රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

    සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.

    1312.jpg


    lankadeepa
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හම්බ හැත්ත.. තූ නොදකින්.. උන්ගෙම කෙල්ලෝ උන්ම මරනවා..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. උන් උදේ හවා පන දීගෙන, අදහන්නේ නෑති උන්ව මරාගෙන, අදහන්නේ ඔය ආගමනම් (cult).. තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ ගෝත්‍රිකයෝ වගේ නම්, ඔන්ගේ ඔක්කොටම ඔය තිරිසන් නීතිය පොදු නම්, ඈයි මේකි ගෑන විතරක් අමුතු අමාරුවක්?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    බල වයස් කරුවෙකුට මරණ දණ්ඩනය ලෝකේ දෙන්නේ මුන්ගේ හම්බ රටේ vitharai
    den කොහොමද එක ෂර්ය නීතිය athal eka

    allah shrestai neda?
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මෝඩ තිරිසන් හම්බයෝ මැරුණට කමක් නැහැ කියල කිව්වට ජිවිතයක් නේද කියලා හිතෙද්දි දුක හිතෙනවා බන්.
    අනේ ඇත්තට මොකද බන් එහෙම හිතෙන්නේ?.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    බල වයස් කරුවෙකුට මරණ දණ්ඩනය ලෝකේ දෙන්නේ මුන්ගේ හම්බ රටේ vitharai
    den කොහොමද එක ෂර්ය නීතිය athal eka

    allah shrestai neda?

    no shariah nithiya.........this is their law.........tikak thada wadi thamai.....
    anith eke habai api wage onawata burul wunath waradi..............mama kiyanda one nane wela thiyena dewal
     

    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    මෝඩ තිරිසන් හම්බයෝ මැරුණට කමක් නැහැ කියල කිව්වට ජිවිතයක් නේද කියලා හිතෙද්දි දුක හිතෙනවා බන්.
    අනේ ඇත්තට මොකද බන් එහෙම හිතෙන්නේ?.

    sirawata machan :yes::yes::yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මෝඩ තිරිසන් හම්බයෝ මැරුණට කමක් නැහැ කියල කිව්වට ජිවිතයක් නේද කියලා හිතෙද්දි දුක හිතෙනවා බන්.
    අනේ ඇත්තට මොකද බන් එහෙම හිතෙන්නේ?.

    එහෙම හිතෙන්නේ උබලා අවිහින්සාව අගය කරන ලෝකේට හොදක් වෙන දර්ශනයක් අදහන හින්දය්. ස්ත්‍රී දූශකයෙක්ගේ පොතකින් brainwash වුන, ලෝකේ තිරිසන්කම පතුරන උන් කවදාවත් එහෙම හිතයිද...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රි ලාංකික ගෘහ සේවිකා රිසානා න‍ෆික් අද මරණයට පත් කෙරිණි.අද පෙරවරු 11.40 ට පමන රිසානා මරණයට ලක්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස් ෆස්ට් වෙත තහවුරු කළේය.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞදී රජතුමාගෙන් කර තිබු රිසානා නිදහස් කරගැනීමේ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර තිබේ
     

    33000W

    Member
    රිසානා නෆීක්ට මරණ දඬුවම හිමිවෙයි.

    සෞදි අරාබියේදී මරණ දඩුවමට නියම වී සිටි ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට අද මරණ දඬුවම ක‍්‍රියාත්මක කර තිබෙන බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළා. එහි සභාපති අමල් සේනාධිලංකාර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෞදි අරාබියේ රියාද් නුවරින් තමන්ට ඒ පිළිබඳ තොරතුරු ලැබුණු බවයි.

    ත‍්‍රිකුණාමලයේ මුතූර් හි පදිංචිව සිටි 2005 වසරේදී රිසානා නෆීක් සෞදි අරාබිය වෙත ගියේ වයස අවුරුදු 17 ක දැරියක්ව සිටියදියි. ඇගේ සේවයේ දෙවන සතියේදී ළදරුවෙකු බලාගැනීමේ කටයුතු පැවරී ඇති අතර කිරි සිරවීම නිසා එම ළදරුවා මිය ගියා. අනතුරුව සෞදි අධිකරණය තීන්දු කළේ ඇය එහිදී මිනිස් ඝාතනයක් සිදුකළ බවටයි. ඒ අනුව ඇයට මරණ දඬුවම නියම වුණා. ඇයගේ දඩුවම ඉවත් කරන ලෙස ශ‍්‍රී ලංකා රජය ඇතුලූ පාර්ශව රැසක් සෞදි රජු ඇතුලූ බලධාරීන්ගෙන් වසර ගණනාවක් පුරා ඉල්ලීම් සිදුකළා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපි යම් කෙනෙක් මැරුණම ඒකට cheer කරලා උන්ගේ තත්වයටම වැටෙන්න ඕන නෑ. ආයි මේකි ලබන භවයේ හම්බියෙක්/හම්බයෙක් නොවි ඉපදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙහෙ ඉන්න මුස්ලිම් එවුන් උඩ දාගෙන කෑ ගැහුවට ඔය අරාබියේ ඉන්න එවුන් මෙහෙ ඉන්න ගොන් මට්ටයෝ ගනන් ගනේවත් නෑ..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මොනවා උනත් රිසානා මරා දැමීම අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදු වී ඇති බැවින් එම දෙයියන්ගේ කැමැත්ත මත සිදු වූ දෙයට විරුද්ද වීමෙන් අලාහ්ගේ උදහසට ලක් වීමට ඉඩ ඇත.