2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හෙලෝ අයිය​

    208.gif


    ආලෝ ආලෝ :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    තරහ ගන්ඩ එපා ඉතින්... උඹ වගේ උන් දෙතුන් දෙනෙක්ම ඉන්නව එකේ... එකෙ ඉන්නව හොදට සනීප කොරන්ඩ පුලුවන් දෙන්නෙක්... සැසයි ජයයි කියල... උයාට ටීක් නොකර බලා ගනී...

    උයා කෝමද ඒක දන්නෙ.:shocked:
    උයා හොරා වගේ ලිදේ හිට්ය නේද සැසයි ජයයි එක්ක :sorry::shocked::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    uta party ekak kiwa nedha :nerd:

    හ්ම්ම්ම්... දෙන්නෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ කියලත් කිව්වෙ... ඒ කියන්නෙ මුන් දෙන්නත් එක්ක ෆිල්ම් එක ගහන එකද දන්නෑ...
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14237020 said:
    බට්ටා මචං මට ඕනෙ Maa Da Ladla
    Dostana Movie එකේ සෝන්ග් එක.
    මාස්ටර් සලීම් කියන්නෙ.:yes::yes::D

    Dedicate කරනවා අද ත්‍රෙඩ් එකේ නැති ආදරණීය සස්ලිට් අයියා සහ ආදරණීය ජයනාත අයියා වෙත.:D:shocked::lol:

    අනිත් උන්ව ආතල් එක ගැනීම සඳහා එකතු කරගන්නව. මොකෝ ඒ දෙන්නට ඇරෙන්න ඒක වෙන කාටවත් ඩේඩි කරන්න බෑනෙ.:lol::lol::lol::lol:

    කියෝපන් ඔය ටික නැත්තන් බට්ටා කුඩු කරනවා.:D
    හිකිzz!:lol:
    කෝ බලන්න උයාගෙ මොකක්ද පොඩි කියල...
    0002064B.gif
    චීයා.......
    34.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හ්ම්ම්ම්... දෙන්නෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ කියලත් කිව්වෙ... ඒ කියන්නෙ මුන් දෙන්නත් එක්ක ෆිල්ම් එක ගහන එකද දන්නෑ...
    suredha ewage siddyak kiyala:nerd:
     
    Status
    Not open for further replies.