2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ඒ ත්‍රෙඩ් එක පැත්තෙ යනව... ඒ උනාට මට හොයාගන්න බැහැ බන්... අර සින්හල මික්ස් ටිකක් ගියෙ නන්ස්ටොප් ඒවයි ඔනෙ...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    hadawata illa..............
    81.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අහ් බයික් පිස්සා, වර වරෝ......:D
    ලිරික්ස් අමිලයා...........
    පූස්;14229825 said:
    උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො ඉබ්බෝ
    අනේ උඹේ පෙම්බර සසා කට් වෙලා​

    69.gif


    පූස්;14229798 said:
    එළකිරි කොල්ලාණෙනි පෝස්ට් 4000ට මගෙ ඤාව් පැතුම් :P
    avatar407865_6.gif
    56.gif
    69.gif

    පූස්;14229772 said:
    81.gif

    mage unusum subapathum posts 4k valata :D
    තැන්කූ අයියා.........
    69.gif



    :frown::frown::frown::frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ හිතෙ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙන කෙනෙකුගේ වෙලා
    ඉන්නෙ කොහොමදෝ ඔයා
    කඳුලූ වෑහෙනා නෙතු දිහා
    බලන්න මොහොතකට ලංවෙලා
    හෙමිහිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්


    දුක දරා ගන්නට කොහොමටත් බෑ
    හිත හදා ගන්නට කොහොමටත් බෑ
    නාඳුනන සේ මඟ හැර යන්න බෑ
    තවත් හිත හිමි වෙන්න බෑ
    මේ හිතෙ එල්ලිලා පෙරදා //


    මා වෙනුවෙන් මට මැවූ සෙනේ
    හමුවේලා මගහැරී ගියේ
    ආයෙත් ඔබ මාවෙත එනකං
    තනිකඩව සිටින්නම් ඔබ කොහෙද ප්‍රියේ
    මේ හිතෙ එල්ලිලා //
     
    Status
    Not open for further replies.