රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

    සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
    සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇදී එන්නට වූයේ රිසානා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.
    ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්‍යාපන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපොවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්‍රකාශ කර තිබිණි. එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිර කදවුරක කාලය ගෙවීය.
    මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහ. ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිර කදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි. සිර කදවු‍රේ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි ද්‍රව්‍යය තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.
    පොල් අතු පැලක ජීවත්වන රිසානාගේ පියා දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණි. ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙම තත්වය අවබෝධකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්‍ය සලාක දුන්නේය.
    රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.

    lankadeepa
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    geyak dena eka nam hodai.. e wunata thopita adugane ganu saudi yawana eka nawaththanna kiyala picat ekakwath karaganna bari ekanam hu** pon*akamak
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    a oiii... jeewithayaka watinakama geyakda??? thopita karanna puluwan ochcharada? nodakin musalakama witharak!!!

    api nam danan hitiya Anver karaya keppa godak purawapu post ekak danawa kiyala...

    lajja nathi kama maha mudali kamatath wada lokui ne!!!
     
    33000W

    Member
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.

    උබ දැන් මොකද්ද කියන්න හදන්නෙ.රිසාන මැරුන එකට වග කියන්න ඕන රජය කියලද?උබලගෙ ආගම නෙමෙයි කියලද?ඔය දඩුවම් දීල තියෙන්නෙ උබලගෙ ආගමේ විදියට.පිලිගනින් ඒක.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උබ දැන් මොකද්ද කියන්න හදන්නෙ.රිසාන මැරුන එකට වග කියන්න ඕන රජය කියලද?උබලගෙ ආගම නෙමෙයි කියලද?ඔය දඩුවම් දීල තියෙන්නෙ උබලගෙ ආගමේ විදියට.පිලිගනින් ඒක.

    no point in talking with brain washed people macho
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    රිසානා නැමැති මුස්ලිම් කාන්තාව 2005 සිට 2013 දක්වා සිර කදවුරක තබාගෙන ඇත්තේ ස්ලාමයට අනුව කන්‍යාභාවය ඇති කාන්තාවන් මරණයට පත්කිරීමට හැකියාවක් නැහැ. සිර කඳුවරුවල ඔවුන් තබාගෙන විටින් විට දුෂණයට ලක්කරමින් නියමිත වයසට පැමිණි පසු මරාදමන්නේ.. සමහර විට මෙයාගේ පවුල්වල අය හිතනවා ඇති. අරාබියේ අරාබි ජාතිකයන් අතින් මරණ දඩුවම ලැබීම වාසනාවක් කියලත්...
     
    Last edited:

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    මෝඩ 5කෝ අන්වර කියන උරාගෙ ඒවා මේකේ දන්න එපා උබගේ අදහස කියපන් අනාථයෙක් නොවී
    උබ දැන් මේකත් රජයට පටවන්නද හදන්නේ උබලගේ කොනක පාලුවන්ට මැච් එකේ පකිස්තානෙට හුරේ
    දාන්න පුළුවන් මේ කෙල්ලගේ ජිවිතේ වෙනුවෙන් තොපේ කාලකන්නින්ට හඩක් නගන්න බැරි උන
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Ithing Bung aaye monawada karanna kiyanne>?eka tamai apita karanna puluwan eyata sawaragaya lebenna
    anith eka Loku gedarak hadala denna saudi ekkenek baara aran tiyanawa :D

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසුමක්!

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.

    අනෙ පලයන් යන්ඩ.මරනින් පස්සේ ජීවිතයක් විශ්වාස කරනවනම් උබල මෙ වගේ අපරාද කරයිද. උබලගේ නීති උබලටම හරහට හිටලා නෙද?? එකනෙවේ උබ එදා මන් ප්‍රශ්න වගයක් ඇහුවට පස්සේ ආගිය අතක් නැති උනානේ..උබට දැම්ම මැසෙජ් වලටවත් රිප්ලයි නෑ..
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    munta maranaya gaanak nehe ban. innakam saththu maranawa. manussayek merunahama dewiyanta sthuthi karanava. mun gas weddo ban. justice kiyala deyak munta nehe.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාජ් ගේ කතාවේ ආණ්ඩුව සම්බන්ද විවේචනය සත්‍ය වන අතර ශරියව පිළිබද සුදු හුණු ගෑම නම් හුදෙක් විහිළුවක් පමණි.

    ළදරුවන්ට කිරි දීම පවා නීති වලට ඇතුලත් කරන්නේ...... ඇයි. ??????? හුදෙක් මුස්ලිම් සමාජය තුල නිරුවත් නොවේද?????නීති නැත්තම් මුස්ලිම් ගැහැණු ළමුන්ට කිරි දීම පවා නොකරයි. ඉස්ලාමය යනු හික්මුණු ආගමක් නොවේ. හුදෙක් කපනවා කොටනවා මරනවා කීමෙන් බය කර පවත්වගෙන යන්නකි.

    ඕනෑම ආගමක් හෝ ජාතියක් තුල හොර වැඩ කරන මිනිස්සු සිටි. එමෙන්ම නොකරන ජනයාද සිටි. සාමාන්යෙන් බෞද්ද හෝ කිතුනු ජනයා සොරකම් නොකරන්නේ අනුන්ගේ දේවල් ගැනීම නිහින කමක් ලෙස සලකාගෙනය. එහෙත් මුස්ලිම් ජනයා හොරකම් නොකරන්නේ අත කපයි කියා බයටය. ෂරිය නීතියේ නිරුවත එයයි.

    අනික මෙරට මුස්ලිම් මිනිසුන් එම දැරිය ගැන කම්පා නොවේ. ඔවුන්ගේ දකම්ට අනුව එය අල්ලාහ් දෙවිදුන් ගේ කැමැත්තය. එතින් මෙවැනි මෙලෙච්ච සිද්දියක් පවා ආගමේ නාමෙන් අනුමත කරන ජන කොට්ටාශය හෝමෝසේපියන් විය හැකිද????? මා කලින් පැවසූ පරිදි මුස්ලිම් මිනිසුන් තවමත් මනසිකමය වශයෙන් පරිණාමය වී නොමැත. එයද ඔවුන් අල්ලා දෙවිදුන්ගේ කැමත්ත යයි සිතීම කණගාටුවට කරුණකි.

    මෙහිදී සිජාජ විසින් ආණ්ඩුව වෙනුවෙන් කෙරුණු චෝදනාව සැබෑය. එහෙත් මිනීමරු නීති වලට චෝදනා නොකර ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම හාස්‍යජනකය. ඒ මන්ද මුස්ලිම් මෝඩ නීති රාමුව ඉස්ලාම් ආගන්මෙන් පැමිණි දෙයක් මිස. අපේ ආණ්ඩුවේ වරදක් නොවේ
     
    • Like
    Reactions: kandya

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රිසානා නැමැති මුස්ලිම් කාන්තාව 2005 සිට 2013 දක්වා සිර කදවුරක තබාගෙන ඇත්තේ ස්ලාමයට අනුව කන්‍යාභාවය ඇති කාන්තාවන් මරණයට පත්කිරීමට හැකියාවක් නැහැ. සිර කඳුවරුවල ඔවුන් තබාගෙන විටින් විට දුෂණයට ලක්කරමින් නියමිත වයසට පැමිණි පසු මරාදමන්නේ.. සමහර විට මෙයාගේ පවුල්වල අය හිතනවා ඇති. අරාබියේ අරාබි ජාතිකයන් අතින් මරණ දඩුවම ලැබීම වාසනාවක් කියලත්...

    ඔය මුස්ලිම් වංශ කථාවම එකම විකාරයක්.
    ලියපු එකා හරියට දන්නෙත් නෑ . කියන එකා හරියට දන්නෙත් නෑ.කරන එකා හරියට දන්නෙත් නෑ. ේවා ද වනචාරි යුගයට මිසක් දියුණු සමාජෙට නෙවෙයි.බෙල්ල කපල අතපය කපල අත්වැරදි නවත්තන්න පුළුවන්ද?වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් කරන්න ඕන. ඒවා මිනිස්සුන්ට ගැලපෙන්න ඕන.
    සිරාජ්ට කියන්ේ රිසානාව රට යවපු සිංහල ඒජන්සිකාරයත් වැරදි,ොරු උප්පැන්න හදලා රිසානව රට යවන්න උඩගෙඩි දීපු දෙමව්පිොත් වැරදි,
    ේ සමාජ ක්‍රමයත් වැරදි. දඩුවම ේ හැෝටම දෙන්න න.
     
    Last edited:
    • Like
    Reactions: kandya

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    උබ දැන් මොකද්ද කියන්න හදන්නෙ.රිසාන මැරුන එකට වග කියන්න ඕන රජය කියලද?උබලගෙ ආගම නෙමෙයි කියලද?ඔය දඩුවම් දීල තියෙන්නෙ උබලගෙ ආගමේ විදියට.පිලිගනින් ඒක.

    ponnayo ubata aththatama ali puke amaruwak thiyenne.....meke munge nithiya eke ta agama pali na yako.......dan ubalage kalaya rajathuma hisa gasa damme nedda madduma bandarawa.......?