2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dan yana sinduwa mokakda ban???
    pattane

    delmar.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔයා නිසා හඬලා - මගෙ ඇසුත් රිදුනා..
    තරහ වෙලා - හැර ගියදා..
    පාළුවේ උන්නේ...වේදනා දැනුනේ...//

    සිහිකරලා ඔබ ගැන මා හඬලා..
    තවමට නැ සැනසිලක් ලැබිලා..
    පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා..
    තනිවීලා ඉන්නේ සැමදා...
    ඉන්නේ සැමදා...

    ඔයා නිසා හඬලා...

    සෙනෙහස මා මද සුලඟක් කරලා..
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා..
    සුසුමක් වී - ඒ සුළගේ එතිලා..
    ඉමු නැලවී මා හා බැදිලා...
    මා හා බැදිලා...

    ඔයා නිසා හඬලා...//
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙරදාක සුසුමක් හිත රැදී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සන්සාර ගමනේ දුර ඇතී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී....

    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ
    තුරුලේ රැදී
    කුලුදුල්ම හීනයක් මේ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්....

    පෙරදාක සුසුමක්....

    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇදී...
    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුඹේ ලග නම්
    හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්....

    පෙරදාක සුසුමක්....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී


    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...


    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දොවා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14229873 said:
    මචං අද මම මගේ කෙල්ලට රේඩියෝ එකේ link එක දුන්නා.එයා මේ වෙලාවෙ රේඩියෝ අහනවා ඇති.මම මේ සින්දුව ඊයෙත් ඉල්ලුවා.ඒ වුනාට අද මට මේ සින්දුව එයා වෙනුවෙන්ම Dedicate කරනවා. <3 <3

    I want to spend my life time loving you-Zorro (MA)

    මේ සින්දුවට මේ වෙලාවෙ රේඩියෝ අහන අපේ කොල්ලො සෙට් එකම එකතු කර ගන්නවා.මචං DJU9 ඔයාවත්,අපේ රේඩියෝ ටීම් එකේ සෙට් එකවත් එකතු කර ගන්නවා.
    :yes::yes::yes:

    විනීතව හැසිරිය කෙල්ල අහං සිටී

    000203F5.gif
    0002030B.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හද පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
    සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳ රේණු වෑහෙනා..........................

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
    ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
    කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳ රේණු වෑහෙනා...........................
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඳුරු අහසක රෑ කැටයම්..
    සඳකි තනිකම් කල සිත්තම්..
    ඔබට තවකෙක් පමණක් නම්..
    මියෙමි සඳවත අද මා නම්..

    නොනිමි කඳුලක පටලා හද..
    අඳුර කිම සැඟවී දුර තෙර..
    කිබඳ මහද ද ඔබ වූ සඳ..
    කිමද ඉකිබිඳ හදවත අද..

    නොපිපි කොඳ කුසුමකි කිබිඳ - මා පැතු සෙනේ...
    මඟ නොදැන ඔබ යන මඟ දැක - මිය යනු කෙසේ...
    නිවිතක් නැතත් මා හඬවා - ලතැවුල් වැයේ...
    මේ ජීවිතේ ඔබ නැතිනම් - හිම මෙන් දියේ...

    අඳුරු අහසක රෑ කැටයම්.....

    මුකුලිතව සිත වත නෙත රැදි - කඳුලයි නෙතේ..
    සිතක දුක දැක දැක ඔබ මෙන් - වෙන්වී දියේ..
    නිවිතක් නැතත් මා හඬවා - ලතැවුල් වැයේ...
    මේ ජීවිතේ ඔබ නැතිනම් - හිම මෙන් දියේ...

    අඳුරු අහසක රෑ කැටයම්.....
     
    Status
    Not open for further replies.