අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?

අධිකරණයද පාර්ල&#3538

  • අධිකරණයද බලවත් ?

    Votes: 120 61.2%
  • පාර්ලිමෙන්තුවද බලවත් ?

    Votes: 76 38.8%

  • Total voters
    196

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගවිනිසුරු පන්නනු – කිලෝ මීටර හතරක් දිග දැවැන්ත පෙලපාලියක්

    cj.png
    දෝෂාභියෝග චෝදනා එල්ල වී සිටින අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක මහත්මිය වහාම ධුරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත පා ගමනක් ගමන් කරමින් තිබේ.
    අලූත්කඬේ අධිකරණ සංකීරණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරමින් ඇති එම පෙලපාලියට බත්තරමුල්ලේ සිට රාජගිරිය දක්වා දිගට දැවැන්ත ජනතාවක් එක්ව සිටී.
    මේ හේතුවෙන් විශාල වාහන තදබදයක් මතුව ඇති අතර බොගල්ල ප‍්‍රදේහයේ සිටම එම වාහන තදපදය පවතී. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තකි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක

    උඹට ලැජ්ජ නැද්ද බන් ලන්කා පච නිව්ස් වලින් නිව්ස් ගන්න .ඔකුන් එක පාරකුත් පස්ස බිම ඇනගත්තා නේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අගවිනිසුරු පන්නනු – කිලෝ මීටර හතරක් දිග දැවැන්ත පෙලපාලියක්

    cj.png
    දෝෂාභියෝග චෝදනා එල්ල වී සිටින අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක මහත්මිය වහාම ධුරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත පා ගමනක් ගමන් කරමින් තිබේ.
    අලූත්කඬේ අධිකරණ සංකීරණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරමින් ඇති එම පෙලපාලියට බත්තරමුල්ලේ සිට රාජගිරිය දක්වා දිගට දැවැන්ත ජනතාවක් එක්ව සිටී.
    මේ හේතුවෙන් විශාල වාහන තදබදයක් මතුව ඇති අතර බොගල්ල ප‍්‍රදේහයේ සිටම එම වාහන තදපදය පවතී. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තකි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
    මීටර් 25 = කිලෝමීටර් 4
    අනේ යකෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අගවිනිසුරු ඉල්ලා අස්වේ

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද සන්ධ්‍යාවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇයගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
    මීට ආසන්නම හේතු වී ඇතැයි පැවසෙන්නේ ඇයි විසින් දෝෂාභියෝගයට එරෙහිව රට පුරා විනිශ්චයකාරවරුන් වැඩ වර්ජනයක යෙදවීට ගත් උත්සාහය අසාර්ථක වීමත් ගෝල්ඩන් කී තැන්පතුකරුවන් විසින් ඇයගේ නිවස ඉදිරිපිට කඳවුරු බැඳ සිටීමත්, ඊයේ දිනයේ අති බහුතරයකින් දිවි නැගුම පනත සම්මත වීමත් ය.
    හෙට සහ අනිද්දා (10,11) දෙදින තුල දෝෂාභියෝග විවාදය පැවැත්වීමට නියමිත අතර ඉතා පහසුවෙන් එය සම්මත කර ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට හැකි බව පැහැදිලි අතර යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් ඇය ධුරයෙන් පහ කිරීමට තීරණය කල හොත් එය තම පෞද්ගලික දත්ත වාර්තාවන්ට අහිතකර ලෙස බලපාන බැවින් ඇයට මෙම තීරණය ගැනීමට බල කෙරී ඇතැයි පැවසේ.
    මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සඳහා අගවිනිසුරුවරිය යෝජනා වී ඇති අතර එම සංවිධානයෙන් ඇයට ඇයට දන්වා ඇත්තේ දුෂණ චෝදනා මත සේවයෙන් නෙරපා හැරියන් තම සංවිධාවයට බඳවා ගැනීම සංවිධානයට කැළැල් ඇති කරන්නක් බවය.
    වාර්තා වන අන්දමට අගවිනිසුරුවරියට පළමුවෙන්ම බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකින් රැකියාවක් යෝජනා ලැබී ඇති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ දැනට දරන ධුරයෙන් දුෂණ චෝදනා හේතුවෙන් නෙරපා හැරීමකදී එම රැකියාව නොලැබී යා හැකි බවයි. වසර දෙකක් බි‍්‍රතාන්‍යයේ එම තනතුර දැරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එම තනතුර ඇය වෙත හිමිවනු ඇත.

    මෙයාගේ මහත්තය නම් නොම්මර එකේ යටි මඩි ගේම් කාරයෙක් නේ
    යන යන තැන මඩිය තද කරගන්න එකමලු වැඩේ
    එක නම් බොරුවක් නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීටර් 25 = කිලෝමීටර් 4
    අනේ යකෝ
    :lol: tv එකේ නිවුස් එහෙම බලන්ඩ නැතුව ඇති
    මෙයාගේ මහත්තය නම් නොම්මර එකේ යටි මඩි ගේම් කාරයෙක් නේ
    යන යන තැන මඩිය තද කරගන්න එකමලු වැඩේ
    එක නම් බොරුවක් නෙවෙයි
    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    :lol: tv එකේ නිවුස් එහෙම බලන්ඩ නැතුව ඇති

    :yes::yes:

    දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව

    අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය.

    ශ‍්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.

    මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක්‌ ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.

    ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.

    රජයට විරුද්ධ ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන්ට ඊයේ දිනයේ මහ මගදී කිසිදු බියකින් තොරව එලාවාගෙන පහර දෙද්දී පොලසිය ඒවා නුදුටුවාක් මෙන් සිටි අතර දෝෂාභියෝගයට විරුද්ධ පෙළපාලිය නැවත්වීමට දැඩි වෙහසක් ගෙන කටයුතු කළේය.

    මෙම සිද්ධියෙන් පසු බොහෝ දෙනෙකුට සිහියට නැඟුනේ කටුනායක සේවකයෙකු පොලීසිය විසින් මරා දැමීමට විරෝධයපා 2011 වසරේ ජූනි මාසයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවයකට පහරදීමට දුමින්ද සිල්වාගේ විසින් පොලු හමුදාවක් යොදවා තිබූ අයුරුයි.

    පොලු මුගුරු රැගත් විශාල පිරිසක් රැස්වූ එම ක්‍රියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාධාරණීකරණය කලේ "හදිසියකට බල්ලෙක් ට ගහන්න වත් පොල්ලක් රැගෙන පාරේ යාම වරදක් නොවන බව" පවසමිනි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි කාටත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා
    විරුද්ධ මතයන් ඉවසන්න බැරි තැන ප්‍රචණ්ඩත්වය මුදාහරිනවා නම්
    එතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබධ කුකුසක් ඇති වෙනවා
    මොකද ප්‍රජාතන්ත්‍රවාදය මගින් මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
    සම්පුර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා.
    217820_471158472920881_874304020_n.jpg

    අධිකරණ තීරණයට ගරු කරන ලෙසත් දෝෂාභියෝගය නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් නීතිඥවරුන් දෙශපාලන පක්ෂ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සංවිධානය කරන ලද පාගමන වැලැක්වීමට රජයෙ මෙහෙයවීමෙන් පොලු රැගත් මැරයන් යොදා තිබූ අතර ඒක් මැරයෙකු පා ගමනට සහභාගී වීමට පැමිණි අයෙකුට පහර දෙන අයුරුයි මේ.

    මේවා ගැන නම් ඇතිවෙන්නේ කලකිරීමක් ය ;):D:yes::yes:
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අධිකරණය ජනතාවට වග නොකියන අතර පාර්ලිමේන්තුව ජනතාවට වග කිව යුතුයි. එබැවින් පාර්ලිමේන්තුව බලවත් විය යුතුමයි. (ඒත් පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයින් යැවීම ජනතාවගේ වග කීමක්)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    හැබැයි කාටත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා
    විරුද්ධ මතයන් ඉවසන්න බැරි තැන ප්‍රචණ්ඩත්වය මුදාහරිනවා නම්
    එතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබධ කුකුසක් ඇති වෙනවා
    මොකද ප්‍රජාතන්ත්‍රවාදය මගින් මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
    සම්පුර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා.

    මේවා ගැන නම් ඇතිවෙන්නේ කලකිරීමක් ය ;):D:yes::yes:

    මමද ඔබේ මතයේම සිටිමි. තවද ලංකාවේ දේශපාලනය ගැන කතා කිරීමට වෙලාව වැයකරනවා ට වඩා පාරේ තිබෙන ගොමබෙට්ටක් දිවෙන් ලොවා අයින් කිරීම වටිනවා යයි සිතමි.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද නීතීඥ පා ගමන බකල්, ‘සිරානි කෝලම’ 6.30 දර්ශණයෙන් අවසන්

    sirani-kolama.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායත මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයට එරෙහිව නීතීඥවරුන් කණ්ඩායමක් විසින් අද දිනයේත් සූදානම් කර තිබූ විරෝධතා පාගමන පවත්වාගත නොහැකි තත්වයක් උද්ගත වී තිබේ. ඒ සඳහා ප‍්‍රමාණවත් නීතීඥයන් පිරිසක් සහභාගී වී නොසිටීම නිසාවෙනි.
    අද දිනයේ කළු සිකුරාදාවක් ලෙස නම් කර වැඩ වරන්නැයි ඉල්ලා තිබිනද කොළඹ ආසන්න අධිකරණ කිහිපයක හැර රට පුරා බොහෝ අධිරකණවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතී. විනිසුරුවන් මෙන්ම නීතීඥයන්ද පුරුදු ලෙස සේවය කරති.
    අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේ එල්ලා තිබුනු කළු කොටි කිහිපයක් පොලිස් නිලධාරීන් විසින් ගලවා දමා ඇත.
    මේ අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදයේ අවසන් දිනය අද වන අතර පස්වරු 6.30ට ඡන්ද විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෝෂාභියෝගය සම්මතයි

    sirani-kolama.png

    දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අද පැවැත්වෙන දෝෂාභියෝග ඡන්ද විමසීම බහුතර චන්දයෙන් සම්මත වීමට නියමිතයි , මෙහි විශේෂත්වය වන්නේ 3/2 ආසන්න ඡන්දයක් හෝ 3/2 බහුතරයකින් දෝශාභියෝගය සම්මත වීමට නියමිත වීමයි.ඒ අනුව ජනපතිගේ නියමයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යනු ඇති....

    *** දැන් අර නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දුන්න මෝඩයො කොහෙද දන්නෙ නැ.:lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    දෝෂාභියෝගය සම්මතයි

    sirani-kolama.png

    දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අද පැවැත්වෙන දෝෂාභියෝග ඡන්ද විමසීම බහුතර චන්දයෙන් සම්මත වීමට නියමිතයි , මෙහි විශේෂත්වය වන්නේ 3/2 ආසන්න ඡන්දයක් හෝ 3/2 බහුතරයකින් දෝශාභියෝගය සම්මත වීමට නියමිත වීමයි.ඒ අනුව ජනපතිගේ නියමයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යනු ඇති....

    *** දැන් අර නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දුන්න මෝඩයො කොහෙද දන්නෙ නැ.:lol::lol::lol:

    නිති විරොධි වාර්තාවක් සම්මත කරයි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :lol: tv එකේ නිවුස් එහෙම බලන්ඩ නැතුව ඇති

    :yes::yes:
    ITN NEWS බලන එක නවත්තලා අවුරුදු 10 කට වැඩි මචං උඹ ගිේ නැද්ද රට වෙනුවෙන් ොල්ලක් අරගෙන ඔය පෙලපාලියට.2005 දි උඹලා හෙද හිටිේ ඔය ේශ්‍රේමය තිබුහෙද?
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිති විරොධි වාර්තාවක් සම්මත කරයි
    :lol::lol::lol: තම මොනවත් නෑද්ද ඕකට කියන්ඩ උබල කිච වෙන වාරයක් පාසා මොකක් හරි කියන්ඩ එපා නේද.
    ITN NEWS බලන එක නවත්තලා අවුරුදු 10 කට වැඩි මචං උඹ ගියේ නැද්ද රට වෙනුවෙන් පොල්ලක් අරගෙන ඔය පෙලපාලියට.2005 දි උඹලා කොහෙද හිටියේ ඔය දේශප්‍රේමය තිබුනේ කොහෙද?
    ITN හුයන්නක් ගැන කියුවේ නැනේ,මෝඩ කතා කියන්ඩ එපා තර්ක නැති උනාම.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    නිති විරොධි වාර්තාවක් සම්මත කරයි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කෑල්ලක් හලලා ඉතිරි කෑල්ල විතරක් අර්ථකතනය කරලා කොටින්ම කියතොත් බලය රහිත ආයතනයක් ව්‍යවස්ථාව සංශෝධනය කරලා තමාගෙ නඩුව තමන්ම අහගෙන දුන්න තීන්දුව උඩද උඹ කියන්නෙ වාර්තාව නීති විරෝධී කියලා. ඔලුව විතරක් නෙවේ පස්සපැත්තත් අතගාලා බලපන් අලුතින් මොනවා හරි ඇවිත්ද කියලා:lol::lol: