මේ ඇවිත් අපේ Site එකේ Moderator කෙනෙක් ද ?අනේ මන්දා බං Moderator කෙනෙක් මේ වගේ Post එකක Comment කරලා තියෙනවා දැක්කාමයි
![]()
ඉතින් හොදයිනේ බන්,Moderator කියලා අමුතු ඩයල් නෙවෙයිනේ.. අපි වගේම කොල්ලෝ (හරි හරි අංකල්ලා කියමුකෝ). උන මෙහෙම සාමානය නුල් වල ඉන්න එක කොච්චර හොදද..








