2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    bohoma sthuthi Kandyan aiye song 1 dunnata :):):)
    163.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වැටෙන් එහා මල් පඳුරේ
    නුඹ පිපී වැනේ අත නුදුරේ
    මිලින වුණත් ගණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්

    සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
    නොවසා ඇති දොර කවුළු තුළින්
    සුවඳ දිදී පිපුණත් මිදුලේ
    මල් නෙලන්න නම් තහනම්

    තෙමුණත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුණත් කෙඳිරිය මුදු මුවගින්
    පිපුණු නිසා අන් සතු උයනේ
    මල් නෙලන්න නම් තහනම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැටෙන් එහා මඩ වගුරේ......
    කුණු පිරී දසත ගද පැතිරේ.....
    එහෙම උනත් ඒ නගරේ......
    කුණු දමන්න නං තහනං
    කුණු දමන්න නං තහනං
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night!
    කැන්ඩියන් අයියා Superb Show එකක් කරා..:yes:
    ආපහු දවසක සෙට් වෙන්න පුලුවන් උනොත් සෙට් වෙන්නම්:cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14225330 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night!
    කැන්ඩියන් අයියා Superb Show එකක් කරා..:yes:
    ආපහු දවසක සෙට් වෙන්න පුලුවන් උනොත් සෙට් වෙන්නම්:cool:
    ගුඩ් නයිට් මචන්......:)