ela elaඑළකිරි කොල්ලෙක්;14230609 said:අඩේ මම ඔන්න කොංගරාත්තු කරෝ.........

ela elaඑළකිරි කොල්ලෙක්;14230609 said:අඩේ මම ඔන්න කොංගරාත්තු කරෝ.........

From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha![]()


ඇයි ඩෙල්මා මුං මේ පාඩුවෙ ඉන්න උඹට කථා හදන්නෙ ? මොකක් හරි සීන් එක්ක උනාද ?

කොහෙද අර කසිප්පුවගෙන් ගෑනු පරානයක් කොහෙයි බේරගන්නෙ?අඩෝ එළකිරි කොල්ලා තෝ මෙතන
කැන්ඩියයි ගෙරි පූසයි සෙට්කරන්නෙ...
අර වළලු දාපු අතක් අපේ රේඩියෝව අහන්න සෙට් කරානං නරකද...
තූ තෝ...
![]()

.ලඟදි නෙමෙයි එයත් ඉස්කෝලෙ යනව නෙ
කැවුතු කන්න එන යකෙකුත් ඉන්නව....
කොල්ලෙක්ට තියෙන වටිනාම සම්පත ඒකලු...

ඒ කියන්නේ අහවල් එකද?thuk withrakඅඩෝ එළකිරි කොල්ලා තෝ මෙතන
කැන්ඩියයි ගෙරි පූසයි සෙට්කරන්නෙ...
අර වළලු දාපු අතක් අපේ රේඩියෝව අහන්න සෙට් කරානං නරකද...
තූ තෝ...
![]()



එළකිරි කොල්ලගෙ කෙල්ලේ...
ඕක හොද නෑ...
මේකෙ ඉන්න ඔක්කොම බේබද්දො...
පොඩි එකෙකුට ඉන්නෙ මම විතරයි...
මගේ චරිතෙත් ටොප් පහයි....
![]()

සති දෙකකට විතර කලිං පිට ගියෙ නැත්තංඇයි ඩෙල්මා මුං මේ පාඩුවෙ ඉන්න උඹට කථා හදන්නෙ ? මොකක් හරි සීන් එක්ක උනාද ?![]()