2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14225330 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night!
    කැන්ඩියන් අයියා Superb Show එකක් කරා..:yes:
    ආපහු දවසක සෙට් වෙන්න පුලුවන් උනොත් සෙට් වෙන්නම්:cool:
    සුභ රාත්‍රියක් මචං :cool::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14225344 said:
    :frown::frown:
    මගේ වෙන්ඩ වයිපරේ එහෙම නිකමට සර්ච් පාරක් දැම්මොත් මේ පැත්තෙ මම අහගන්නව හොඳවයින්:sorry:
    එහෙම සීන් එක්ක නං කෝල් එක්ක දීලා ගෙන්වන්න වටිනවා ;):lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14225330 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night!
    කැන්ඩියන් අයියා Superb Show එකක් කරා..:yes:
    ආපහු දවසක සෙට් වෙන්න පුලුවන් උනොත් සෙට් වෙන්නම්:cool:

    අහ්, එලකිරි බොක්ක​,
    146.gif
    පස්සෙ සෙට් වෙමු, සුබ නින්දක් :yes::yes::yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14225330 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night!
    කැන්ඩියන් අයියා Superb Show එකක් කරා..:yes:
    ආපහු දවසක සෙට් වෙන්න පුලුවන් උනොත් සෙට් වෙන්නම්:cool:

    gud n8 kolla......:):):)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචෝල එහෙනම් මමත් ගියාවෙ, කැනඩියන් අයියෙ සෝ එක එල කියහන්කො, හැමෝටම සුබ නින්දක්, හෙට සුබම සුබ දවසක් වේවා...........

    cendol.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචෝල එහෙනම් මමත් ගියාවෙ, කැනඩියන් අයියෙ සෝ එක එල කියහන්කො, හැමෝටම සුබ නින්දක්, හෙට සුබම සුබ දවසක් වේවා...........

    cendol.gif

    gud n8 harsha macho.........:):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා උනත් ඉතිං තමං හිතෙන් ආදරය කරන කෙනෙක් වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා කිව්වම දුක හිතෙනවා තමයි... මං නං ඔය නිලියට වැඩිය ආස නෑ.. නමුත් ආස කෙනෙක් බැන්දා නං ඔය වගේ දුක හිතෙයි තමයි...:sorry:
    අපි එයාට සුභපතමු සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා :yes::D