිව්නම් මේත් ලංකාවෙ වෙව අන්ති
    මම එච්චර පචෙක් නෙවෙයි උඹ වගේ



    අනේ 3/4 මහත්තයෝ දන්න දෙයක් කතා කරපන් යුරොපේ මුස්ලිම්, ඉස්ලාම් කැන්සර් එකක් වගේ පැටව්ගහනවා , ඔව් යුරොපේ මානුශික විදියට ස්ටන් ගන් එකකින් මරන්න බැරි , ලංකාවේත් අපිට ස්ටන් ගන් වලින් මරන්න බැරි කාලකන්නි ලමා අපචාර මිනිමරුවගේ පොන්න අවිද්‍යාත්මක හලාල් හින්ද තමයි. විඩියෝ එකෙන් පේනවනේ සත්තු සතුටින් මැරෙන හැටි. විඩියෝ එකක්වත් තේරුම් ගන්න බැරි ඉන්ග්‍රීසි නොතේරෙන කබ්බෙක්! :yes::yes:

    මහත්තයා මීට පස්සේ ඉන්ෆිඩෙල්ලාටත් ගරුසරු ඇතිව කතා කරන්න ඉගෙනගන්න. විඩියෝ එකෙන් පෙන්නුවෙ බෙල්ලකැපුවම සත්තු වෙදනා විඳිනවද නැද්ද කියන එකයි. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා පොර ටෝක් දෙන මන්දබුද්ධිකයොත් ඉන්නවනේ..ගොන් විඩියෝ දාල, මෝඩ ආතල් දීලා, රටටම ඇහෙන්න උම්බෑ කියන්න එපා මහත්තයෝ!
    :D:yes:
     
    Last edited: