2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    viking.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කට්ට කාල දා ගත්තු කෙල්ල යාලු
    ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු

    මේක sira කරපු මගේ ප්‍රථම love එක
    මම bokka උනත් දෙන්න හිටියේ ඈ හට
    දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
    අද කනේරු අට කන්න හිතෙනවා මට

    කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ
    මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ

    මචං ඔව්ව ඔහොම තමයි කෙල්ලෝ හිටියට
    මෙයාල අපිව දාල යන්නේ අනේ නොකියම
    උබට set වෙනකම් හොද කෙල්ලෙක් ලගදීම
    සින්දුවක් කියල ඉමු ආතල් එකේ අද

    හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ
    මේක ගනම් හිතල හිතල වැඩක් වෙන්නේ නෑ

    කට්ට කාල..
     
    Status
    Not open for further replies.