පූස්;14224377 said:අන්න අන්න එහෙම ඔට්ටු නෑ රයිට්...
මට දෙන්න මේ සින්දුව රයිට්...
ඔන්න මේක ඕනමයි රයිට්...
Hitha Hadaganna Baa - Charmika Sirimanna
එකතුකරගන්නවා මේවෙලාවෙ රේඩියෝ අහන හැමෝවමත් තව මගේත්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එලියට බහින්න බෑ බන් හැමතැනටම වහිනවා.අඩෝ ඩීජේයූ නවය ටැග් දදා ඉන්නෙ බැහැ එළියට බැහැ![]()
අපිට සින්දු දෙන්නේ නෑ එතකොටඊලගට සසාගේ සින්දුව දෙන්න රයිට් කැන්ඩි
අන්න අන්න මගේ සින්දුව යනවා.... මම එකට විශේෂයෙන් සසාව එකතු කරගනන්ව....අපායේ සෙට් එකයි.... රේඩියෝ අහන සෙට් එකයි එකතු කරගනවා
එළකිරි කොල්ලෙක්;14224372 said:තාම බරටම වහිනවා බං.
ඇඬෙනවා
එලියට බහින්න විදියක් නෑ

ඊලගට සසාගේ සින්දුව දෙන්න රයිට් කැන්ඩි
මෙන්න මේ කොලුවාට ඉතියෝපියාව ගැන කියන සින්දුවක් දෙන්න