Post your car's fuel efficiency

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    2606035_700b.jpg
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Godak un ohoa kiyanawa ban....:yes:ekai mama methanath poddak ahala baluwe.Gen2 ekee look ekata mama asai. lancer cs series eka pddak withara kathai mata nam.Lancer Ex eka nam maru....aa unaata eeka ganna salli naa ban.

    oya proton jarawal ganna epa ban... Lancer CS series eke ekak ganin.. mage gaawa thibba CS1 1.3L manual ekak.. petrol elatama wada..
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Ela ma waduk..

    Perodua Viva 1.0 Elite Auto
    perodua-viva-elite.jpg


    with A/C town - 12km/l
    with A/C out station- 15km/l - 17km/l
    with A/C Highway - 17Km/l ++

    මචං මටත් තියෙන්නෙ එලයිට් මැනුවල් එකක් ඒක තාම 2938KM දුවල තියෙන්නෙ,

    with A/C town - 10km/l(මේ තරම්වත් නැතුව ඇති සමහර විට)
    with A/C out station- 10km/l - 14km/l
    with A/C Highway - 14Km/l ++

    මේ විදියට තමයි තෙල් කරන්නෙ, මට හිතෙන විදියට තව ටිකක් වාහනේ දිව්වොත් මේ ගාන වැඩි වෙයි කියලා, මේ ගැන ඔයා‍ලගෙ අදහස් ටිකකුත් දෙන්න...

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්....
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    24_ford_focus_2001_01_b.jpg

    mage newei ithn gedara eka ;)

    Ford Focus 2002 (zx3)
    1600 CC / Auto
    8-10 kmpl ( Air Filter eka ehema original ekamada manada :D maru karanna one LOL )