රේරුකානේ චන්දවිමල හිමි..

රේරුකානේ චන්දවිමල හිමි..

මුලධර්මවාදී දමිත් කාරියවසම් Damith Kariyawasam පුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ට අපහාස කර තිබෙන අයුරු...

ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ වැඩියේ මොකටද?? උන්වහන්සේ කිව්වේ මොනවද?? තමන් කවුද?? තමන්ට වෙලා තියෙන්නේ මොකද්ද?? තමන් ඉන්නේ කොයිතරම් භයානක අනතුරකද?? තමන් ඉන්නේ කොච්චර අසරණ වෙලාද?? කියන කිසිම දෙයක් දැනගැනීමෙන් වැඩක් නැතිලු!!! !!! !!! කොටින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් වත්, ගෞතම බුද්ධ සාසනයෙන් වත් වැඩක් නැතිලු!!! !!! !!! එව්වා නෙවෙයි... උගේ කුණුහරුප බලන්නලු!!! !!! !!! ඇත්තම කියනවා නම්, මු සිවුරක් දාගෙන බුද්ධ සාසනේට රිංගල මහණවෙලා හිටියට, මු ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මූ බුද්ධ සාසනය කන්න / වළඳන්න බලාගෙනම සාසනේට රිංගගත්ත කාලකන්ණියෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට, ඌ කවුද?? ඌට වෙලා තියෙන්නේ මොකද්ද?? ඌ ඉන්නේ කොච්චර අනතුරකද?? ඌ කොච්චර අසරණද?? බුදුහාමුදුරුවෝ ඌට කරගන්න කිව්වේ මොකද්ද?? මොන මලහත්ඉලව්වක් වත් තේරිලා නෑ!!! !!! !!! ඌට උවමණා වෙලා තිබිල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියට ධර්මය 'කුල්ලුපමන් වෝ...' කරගන, උන්වහන්සේ සරණ ගිහින්, සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි!!! !!! !!! මේ ගොං හරක ගිහිල්ල තියෙන්නේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට පයින් ගහල... බුද්ධ දේශණා බල්ලට දාල... ඌ මුදුන වෙලා අලුතෙන් 'දහමක් හදල' උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! මේ කාලකන්ණිය මුගේ අනුගාමික බලුරැල හදල තියෙන්නෙත්, පිරිසුදු බුද්ධ දේශණා ඕනේ එකකට 'බොරු / බයිලා' කිය කියා නිග්‍රහ කර කර... බැණ බැණ... පිරිසුදු බුද්ධ දේශණා නැතිභංග කරලා දාල, රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවොම ආවත් ගහල පන්නලා, මු කියපු කුණුහරුප තමයි 'හරි දහම' 'ඌ තමයි දන්නේ!!' 'ඌ තමයි ඒ සේරම අවබෝධ කරගත්තේ!!' කියල, උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! කස්ටිය මු රහත්වුනා... ණිවන් දැක්කා... කියල හිතාගෙන හිටියට, මූ කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන... මුල ඉඳලම පොට වරද්දගෙන... බුදුවෙන්න ගියපු මහ මෝඩ හරකෙක්!!! !!! !!! බුද්ධ සාසනේ කාල කාල ධර්මය අධර්මය කල පවට... ලක්ෂ දස ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සු අනාථ කල පවට... අපාගතවෙච්ච කාලකණ්නියෙක්!!! !!! !!!

http://www.elakiri.com/forum/showthread.php?t=1107254&page=443

රේරුකානේ හිමියන් ලියා තිබෙන වටිනා බෞද්ධ ග්‍රන්ථ මෙතනින් බලන්න..
http://www.ogatharana.org/

මේ වගේ ස්වාමින් වහන්සේ කෙනෙක්ට බනින්න දමිත් වගේ අවජතකයෙක්ට වටිනවද???
බුදුදහමට අපහාස කර ඇති මුගේ ත්‍රෙඩ් රිපෝට් කර මුව එලකිරියෙන් පන්නමු...!!
 
  • Like
Reactions: kandyan

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පිස්සු මිහිහෙක් බන්. කාලකන්නි කමට මොනව කරන්නද? ඌටත් පාරෙ යන බල්ලෙක්ට වගේ අනුකම්පා කරමු.
     
    පිස්සු මිහිහෙක් බන්. කාලකන්නි කමට මොනව කරන්නද? ඌටත් පාරෙ යන බල්ලෙක්ට වගේ අනුකම්පා කරමු.
    ඔව් බන්. ඒත් මු වක්‍රාකාරයෙන් හරි කරන්නේ බුදුදහමට අපහාස කරන එක.
     
    • Like
    Reactions: zirconium

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය මනුස්සය පිස්සෙක් බව උඹලට තේරෙන්නේ නැද්ද?
    තෙරුවන් සරණ යනවා වෙනුවට පුද්ගල සරණ යන ඔය වගේ මිනිස්සු ගැන ඔච්චර වද වෙන්න එපා.....
    මොකද බුදුරජානන්වහන්සේම දේශනා තියනවනේ ශාසනය විනාශ කරන්නත් ශ්‍රාවකයොත් දායක වෙනවා කියල.....
    ඔය ඉතින් ඒක අපූරුවට කරන බව තේරෙන්නේ නැද්ද?
    උගත් යයි සැලකෙන අන්ධ භක්තියෙන් යුතු මිනිසෙකුගේ සැබෑ ස්වරූපය මේක තමයි.
    කරන්න දෙයක් නැහැ. ඔය වෙනත් මිනිස්සන්ට නිග්‍රහ කරන එකේ පාපයම ඇති ඔය මනුස්සායටත්..... දිගු ගමනක් යන්න...!
    තෙරුවන් සරණයි...!
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ උන් ගැන හොයන්න වැඩක් නෑ
    එහෙම කරන්න ගියහම උන් තවත් උඩ යනවා
    ඒ නිසා ඔය වගේ උන්ට පාඩුවේ ඉන්න දීලා ස්කවී වගේ එකෙක්ව බයිට් කරපන්
    කවුරුත් උව ගණන් ගන්නේ නැති උනහම නිකන්ම මාරු වෙයි ඕක :yes: