නිදි යහනේ ඇයිද ශෝක සිතින් කුමුදු රාජිනීලන් ලන්ව සිටියාට සෙවනැල්ලසේ
වෙන්වෙන්ව ගියදාට නාදුනන සේ
පිංවන්තයැයි සිතුව මට මා කෙරේ
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ

නිල් නුවන් පින්බරයි
රෝස තොල් ලස්ස්නයි
හිම හංසියේ
ඔබ නිල් අහස වගේ![]()


වාසනා ලොවක් ගෙනාව
දිව්ය ලෝකේ ඉදලා ආව කෙල්ලේ සුරූපි කෙල්ලේ
වේදනා ලොවෙන් මෙමාව ගලවගන්න මා සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ![]()

කරුණා නදියේ පැද යාමූ කරුණා නදියේ පැද යාමූ
ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවදයි දැනෙන්නෙ
එදා සොදුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන්
මතක් උනත් අමිල සැපතකි.......
කරුණා නදියේ පැද යාමූ කරුණා නදියේ පැද යාමූ
රමණීය කුඩා ඔරුවේ මේ රමණීය කුඩා ඔරුවේ මේ
පැද යාමූ පැද යාමූ පැද යාමූ කියා පෙම් ගීතේ.......


ලංකාවේ මේ මං මේ රටේයන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ......
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ..................
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මතුපර මුහුදයි....
මල් වයසේ සදපාන වගේ අනුරාපුරේ.........
ලා ලල ලලා ලලලා ලලා නුවර වැවේ වැව රව්මේ.........
ලල් ලල් ලලල් ලා....... තුන් සිංහලේ.....![]()



