>>> nokia c7 HELP <<<

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මචංලා මට nokia c7 එකක් සෙට් වෙලා තියෙනව, 22ක් කියනවා, ගන්න එක පාඩුයි ද......?:sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused::confused:

7I2GV.jpg
 
lakmadu

Member
May 11, 2008
1,394
275
0
pissuda ban........meka nam ganna epaaaaa, Android phone ekak ganin
 
Last edited:

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
Keeyatada phone ekak oyata oone? Budget eka.

20-25 thamai ban:)

තව 6000 ක් දාලා ගනිං එක්ස්පීරියා එකක්

android gena melo deyak danne ne ban , ewa gena therum gannath beri line ekak yanne:(, anika mama IT peththen wedakarayakuth nemei:(, ANDROID aran use karganna bari unoth ithin huta patas thamai.
 
Roshan 4ever

Member
Nov 6, 2008
664
130
0
Matara
android gena melo deyak danne ne ban , ewa gena therum gannath beri line ekak yanne:(, anika mama IT peththen wedakarayakuth nemei:(, ANDROID aran use karganna bari unoth ithin huta patas thamai.

දැන් එතකොට උඹ ඉපදෙනකොටම symbion ගැන දැනගෙන හිටියද?
නිකන් බොරු කතානේ බන්. ඕනෙම දෙයක් කාලයත් එක්ක හුරු වෙනවා. අනික IT වැඩකාරයෙක් නෙමෙයි කියන්නේ ඇයි?
IT මොකටද බන් ෆෝන් පාවිච්චි කරන්න?
ෆෝන් root කරන ඒවා,custom rom දාන ඒවා නොකර ඉන්නවනම් උඹ හිතන විදියේ දේවල් ඕනේ වෙන්නේ නෑ.
අනික ඒ දේවල් උනත් ඉංග්‍රීසි ටිකක් තේරෙනවනම් guide එකක් බලාගෙන කරන්න පුළුවන්.
anyway මං Nokia ගැනනම් දන්නේ නෑ, ඒත් ෆෝන් එකේ specs බැලුවමනම් කියන්න පුළුවන් ඔය ගනනට ඕකට වඩා දේවල් තියෙන Android එකකට යන්න පුළුවන් කියල.
කවුරුත් කියනවට නෙමෙයි, උඹ හිතලා බලලා කරන දෙයක් කරපන් මචන්.
 
උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා... thnx