ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...[/
Hoda welawata machang deiyo katata dath dunne neda pukata dath dala mauwanam mewa dakkama hina wenne pukane..!
ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...[/
Hoda welawata machang deiyo katata dath dunne neda pukata dath dala mauwanam mewa dakkama hina wenne pukane..!

ඒක ඔබේ කැමැත්තක්. දෙවියො මවනකොට අපට රදනක දත් දීල තියෙන්න මසුත් කන්න තමයි. දත් තියෙන්නෙ හිනා වෙන්න විතරක් නෙමෙයි...![]()








Satthu maranna kiyala dunna eka deviyekda bola.. Hinat yanawa bang mewata,, mama nam Mona sathekugewath mas kanne na kohomath..
maalu egg ehama kanneth nedda

හලාල් ක්‍රමයට සත්ව[FONT=LKLUG, serif]-[/FONT]ඝාතනය වේදනා සහගතද[FONT=LKLUG, serif]? A Research Study.
[/FONT]
ඉස්ලාමීය ක්‍රමයට ආහාර සඳහා සතුන් මැරීම මානුෂික නොවේ යැයි සමහරු නගන චෝදනාව ප්‍රකට එකක්[FONT=LKLUG, serif]. [/FONT]එනමුත් ජර්මනියේ [FONT=LKLUG, serif]Hanover [/FONT]විශ්ව විද්‍යාලයේ [FONT=LKLUG, serif]Professor Schultz [/FONT]සහ [FONT=LKLUG, serif]Dr. Hazem [/FONT]ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂනයක ප්‍රතිඵල[FONT=LKLUG, serif], [/FONT]වැඩි දෙනෙකුගේ විමතියට හේතු විය[FONT=LKLUG, serif]. [/FONT]විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]නිකර්පරරේඛය [FONT=LKLUG, serif](EEG) [/FONT]සහ විද්‍යුත්[FONT=LKLUG, serif]-[/FONT]කන්තුරේඛය [FONT=LKLUG, serif](ECG) [/FONT]යොදාගනිමින් කළ පරීක්ෂනයෙන් ඔප්පු වුනේ ආහාර සඳහා සතුන් මැරීමේදී වේදනාවක් රහිත, ඉතාමත්ම මානුෂික ක්‍රමය ඉස්ලාමීය හලාල් ක්‍රමය බවත්[FONT=LKLUG, serif], [/FONT]බටහිර ක්‍රමය[FONT=LKLUG, serif] අනුව [/FONT]එනම් [FONT=LKLUG, serif]captive bolt stunning [/FONT]මගින් නිර්වින්දනය කර සතුන් මැරීමේදී සතාට මහත් වේදනාවක් ඇතිවන බවත්ය[FONT=LKLUG, serif]. [/FONT]විස්තර කෙටියෙන් පහත දැක්වේ[FONT=LKLUG, serif].[/FONT]
[FONT=LKLUG, serif]
[/FONT]
පරීක්ෂණයේ විස්තර[FONT=LKLUG, serif].[/FONT]
- ඉලෙක්ට්‍රෝඩ කීපයක් ශල්‍ය කර්මයක් මගින් සතුන්ගේ හිස්කබල තුල මොළයට ස්පර්ෂ වන පරිදි සවි කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]
- එයින් පසු සති කීපයක් එම සතුන්ව යථා තත්වයට ඒමට ඉඩ හරින ලදී[FONT=LKLUG, serif].[/FONT]
- සමහර සතුන් හලාල් ක්‍රමයට මැරීම සිදු කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]ඉක්මන් සහ තියුණු කැපුමක් මගින් බෙල්ලේ ශ්වාසනාලය[FONT=LKLUG, serif], [/FONT]අන්නස්‍රෝතය සමග බෙල්ල දෙපැත්තේම මහා ධමනිය හා ශිරාව කපන ලදී [FONT=LKLUG, serif](Ritual Cutting).[/FONT]
- සමහර සතුන් [FONT=LKLUG, serif]captive bolt pistol (C.B.P) [/FONT]මගින් නිර්වින්දනය කර පසුව මැරීම කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]
- මේ පරීක්ෂණ කාලය තුලදී [FONT=LKLUG, serif]EEG [/FONT]සහ [FONT=LKLUG, serif]ECG [/FONT]වාර්තාගත කිරීම මගින් මොළයේ හා හෘදයේ තත්වයන් සංසන්දනය කරන ලදී[FONT=LKLUG, serif].[/FONT]
ප්‍රතිඵල සහ සාකච්චාව[FONT=LKLUG, serif].[/FONT]
[FONT=LKLUG, serif]A. [/FONT]හලාල් ක්‍රමය
- කැපුමෙන් තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ කිසිදු වෙනස් වීමක් නැත[FONT=LKLUG, serif]. [/FONT]එයින් පෙන්වන්නේ කැපුමේදී හෝ ඊළඟම අවස්ථාවේ හෝ සතාට වේදනාවක් ඇති නොවූ බවයි[FONT=LKLUG, serif].[/FONT]
- ඊළඟ තත්පර [FONT=LKLUG, serif]3 [/FONT]තුළදී සතා [FONT=LKLUG, serif]"[/FONT]ගැඹුරු නින්දක[FONT=LKLUG, serif]" [/FONT]වැටුන බව [FONT=LKLUG, serif]EEG [/FONT]මගින් පෙන්වන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]විශාල ප්‍රමාණයක් ලේ ඉවත්වන නිසා සිහිය නැතිවීමයි[FONT=LKLUG, serif].[/FONT]
- ඉහත කී තත්පර [FONT=LKLUG, serif]6[/FONT]ට පසු [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරය බිංදුව පෙන්නුම් කරන ලදී[FONT=LKLUG, serif]. [/FONT]එනම්[FONT=LKLUG, serif], [/FONT]කිසිම වේදනාවක් හෝ දැනීමක් නොදැනෙන බවයි[FONT=LKLUG, serif].[/FONT]
- මොළයේ තත්වය [FONT=LKLUG, serif](EEG) [/FONT]බිංදුව වූ පසුත් හෘදය [FONT=LKLUG, serif](ECG) [/FONT]වේගයෙන් ස්පන්දනය වන ගමන් ශරීරය ප්‍රබල ලෙස ගැහෙන බව [FONT=LKLUG, serif]([/FONT]ඒ ශුෂුම්නාවෙන් ප්‍රත්‍යාවර්තිත ක්‍රියාවක් නිසාය[FONT=LKLUG, serif]) [/FONT]වාර්තා වුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් ශරීරයේ සිට උපරිම ප්‍රමාණයක් ලේ ඉවත් වීම[FONT=LKLUG, serif], [/FONT]ආහාර සඳහා පිරිසිදු මසක් ලැබීමට හේතු වේ[FONT=LKLUG, serif].[/FONT]
[FONT=LKLUG, serif]B. [/FONT]බටහිර [FONT=LKLUG, serif]C.B.P [/FONT]ක්‍රමය[FONT=LKLUG, serif].[/FONT]
- සතා නිර්වින්දනයකරපු වහාම සිහි නැති තත්වයකට පත්වූ බව බාහිරව පෙනෙන ලදී[FONT=Times New Roman, serif].[/FONT]
- එනමුත් නිර්වින්දනය කළ වහාම [FONT=LKLUG, serif]EEG [/FONT]ප්‍රස්ථාරයේ සතා වේදනාවට පත් වූ බව පෙන්වන අයුරින් විශාල වෙනස්කම් දක්නට ලැබුනි[FONT=LKLUG, serif].[/FONT]
- [FONT=LKLUG, serif]C.B.P [/FONT]මගින් නිර්වින්දනය කළ සතාගේ හෘද ස්පන්දනය පෙරට සාපේක්ෂව වේලාසනින් නැවතුනු බව දක්නට ලැබුනි[FONT=LKLUG, serif]. [/FONT]එමගින් මස් වල ලේ රඳවා සිටීමේ හැකියාව වැඩිය[FONT=LKLUG, serif]. [/FONT]එනිසා මස් වල සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවිය හැක[FONT=LKLUG, serif].[/FONT]
උපුටා ගැනීම
[FONT=LKLUG, serif]http://www.themodernreligion.com/misc/an/an_slaughter.htm[/FONT]
[FONT=LKLUG, serif][Research paper was published in Deutsche Tieraerztliche Wochenschrift (German veterinary weekly) volume 85 (1978)][/FONT]
[FONT=LKLUG, serif].[/FONT]
මෙය යම් කලකට පෙර සිදු කරන ලද පරීක්ෂණයක්[FONT=LKLUG, serif]. [/FONT]එහි විස්තරය [FONT=LKLUG, serif]Veterinary medicine journal [/FONT]එකක පල වුනා[FONT=LKLUG, serif]. [/FONT]ඒත් බටහිර ඇත්තන් එය ප්‍රසිද්ධ නොවීමට වගබලාගත් බව පේනවා[FONT=LKLUG, serif]. [/FONT]හේතුව පැහැදිලියි[FONT=LKLUG, serif]. [/FONT]ඒත් සත්‍ය වසන් කරන්න අමාරුයි[FONT=LKLUG, serif]. [/FONT]
ඔබට ඇති අදහස් මෙහි කිව හැකියි[FONT=LKLUG, serif].[/FONT]
[FONT=LKLUG, serif]Disclaimer[/FONT][FONT=LKLUG, serif]: [/FONT]කුණුහරුප වලින් යැපෙන [FONT=LKLUG, serif]usual [/FONT]සෙට් එක මෙතනට විත් ෆන් ගැනීමෙන් යමෙකුගේ සෞඛ්‍යයට සිදු විය හැකි හානිය පිළිබඳ වග කියනු නොලැබේ[FONT=LKLUG, serif].[/FONT]
ඔබ කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ විද්‍යාත්මක පරීක්ෂණයක විස්තරයක්. මිනිසා ස්වභාවිකවම සර්ව භක්ශකයෙක්. ඒක ඔබට වෙනස් කරන්න බෑ. ලෝකෙ බහුතරය මස් කනවා. ඒක නවත්වන්නත් අමාරුයි. එනිසා, ඒ සඳහා හොඳම ක්‍රමය ඉස්ලාමීය ක්‍රමය බවයි මේකෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.


ඹලාගන්ඩ ඔන්න "හලාල්" ස්වීට් ක්‍රමේට මරන කොට සත්තු සතුටින් සිනා වෙන රඟ!
අර EEG නීඩ්ල්ස් ගැහුවෙ හරක්ගේ පුකටද, ඔය රිසච් එක කරපු ප්රොපාගේ පුකටද දන්නේ නැහැ!
WARNING -Disturbing Videos
අනේ මෙහෙමත් පව්කාර ජාතියක් ....
හරි මෙහෙම කරපංකෝ ...ප්‍රාණඝාතය හොදයි කියන උබලගෙන්ම එකෙක් ඔය ක්‍රමේ ට මැරිලා පෙන්නපන් ඉස්සෙල්ලම ...හලාල් ක්‍රමේට මරන්න උබව ගෙනියනවා කියල හිතපන් ...බලෙන්ම ...පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන විනාඩියක් හිතපන් ....
උබ කැමතිද හලාල් හරි මොන ක්‍රමේකට හරි උබව මරනවට ....උබලගේ එකෙක්ට පුලුවන්ද හලාල් වෙනුවෙන් මැරෙන්න ...
උබේ පන වගේම තමයි අනිත් සත්වයන්ටත් දැනෙන්නේ ...
ඔය සරල දේවත් උබලගේ අල්ලට කියල දෙන්න බැරි උනානේ ....
අනේ මෙහෙමත් පව්කාර ජාතියක්....







රස්තා;14217879 said:මේක කොහොමද පොන්සියො හලාල් ක්‍රමයට කපනව කියන්නෙ?
උඹ දන්නෙ නැත්තම් හිටපං, මේකෙන්ම පේනව උඹ රියල් එක්ස් ද නැත්තම් වෙන්ට ෆේමස් එක්ස්ද කියල
මෙශින් එකෙන් කපන්නෙ නෑ, පිහියෙන් එක පාරයි, මේකෙ වගේ මෙශින් එකෙන් බ්ලේඩ් එක ඇද ඇද ඉන්නෙ නෑ
මේක මම හිතන්නෙ යුරෝපෙ කොහේ හරි එකක්,
දන්නෙ නැත්තම් නිකං හිටපං, බොරු නොදා
උඹ කියන හැටියට බොරු කිව්වනම් මේවත් ලංකාවෙ වෙනව අන්තිමට
මම එච්චර පචෙක් නෙවෙයි උඹ වගේ



