ඒක උඹ වගේ මේ රටේ ඉතිහාසය නොදන්න ජාතිවාදීයෙකුට මොකටද මම කියන්නේ.
එකම දේ තමයි උඹේ එකම ප්‍රශනෙට කියන්න තියෙන්නේ. සැබෑ ලෝකෙදි හලාල් හොයාගෙන යන උඹල වගේ නරි නාටක ඉස්සර තිබ්බේ නෑ කියලා තමයි මම කිව්වේ. ඒක උඹත් පිළිගත්තනේ.
හොදයි ඒ කාලේ කියන්නේ කොච්චර කාලෙකට ඉස්සරද කියලා කියන්න බලන්න. අනේ මහත්තයෝ කෙප්ප කෙලින්න එපා. ඒ කාලේ දන්නේ නෑ පොඩි බබ්බු (උඹලගේ ආගමික නායකයොත් බබ්බු උඹලත් බබ්බු). ඒ කාලේ දන්නේ නෑ නෙවෙයි ඒ කාලේ දැනගත්තත් කන්න වෙන්නේ හලාල් නැති ඒවා තමයි. එතකොට මීයෝ වගේ ශබ්ද නැතුව කනවා. දැන් මේ හලාල් ලාංජනය ගහගෙන යන හින්දා කෑ ගහනවා. අනේ මහත්තයෝ උඹලා විදින වදයක් මස් කන්නේ නෑලු කිරිපිටි හොයන්න ඕනේ නෑලු ? අනිත් ඒවා එතකොට එළවලු උයපු කුලුබඩු, සුප් කැට දාපුවා. ඒව හොයන්න ඕනේ නැද්ද ?.
සිංදුවක් නෙවෙයි තිත්ත ඇත්ත මහත්තයෝ. තිත්ත ඇත්ත.
කවුරැත් ඇම දීලා නෑ. උඹලනම් හිමීට අනිත් ජාතීන් වලට ඇම කවන්න හදනවා. බොදු සංවිධාන මගින් ඒ ඇම වැටෙන විදිහ කියලා දීලා නම් තියෙනවා. මාලුවෝ ඇම ගිල්ලේ නැති වුනාම කාටද ඉතින් අමාරැ නේද ? උඹලා තමන්ගේ එවුන්ගේ හෙලුව වහගෙන අපිට බණ දේශනා කරන්න යනවා .
අවශ්‍ය වෙලාවට ඒවා කරනවා. දැක්කනේ උඹලගේ ජාතිවාදීන් විසින් කරන දේවල්.
ඒකනේ මම මුලින්ම කිව්වේ. උඹ මේ වචන set අල්ලගෙන කෑ ගහනවා සමස්ථ අදහස උඹ වගේ මහත්තුරැන්ට තේරෙන්නේ නෑ. බොදු සංවිධාන වලින් දෙන්න හදන පණිවුඩය සිංහලයින්ට හලාල් සහිත කෑම ප්‍රතික්ශේප කරන්න කියන දේ. අපේ සිංහලයින් මත බලෙන් පටවන ලද අපිට කිසිම වැදගත්කමක් නැති මේ හලාල් ලාංජනය පිළිබදව සිංහලයින් දැනුවත් කිරීම. මොකද අද අපිට අවශ්‍ය භාණ්ඩයක් හලාල් නැතුව ගන්න අපිට බෑනේ. ඒකට ඒ නිශ්පාදන ආයතන වලට බල කිරීම වගේ ම හලාල් නිශ්පාදන සහිත ද්‍රව්‍ය වල වෙළදාම අඩු කිරීම තමයි කරන්නේ. උඹලා කලබල වෙන්න එපා එක පැත්තක් විතරක් උඹලා හිතුවම අනිත් අයත් අනිත් පැත්ත ගැන විතරක් හිතනවා. දැන් දැන් හුගක් නිශ්පාදන හලාල් අයින් කරනවා.
මම reply කරද්දි මුලින්ම කිව්වා මම මේ පිළිතුරැ දෙන්නේ සමස්ථ ප්‍රශ්නයට කියලා. උඹ දාපු පොඩි පොඩි වචන කෑලි වලට නෙවෙයි. උඹනම් මම අහපු සෑහෙන්න ප්‍රශ්න ගොඩක් හිමීට මගඇරලා ගිහින්නම් තියෙනවා.
මම හලාල් ගැන හොදට දන්නවා. ඒක අපිට බලෙන් පටවන ලද කිසි වැදගම්මකට නැති දෙයක් කියලනම් හොදට දන්නවා. හලාල් කියන්නේ උඹලගේ ඔලුව මත බලෙන් පටවන ලද කලුගලක්. ඒක ඔලුව උඩ තියාගෙන පදේට නට නට ඔලුව කැක්කුම හදාගත්තට අපිට කරන්න දෙයක් නෑ. නමුත් උඹලගේ ආගමික ඉගැන්වීම් වෙනත් රටක ජාතියකට කරදරයක්නම් ඒකට විරැද්ධව ඒ ජාතීන් නැගී හිටිනවා. සිංහල මිනිස්සු කැමති නැත්තම් හලාල් කන්න ඒකට විරැද්ධව ඔවුන් නැගී සිටිනවා. ඒක වලක්වන්න උඹලට බෑ. උඹලා තමයි මේ ලොකේ වඩාත්ම ජාතිවාදීන් කියලා මම කිව්වනේ. ඒක නැහැයි කියලා ඔප්පු කරපන්. උඹලගේ ඉදලා උඹලගේ දේශපාලුවො, සංවිධාන සියල්ල ජාතිවාදීන්. තමන්ගේ පැත්ත ගැන පමණක් හිතන්න පුරැදු වුනාම ඉහත විස්තර කරන ලද සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
තව දෙයක් මේ anamnlmslmn කියන මහත්තයට කියන්න ඕනේ. උඹ බොදු සංවිධාන ත්‍රස්තවාදී කල්ලි විදිහට හංවඩු ගහනවා. ඒකෙන් උඹ බලාපොරොත්තු වෙන්නේ ජාතීන් අතර සහජීවනයද ? එතකොට උඹ උඹේ පැත්ත ගැන හිතුවද ? උඹ එක තැනක කියලා තිබ්බා කතරගම කිරිවෙහෙර වගේ සිංහල දෙමල ජාතීන් එකට එක පුජා භූමියේ වන්දනා මාන කරනවා වගේ දඹුල්ලේ සිංහල මුස්ලිම් එකට ආගමික වැඩකටයුතු කර ගැනීමේ අදහසක් ගැන.
මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්
01. මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර එහෙම නෑ
02. වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ
03. වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)
04. තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්.
05. කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව
තවත් කරැණු රාශියක් තියෙනවා. ඔන්න ඔය වගේ දාහක් කරැණු නිසා ලංකාවේ නෙවෙයි උඹලා කොහේ හිටියත් මිනිස්සු දකින්නේ උඹලා මහ වෙනස් ජාතියක් විදිහට. තම ජාතිය සමග පෑහීමට නොහැකි කොටසක් විදිහට අනිවාර්්‍යයෙන්ම.
තමන්ගේ ආගමෙන්, පල්ලියෙන් තමන් මත පටවන ලද දැඩි නීති රීති වලින් මිරිකෙමින් සිටින උඹලා වෙනත් ජාතීන් සමග කවදාවත් පෑහෙන්නේ නැත්තෙත් වෙනත් ජාතීන් වැඩිපුරම අකැමැති ජතියක් බවට උඹලා පත් වෙලා තියෙන්නෙත් ඒක නිසයි. ඒක තමයි නියම ජාතිවාදය කියන්නේ. තමන්ගේ උරැමය ජාතිවාදීන්ගෙන් බේරාගැනීමට සැරසෙන බොදු සංවිධාන වල ක්‍රියාවන් ජාතිවාදය ලෙස උලුප්පන උඹලා කරන්නේ විහිලුවක්.
උඹේ කතා වලින් උඹම ඔප්පු කරලා පෙන්නුවේ උඹ original ජාතිවාදියෙක් කියල. මම උඹට කියන්නේ මේ ටික විතරයි. හරියට කියවපන්.
1. උඹ හලාල් ගැන දන්න මගුලක් නෑ. ඒ ගැන උඹට දැනගන්න ඕනෑකමකුත් නෑ. එත් තමන්ම එක එක දේවල් හිතාගෙන ජාතිවාදය අවුස්සලා රට යුද්ධයකට ගෙනයන්න ආසාව නම් උඹේ අඩුවක් නෑ. උඹල වගේ ජාතිවාදින්ට රටේ යුද්ධයක් නැතුව නින්ද යන්නෑ වගේ. උඹ අයිති ජාතිවාදී රොත්ත කියන දේවල් අපි ඕන තරම් අහල තියනවා. ඒ හැමෝම කියන්නේ ඔබේ මේ එකම සින්දුවයි. ඒ අයටත් උඹ වගේ අනික් ජාතීන්ගේ දේවල් ඉගෙනගන්න කිසිම ඕන කමක් නෑ. ලජ්ජා නැතුව “දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුස්ලිම්වරුන්ගේ වාරේ” කියල forum වලත් ලියනවා. උඹල වගේ අය, මේ රටට වින කරපු 30 අවුරුදු යුද්ධෙන් කිසිම පාඩමක් ඉගෙන ගෙන නෑ. මේ අවුළුවන්නේ යුද්ධයක් කියල තේරුම් ගන්න ඉතින් මොලයක් නෑනේ. උඹට මොකද? උඹ ඉතින් Sweden වල ඉඳගෙන යුද්ධේ බල බල ඉඳියි. එච්චරයි.
2. උඹ ඉතිහාසය දාලා ඔය සින්දුව හැදුවට උඹට කරගන්න බැරිවෙච්ච දේවල් තමයි, දඹුල්ල පල්ලියේ ඉඩම දැන් පන්සලට අයිති බවත්, ඒ පල්ලිය රජයේ නිත්‍යානුකුලව ලියාපදිංචි නොවූ බවත් පෙන්වන්න. ඒ වගේම කුරගලේ පල්ලියත් නිත්‍යානුකුලව අවසර ඇතිව හදපු එකක් බවත්, මුස්ලිම්වරුන්ටත් එතන වැදගත්කමක් තියන බව පුරාවිද්‍යාව තහවුරු කරන බවත් උඹට හංගන්න බෑනේ. මේ රට පරිපාලනය කරන්න අය පත්කරලයි ඉන්නේ. ජාතිවාදී උඹල නිකන් මැදට පැනල, උඹලට හිතෙන නීති හදාගෙන මෙහෙම දඟලන්න උඹල කවුද? නීත්‍යානුකුලව පවත්වාගෙන යන පල්ලි, උඹලට සාධාරණව නිතිය මගින් අයින් කරගන්න බැරි හින්ද, දැන් බලය පෙන්නලා කරන්න හදනවා. මේවා පැහැදිලි ජාතිවාදී වැඩ.
3. පන්සල් නටබුන් වෙන්න ඇරලා ඒ ලැජ්ජාව වහගන්න දැන් බයිලා කියනවා. උඹ කියන විදිහට, පන්සල් යන්න බැරි තරමට මේ රටේ ඉතිහාසයේ තිබ්බේ යුද්ධයි, ආක්රමණයිලු. උඹලමනේ කියන්නේ මේ රටේ ඉතිහාසයේ තිබුනේ සාමයයි, සහජීවනයයි කියල. මුස්ලිම්වරු ආවට පස්සෙලුනෙ එක නැතිවුනේ. අනික් ජාතීන්ගේ ඉතිහාසේ තිබ්බේ violence විතරයිලුනෙ. තව කියනවා, පුරාවිද්‍යාව මෙගොල්ලන්ට පන්සල් යන්න දුන්නෑලු. පන්සල් ආවේ පුරාවිද්‍යාව ඒ තැන්වලට ආවට පස්සෙද? නිකන් බයිලා කියන්නතුව ඉඳපන්. දැන් පල්ලි ටික කැඩුවම ඔක්කොම හරි. මෙහෙමත් ජාතිවාදියෝ ටිකක්!
4. උඹ වෙන රටවල ප්‍රශ්න ගෙනත් ලංකාවේ මුස්ලිම් අයගේ ඔලුවේ දාල, උඹ මේ ගෙනියන ජාතිවාදී යුද අවුළුවිම සාධාරණිකරණය කරන්නයි උඹ හදන්නේ. මේ ජාතිවාදීන්ගේ standard ක්‍රමයක්. අරාබියේ පන්සල් නැති එක හේතුවක්ලු අපේ පල්ලි නැතිකරන්න. මෙච්චර ලස්සන පන්සල් තියන ලංකාවේ එවට යන්නැතිකොට, ජාතිවාදී උඹල කොහෙද බං අරාබියේ මහා අව්වේ කට්ට කාගෙන පන්සල් යන්නේ? ජාතිවාදීන් නම් පන්සල් යන බවක් පේන්නෑ . මොකද ජාතිවාදයයි බුද්ධාගමයි කෙනෙක් ළඟ එකට තියෙන්න බෑ. හැබැයි, බුද්ධාගම රකින්න කියල පන්සල් අතහැරලා පාරට බැහැල ජාතිවාදය අවුස්සන මේ අයගේ විහිළුව නම් ලෝකයම දැක්කා. තව කියනවා, අපේ ගෑනුන්ව උඹලට දෙන්නැති හින්දලු අපට වෛර කරන්නේ. ලජ්ජා නැද්ද බන් උඹලට මේවා කියන්න.
5. උඹේ මුස්ලිම් යාළුවෝ වගේ තමයි හැම මුස්ලිම්වරයාම යැයි කියපු උඹ, ඒ විදිහටම හිතන්නේ මේ රටේ බහුතරය උඹ වගේම ජාතිවාදී කියලද? එහෙම හිතනවානම් උඹ හරි මෝඩයි. උඹේ රොත්ත සුළුතරයි. ඒත් ලිඳේ ඉන්න ගෙම්බෝ ටිකක් වගේ, දන්නේ උඹලගේම අය ගැන විතරයි. ලැජ්ජා නැතුව මගේ සිංහල යාලුවෝ ගැන දන්නවා වගේ උඹ කතා කරන්න යනවා. නොදන්න අය ගැන, දන්නවා වගේ මවා පාලා මොකටද බං උඹ බේගල් ඇදබාන්නේ? උඹ සහජීවනය ගැන නොදන්නා බව ඇත්ත. එත් ලංකාවේ බහුතර සිංහලයෝ ඒ ගැන දන්නවා.
6. BBS අය, මේ හලාල් ප්‍රශ්නෙදී පට්ට පල් බොරු කියපු එක ඔප්පු වී හමාරයි. කිසි ලැජ්ජාවක් නැතුව “බොදු” කියන නමත් දාගෙන. ඒ බේගල් ටික වැඩ කරන්නැති වුනාම දැන් කියනවා හලාල් වලින් ගන්න සල්ලි යන්නේ ත්රස්තවාදින්ටලු. එතකොට කලින් කිව්වා වගේ ඒ සල්ලි වලින් පල්ලි නෙමෙයිද හදන්නේ? (කොහෙ හදන්නද, උඹල ඒවා කඩනකොට). මේ වගේ බේගල් පිට බේගල් ඇදබාලා රටේ ප්‍රශ්න ඇති කරන පුරුද්ද තියෙන්නේ උඹල වාගේ ජාතිවාදින්ට විතරයි. ඒවට රැවටෙන්නෙත් උඹලම තමයි. උඹ හිතන් ඉන්නවට වඩා මේ රටේ බහුතර සිංහල ජනතාව බුද්ධිමත්. උඹ බොරුවට big picture එකක් ගැන කියල BBS බොරු ටික cover කරන්න හදනවා. මාතෘකාවට එන්නැතුව ලිස්සන එක ඇරෙන්න ඔබට වෙන කරන්න දෙයක් නෑ.
7. මේ රටේ බහුතරයට සාමයේ අවශ්‍යතාවය දැනෙනවා. එත් උඹල වගේ ජාතිවාදින්ට දැනෙන්නේ ආරවුල්/යුද පිපාසය විතරයි. යුද්ධයක් ඇති වුනාම පැත්තක ඉඳගෙන “දේශප්‍රේමී” ප්‍රකාශ කියල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. බහුතරය ඉතින් උඹල හින්ද දුක් විඳින්න ඕනේ. ඊට පස්සේ යුද්දෙ හින්ද විනාශ වෙච්ච පන්සල් නටබුන් රකින්න ඕනේ කියල අයෙමත් ජාතිවාදය අවුස්සලා අයෙමත් යුද්ධයක් පටන් ගන්නවා. ජාතිවාදීන්ගේ කෙරුවාව ඔච්චර තමයි!





