හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

හලාල් ක්‍රමයට සත්ව[FONT=LKLUG, serif]-[/FONT]ඝාතනය වේදනා සහගතද[FONT=LKLUG, serif]? A Research Study.
[/FONT]


ඉස්ලාමීය ක්‍රමයට ආහාර සඳහා සතුන් මැරීම මානුෂික නොවේ යැයි සමහරු නගන චෝදනාව ප්‍රකට එකක්
[FONT=LKLUG, serif]. [/FONT]එනමුත් ජර්මනියේ [FONT=LKLUG, serif]Hanover [/FONT]විශ්ව විද්‍යාලයේ [FONT=LKLUG, serif]Professor Schultz [/FONT]සහ [FONT=LKLUG, serif]Dr. Hazem [/FONT]ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂනයක ප්‍රතිඵල[FONT=LKLUG, serif], [/FONT]වැඩි දෙනෙකුගේ විමතියට හේතු විය[FONT=LKLUG, serif]. [/FONT]විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]නිකර්පරරේඛය [FONT=LKLUG, serif](EEG) [/FONT]සහ විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]කන්තුරේඛය [FONT=LKLUG, serif](ECG) [/FONT]යොදාගනිමින් කළ පරීක්ෂනයෙන් ඔප්පු වුනේ ආහාර සඳහා සතුන් මැරීමේදී වේදනාවක් රහිත, ඉතාමත්ම මානුෂික ක්‍රමය ඉස්ලාමීය හලාල් ක්‍රමය බවත්[FONT=LKLUG, serif], [/FONT]බටහිර ක්‍රමය[FONT=LKLUG, serif] අනුව [/FONT]එනම් [FONT=LKLUG, serif]captive bolt stunning [/FONT]මගින් නිර්වින්දනය කර සතුන් මැරීමේදී සතාට මහත් වේදනාවක් ඇතිවන බවත්ය[FONT=LKLUG, serif]. [/FONT]විස්තර කෙටියෙන් පහත දැක්වේ[FONT=LKLUG, serif].[/FONT]

[FONT=LKLUG, serif]
[/FONT]


පරීක්ෂණයේ විස්තර[FONT=LKLUG, serif].[/FONT]


  1. ඉලෙක්ට්‍රෝඩ කීපයක් ශල්‍ය කර්මයක් මගින් සතුන්ගේ හිස්කබල තුල මොළයට ස්පර්ෂ වන පරිදි සවි කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]
  2. එයින් පසු සති කීපයක් එම සතුන්ව යථා තත්වයට ඒමට ඉඩ හරින ලදී[FONT=LKLUG, serif].[/FONT]
  3. සමහර සතුන් හලාල් ක්‍රමයට මැරීම සිදු කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]ඉක්මන් සහ තියුණු කැපුමක් මගින් බෙල්ලේ ශ්වාසනාලය[FONT=LKLUG, serif], [/FONT]අන්නස්‍රෝතය සමග බෙල්ල දෙපැත්තේම මහා ධමනිය හා ශිරාව කපන ලදී [FONT=LKLUG, serif](Ritual Cutting).[/FONT]
  4. සමහර සතුන් [FONT=LKLUG, serif]captive bolt pistol (C.B.P) [/FONT]මගින් නිර්වින්දනය කර පසුව මැරීම කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]
  5. මේ පරීක්ෂණ කාලය තුලදී [FONT=LKLUG, serif]EEG [/FONT]සහ [FONT=LKLUG, serif]ECG [/FONT]වාර්තාගත කිරීම මගින් මොළයේ හා හෘදයේ තත්වයන් සංසන්දනය කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]

ප්‍රතිඵල සහ සාකච්චාව[FONT=LKLUG, serif].[/FONT]

[FONT=LKLUG, serif]A. [/FONT]හලාල් ක්‍රමය


  1. කැපුමෙන් තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ කිසිදු වෙනස් වීමක් නැත[FONT=LKLUG, serif]. [/FONT]එයින් පෙන්වන්නේ කැපුමේදී හෝ ඊළඟම අවස්ථාවේ හෝ සතාට වේදනාවක් ඇති නොවූ බවයි[FONT=LKLUG, serif].[/FONT]
  2. ඊළඟ තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී සතා [FONT=LKLUG, serif]"[/FONT]ගැඹුරු නින්දක[FONT=LKLUG, serif]" [/FONT]වැටුන බව [FONT=LKLUG, serif]EEG [/FONT]මගින් පෙන්වන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]විශාල ප්‍රමාණයක් ලේ ඉවත්වන නිසා සිහිය නැතිවීමයි[FONT=LKLUG, serif].[/FONT]
  3. ඉහත කී තත්පර [FONT=LKLUG, serif]6[/FONT]ට පසු [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරය බිංදුව පෙන්නුම් කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනෙන බවයි[FONT=LKLUG, serif].[/FONT]
  4. මොළයේ තත්වය [FONT=LKLUG, serif](EEG) [/FONT]බිංදුව වූ පසුත් හෘදය [FONT=LKLUG, serif](ECG) [/FONT]වේගයෙන් ස්පන්දනය වන ගමන් ශරීරය ප්‍රබල ලෙස ගැහෙන බව [FONT=LKLUG, serif]([/FONT]ඒ ශුෂුම්නාවෙන් ප්‍රත්‍යාවර්තිත ක්‍රියාවක් නිසාය[FONT=LKLUG, serif]) [/FONT]වාර්තා වුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් ශරීරයේ සිට උපරිම ප්‍රමාණයක් ලේ ඉවත් වීම[FONT=LKLUG, serif], [/FONT]ආහාර සඳහා පිරිසිදු මසක් ලැබීමට හේතු වේ[FONT=LKLUG, serif].[/FONT]


[FONT=LKLUG, serif]B. [/FONT]බටහිර [FONT=LKLUG, serif]C.B.P [/FONT]ක්‍රමය[FONT=LKLUG, serif].[/FONT]


  1. සතා නිර්වින්දනයකරපු වහාම සිහි නැති තත්වයකට පත්වූ බව බාහිරව පෙනෙන ලදී[FONT=Times New Roman, serif].[/FONT]
  2. එනමුත් නිර්වින්දනය කළ වහාම [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ සතා වේදනාවට පත් වූ බව පෙන්වන අයුරින් විශාල වෙනස්කම් දක්නට ලැබුනි[FONT=LKLUG, serif].[/FONT]
  3. [FONT=LKLUG, serif]C.B.P [/FONT]මගින් නිර්වින්දනය කළ සතාගේ හෘද ස්පන්දනය පෙරට සාපේක්ෂව වේලාසනින් නැවතුනු බව දක්නට ලැබුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් මස් වල ලේ රඳවා සිටීමේ හැකියාව වැඩිය[FONT=LKLUG, serif]. [/FONT]එනිසා මස් වල සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවිය හැක[FONT=LKLUG, serif].[/FONT]

උපුටා ගැනීම
[FONT=LKLUG, serif]http://www.themodernreligion.com/misc/an/an_slaughter.htm[/FONT]

[FONT=LKLUG, serif][Research paper was published in Deutsche Tieraerztliche Wochenschrift (German veterinary weekly) volume 85 (1978)][/FONT]
[FONT=LKLUG, serif].[/FONT]

මෙය යම් කලකට පෙර සිදු කරන ලද පරීක්ෂණයක්[FONT=LKLUG, serif]. [/FONT]එහි විස්තරය [FONT=LKLUG, serif]Veterinary medicine journal [/FONT]එකක පල වුනා[FONT=LKLUG, serif]. [/FONT]ඒත් බටහිර ඇත්තන් එය ප්‍රසිද්ධ නොවීමට වගබලාගත් බව පේනවා[FONT=LKLUG, serif]. [/FONT]හේතුව පැහැදිලියි[FONT=LKLUG, serif]. [/FONT]ඒත් සත්‍ය වසන් කරන්න අමාරුයි[FONT=LKLUG, serif]. [/FONT]


ඔබට ඇති අදහස් මෙහි කිව හැකියි[FONT=LKLUG, serif].[/FONT]


[FONT=LKLUG, serif]Disclaimer[/FONT][FONT=LKLUG, serif]: [/FONT]කුණුහරුප වලින් යැපෙන [FONT=LKLUG, serif]usual [/FONT]සෙට් එක මෙතනට විත් ෆන් ගැනීමෙන් යමෙකුගේ සෞඛ්‍යයට සිදු විය හැකි හානිය පිළිබඳ වග කියනු නොලැබේ[FONT=LKLUG, serif].[/FONT]
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    74297842.jpg
     

    nalaka1163

    Member
    Jun 9, 2011
    37
    3
    0
    :lol:Satthu maranna kiyala dunna eka deviyekda bola.. Hinat yanawa bang mewata,, mama nam Mona sathekugewath mas kanne na kohomath..
     
    :lol:Satthu maranna kiyala dunna eka deviyekda bola.. Hinat yanawa bang mewata,, mama nam Mona sathekugewath mas kanne na kohomath..

    ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...:lol::lol:
     

    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    ඒක ඔප්පු කරල පෙන්නන්න එහෙනම් උඹලගෙ 10ක් වත් හලාල් විදියට බෙල්ල කපල මැරෙන්න ඉදිරිපත් වෙයන්. වේදනාවක් දැනෙන්නෙත් නෑ නෙ.එතකොට අපි පිළිගන්නවා :eek:
     
    ඒක ඔප්පු කරල පෙන්නන්න එහෙනම් උඹලගෙ 10ක් වත් හලාල් විදියට බෙල්ල කපල මැරෙන්න ඉදිරිපත් වෙයන්. වේදනාවක් දැනෙන්නෙත් නෑ නෙ.එතකොට අපි පිළිගන්නවා :eek:


    උඹට නම් මරු මොළයක් තමයි තියෙන්නෙ. බෙල්ල කපල මැරුනට පස්සෙ රිදුනද කියල අහන්නෙ උගෙ අවතාරෙන්ද? මේක විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ රිදෙන්නෑ කියල. ඔබ ප්‍රශ්න කරන්න ඕනෙ විද්‍යාත්මකවයි. මෝඩ කතා කියල හරියන්නෙ නෑ.
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    මරනකොට වේදනාව විතරමද ප්‍රශ්නේ? වෙන කිසි ප්‍රශ්නයක් හිතා ගන්න බැරිද? තමන්ගේ බඩ විතරක් පිරිසිදු මස් වලින් පිරුණම සේරම හරිද? සතාගේ පැටියට තිබුණ මව් හෝ පිය සෙනෙහස ඊලගට ලබා දෙන්නේ තමුන්ද? ලැජ්ජා නැතිව සත්තු මරණව මදිවට තව ප්‍රශ්න නැහැ කියල ඔප්පු කරන්න එනවා. හරිම හිරිකිත පහත් වැඩක්:no:

    තමුන්ට පුළුවන්ද අක්මාවක් නරක් වුන කෙනෙක් වගේ අසනීපෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් ඔය කියන විදිහට මැරිලා අක්මාව දෙන්න ඉදිරිපත් වෙන්න? කිසි වේදනාවක් දැනෙන්නේ නෑලුනේ. යන්නෙත් දෙවියන්වහන්සේ ගාවටනේ. ඔප්පු කරලා පෙන්නන්න ලිය ලිය ඉන්නේ නැතිව :yes:
     
    Niyama Uththaraya macho.mas kanna ona eka kayi.onnethi eka noka idiyi.mamatha oya lipiye kiyala thiyena de wiswasha karanawa.



    ඔව් ඉතින්, කියන්න දේවල් නැතිවුනාම ඉන්දීය ශිෂ්‍යයො ලියන "රහස්" පවා විශ්වාස කරන්න වෙනවා. ඒකෙත් ඔබේ understanding එක මදි වගේ පේනවා. ඔය ලිපියෙ පස්වෙනි ජේදයේ තියෙන්නෙ සෙමින් මරණයට පත්වෙන සතෙක් ගැන. ඉස්ලාමයේ ක්‍රමය ඉක්මන් කැපුමක් මගින් මරණයට පත් කිරීමයි. තත්පර 6කට පස්සෙ EEG බිංදුව වෙනවා. එනිසා ඔය ලිපියෙ තියන ඒවා මෙතනට අදාල නැතිබව කනගාටුවෙන් හෝ කියන්න වෙනවා. සිංහලෙන් කිව්වොත්, කොහෙද යන්නෙ... මල්ලෙ පොල්!

    තව කිව්වොත්, හලාල් ක්‍රමයේදී වේදනාවක් නැති බව ඔප්පු වී හමාරයි. එනිසා, විඳවීමකින් ගැලවෙන්න කියා විෂක් ආයෙ අවශ්‍ය නෑ. ඒත් බටහිර ක්‍රමයේදී වේදනාවක් ඇතිවන බව සහතික වෙලා. එවිට විෂක් හැදෙනව ඇති. ඩෙන්මාකයට ගිය ඉන්දීය ශිෂ්‍යයා, එහිදී එවැනි මස් කාලා මොළේ අවුල් කරගෙන කියලයි මට හිතෙන්නෙ. ඔබේ අදහස මොකද්ද?
     
    මරනකොට වේදනාව විතරමද ප්‍රශ්නේ? වෙන කිසි ප්‍රශ්නයක් හිතා ගන්න බැරිද? තමන්ගේ බඩ විතරක් පිරිසිදු මස් වලින් පිරුණම සේරම හරිද? සතාගේ පැටියට තිබුණ මව් හෝ පිය සෙනෙහස ඊලගට ලබා දෙන්නේ තමුන්ද? ලැජ්ජා නැතිව සත්තු මරණව මදිවට තව ප්‍රශ්න නැහැ කියල ඔප්පු කරන්න එනවා. හරිම හිරිකිත පහත් වැඩක්:no:

    තමුන්ට පුළුවන්ද අක්මාවක් නරක් වුන කෙනෙක් වගේ අසනීපෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් ඔය කියන විදිහට මැරිලා අක්මාව දෙන්න ඉදිරිපත් වෙන්න? කිසි වේදනාවක් දැනෙන්නේ නෑලුනේ. යන්නෙත් දෙවියන්වහන්සේ ගාවටනේ. ඔප්පු කරලා පෙන්නන්න ලිය ලිය ඉන්නේ නැතිව :yes:



    ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක්. මිනිසා ස්වභාවිකවම සර්ව භක්ශකයෙක්. ඒක ඔබට වෙනස් කරන්න බෑ. ලෝකෙ බහුතරය මස් කනවා. ඒක නවත්වන්නත් අමාරුයි. එනිසා, ඒ සඳහා හොඳම ක්‍රමය ඉස්ලාමීය ක්‍රමය බවයි මේකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇත්ත වෙන්න ඔනේ. අර ජිහාඩ් කාරයො මිනිස්සුන්ගෙ බෙලි කපන කොටත් ඒ මිනිස්සු හිනා වෙවි ඉන්නෙ රිදෙන් නෑති හින්දනේ...... මුන්ගේ බයිලා. සත්තු කොච්චර දගලනවද බෙල්ල කෑපුවට පස්සේ. හරක් මෑරෙන්න සෑහෙන්න වෙලා යනව. පවු.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Halal and Kosher slaughter 'must end'


    _39117097_meat203.jpg



    The method of animal slaughter used by Jews and Muslims should be banned immediately, according to an independent advisory group. The Farm Animal Welfare Council (FAWC), which advises the government on how to avoid cruelty to livestock, says the way Kosher and Halal meat is produced causes severe suffering to animals.
    Both the Jewish and Muslim religions demand that slaughter is carried out with a single cut to the throat, rather than the more widespread method of stunning with a bolt into the head before slaughter.
    Kosher and Halal butchers deny their method of killing animals is cruel and have expressed anger over the recommendation.
    'Clearly suffering'
    One worshipper at the Central London Mosque told BBC Radio 4's Today programme: "Everything about the Islamic way of life is under attack so it makes you wonder if this is actually about humanity to animals."
    Peter Jinman, president of the British Veterinary Association said vets respected people's religious beliefs, but urged Muslims to be respectful of animals too.

    "We're looking at what is acceptable in the moral and ethical society we live in," he told Today.
    FAWC said it wanted an end to the exemption currently allowed for Kosher and Halal meat from the legal requirement to stun animals first.
    It says cattle can take up to two minutes to bleed to death - amounting to an abuse of the animals.
    "This is a major incision into the animal and to say that it doesn't suffer is quite ridiculous," said FAWC chairwoman, Dr Judy MacArthur Clark.
    Compassion in World Farming backed the call, saying: "We believe that the law must be changed to require all animals to be stunned before slaughter."



    LINK

     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Animals feel the pain of religious slaughter-
    ns_logo.jpg



    Brain signals have shown that calves do appear to feel pain when slaughtered according to Jewish and Muslim religious law, strengthening the case for adapting the practices to make them more humane.
    "I think our work is the best evidence yet that it's painful," says Craig Johnson, who led the study at Massey University in Palmerston North, New Zealand.
    Johnson summarised his results last week in London when receiving an award from the UK Humane Slaughter Association. His team also showed that if the animal is concussed through stunning, signals corresponding to pain disappear.
    The findings increase pressure on religious groups that practice slaughter without stunning to reconsider. "It provides further evidence, if it was needed, that slaughtering an animal without stunning it first is painful," says Christopher Wathes of the UK Farm Animal Welfare Council, which has long argued for the practice to end.


    LINK
     

    nalaka1163

    Member
    Jun 9, 2011
    37
    3
    0
    Machang Dan oya satthu maruwata Pawak nadda.. Eken pinak labenawada.. Oyala Kiyana vidihata a satthu maranin passe kohetada yannne..?.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Dutch MPs effectively ban ritual slaughter of animals

    The Dutch lower house of parliament has passed a law effectively banning the ritual slaughter of animals, in a move condemned by Muslim and Jewish groups.
    The legislation states that all animals must be stunned before being killed.
    But the Islamic dhabiha and Jewish shechita methods of ritual slaughter require them to be fully conscious.
    The legislation was proposed by an animal rights party with two MPs, which argued that failing to stun the animals subjected them to unnecessary pain.
    But debate over the matter swiftly became a focus of animosity towards the Netherlands' 1.2 million-strong Muslim community. The country's Jewish population is comparatively small at 50,000.
    Following months of debate a last minute concession was offered - the Muslim and Jewish communities will have a year to provide evidence that animals slaughtered by traditional methods do not experience greater pain than those that are stunned before they are killed.
    However, observers say finding such proof will be virtually impossible.
    The bill must still be approved by the upper house of parliament before it can become law.


    BBC LINK
     

    thanujaka

    Well-known member
  • ඒක ඔප්පු කරල පෙන්නන්න එහෙනම් උඹලගෙ 10ක් වත් හලාල් විදියට බෙල්ල කපල මැරෙන්න ඉදිරිපත් වෙයන්. වේදනාවක් දැනෙන්නෙත් නෑ නෙ.එතකොට අපි පිළිගන්නවා :eek:

    :yes::yes::yes::yes: