Sony Xperia S![]()
![]()
Gameplay එක එළ![]()
එත් Game එක Play කරද්දී Pause කරන්න විදියක් නැනේ ?[මැරෙන්නම ඕනේ Exit / Pause කරන්න
] Gameplay Speed MAX හොදයි මටනම්
![]()
Thanks for the screenshots මචන්,
එල මචන් Pause and Exit දාන්නම්.
Menu screen හදල නා මචන් තාම, ඔය Exit Button එකටත් Graphic ටක් ගාල නිකන් හදල දැම්ම ටෙස්ට් කරාට පස්සෙ Force Close කරන්නෙ නතුව Quit කරගන්න.

මචන් Player Speed එක Slow කරල අර සපත්තු case එක (email එකෙ කියපු එක
) දම්මෙ මුල්ම වතාවට Game එක ගහන කෙනෙක්ට Fast වෙද්දි Tilt එක අමාරු වෙයි කියල.ඔයාට එහෙම අවුලක් උනේ නැද්ද?

[මැරෙන්නම ඕනේ Exit / Pause කරන්න
] Gameplay Speed MAX හොදයි මටනම්

