2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    5_zpsa3d256fa.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මටත් ඔය මොකක් හරි හින්දි සින්දුවක් දෙන්න කෝ අහන්න
    tuzki-bunny-emoticon-026.gif
    , ඔය කවුරු හරි එකතු කරගෙන අහමු.
    tuzki-bunny-emoticon-026.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    machan mata zidhigi na miligi dobara film eke khaabon ke Parinday song ekayi gangster film eke tu hi meri shab hai song ekayi one radio ahana okkoma ekathukaragannwa.horen ahna okkomath ekka;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ ඔන්න ගොඩ කාලෙකින් නිකන් ඇවිත් යන්න ආවා....
    අර හිටපු ට්‍රේනින්ග් එකේ රිපෝර්ට් එක කැම්පස් එකෙන් ඉල්ලනවා බන්,
    දැන් මේ ටිකේම ගෙන එක ගහනවා,,,,
    ඒ නිසා එන්න නම් වෙන්නේ නැ.....
    එලටම දෙමු හොදේ,,,,,,​
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මටත් ඔය මොකක් හරි හින්දි සින්දුවක් දෙන්න කෝ අහන්න
    tuzki-bunny-emoticon-026.gif
    , ඔය කවුරු හරි එකතු කරගෙන අහමු.
    tuzki-bunny-emoticon-026.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් ඕන සිංදුවක්......................

    1- ඕ සනම්-ලකී අලි ගේ.............
    2- ඇක්ල ච ලෝ රේ - අමිතාභ් භච්චන් ගේ...........

    මේ දෙකෙන් එකක්................
    ඕන එකෙක් ව එකතු කර ගනින්........මයෙ මොකෝ.........
    හැබැයි පුටේ 9ට කලින් දීපං දෙන උලව්වක්..........
     
    Status
    Not open for further replies.