2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එව්ව කැත වැඩ හරි, :eek::eek::eek::eek: ගමෙ පුහුලන් ගමේ වව්ලන්ට, :growl: අව්ලක් නැ. :) මහාමාය එකටත් අපි හලී අදලෙයි අප්ප :lol::lol::lol::lol:

    මමත් ඉතින් චුත්තක් විතල චුති කෙල්ලෙකුත් එක්ක හිතිය මලියදේව ගිය.......! අනික අපේ අම්මගේ ගම නේ.... :lol::lol::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    pukata pain gahala elawanne puusata :shocked::lol:
    144.gif

    chipu chipu wal puusa :lol::growl:

    පූසො ගේමක් ද බන් අපිට​, ද්දිපන් නින්ජ පාරක් හික් ගැවෙන්න පූසට​ :growl::growl::growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චින්තකල ගොඩාක් හටිය මචන්..... වාසගමත් කියහන්.......
    මව නොදන්නා උන නම් අපේ batch වල හිටියේ නැහැ.....:lol::lol::lol::lol:

    ඒකා අපේ ගෙවල් ගාව ඉන්නේ ,,,,:)
    a \l maths කලේ ,,,ඊට පස්සේ පේරාදෙනියටම සිලෙක්ට් උනා
    මට වාසගම මතක නැහැ මචෝ ,,,මම ඔයාගේ නම කියලා උගෙන් අහන්නම්කො .........:):)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මමත් ඉතින් චුත්තක් විතල චුති කෙල්ලෙකුත් එක්ක හිතිය මලියදේව ගිය.......! අනික අපේ අම්මගේ ගම නේ.... :lol::lol::yes::yes:

    එලකිරි කියහන්කො :yes::yes::yes: බීපන්z අයියෙ ජම්බු ජූස් :eek::eek: :shocked: :D:lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒකා අපේ ගෙවල් ගාව ඉන්නේ ,,,,:)
    a \l maths කලේ ,,,ඊට පස්සේ පේරාදෙනියටම සිලෙක්ට් උනා
    මට වාසගම මතක නැහැ මචෝ ,,,මම ඔයාගේ නම කියලා උගෙන් අහන්නම්කො .........:):)
    මමත් කලේ maths . ඉතින් ඌ අනිවා දන්නවා ඇති...!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රන්ධික මල්ලී ,,කැන්ඩියන් ඇතුළු සියළුම සහෝදරයින්ට කියන්නේ
    මම යනවා ...හැමෝටම ස්තුතියි ........
    සුභ රාත්‍රියක් !!
    දෙවිපිහිටයි !!
    බුදුසරණයි !!!

    :):):):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ සින්දුව හොයල දුන්න දිලා අයියට ස්තූතියිලු....
    234.gif

    බට්ට අයියට ස්තූතියිලු ඒක ප්ලේකලාට....
    234.gif

    මල රෙද්දයි එතකොට යකෝ මම අයිය...
    1.gif