2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ ඩීජේයූ නවය ටැග් දදා ඉන්නෙ බැහැ එළියට බැහැ
tuzki-bunny-emoticon-043.gif
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14224377 said:
    අන්න අන්න එහෙම ඔට්ටු නෑ රයිට්...
    මට දෙන්න මේ සින්දුව රයිට්...
    ඔන්න මේක ඕනමයි රයිට්...

    Hitha Hadaganna Baa - Charmika Sirimanna

    එකතුකරගන්නවා මේවෙලාවෙ රේඩියෝ අහන හැමෝවමත් තව මගේ
    234.gif
    ත්
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    34.gif
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14224372 said:
    තාම බරටම වහිනවා බං.:(:(:(
    ඇඬෙනවා
    එලියට බහින්න විදියක් නෑ
    :sorry:

    මෙහෙට දැන් පැව්වෙ බන්, දිවයින පුරා වරුසාව, :no:
    උබයි පූසයි සෙට් වෙලාද දැන් :frown:
     

    udaras

    Member
    Jun 18, 2008
    84
    1
    0
    මෙන්න මේ කොලුවාට ඉතියෝපියාව ගැන කියන සින්දුවක් දෙන්න

    ඒක සිරා බන් අහල නැද්ද ඇත්ත කතාව කොල්ලොන්ට
     
    Status
    Not open for further replies.