ස්ත්‍රී දුෂකයා නිදහස්කොට වින්දිතයාව එල්ලා මැරූ ශාපලත් දේශය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    646958835_10163307083109794_8905964806435585003_n.jpg



    🔴- යුක්තිය වෙනුවෙන් මියගිය "ඉරානයේ නෙකා නගරයේ සමනලිය"🥀 - අතෙෆේ සහාලේ👇

    🔰- ලෝකයේම හදවත් කම්පා කළ ඒ අඳුරු දිනය 2004 අගෝස්තු 15 වැනිදාට යෙදී තිබුණි..

    🔰- එදා ඉරානයේ නෙකා නගරයේ මංසන්ධියකදී 16 හැවිරිදි අතෙෆේ සහාලේ (Atefeh Rajabi Sahaaleh) නම් දැරියව ප්‍රසිද්ධියේ දොඹකරයක එල්ලා මරා දමන ලදී💔.

    🔰- ඇය කළ එකම වරද "ස්ත්‍රී දූෂ%ණයකට ලක්වීම" සහ ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නැඟීමයි😔.

    🔰- තමාට අත.වර කළ 51 හැවිරිදි පුද්ගලයා නිදොස් කොට නිදහස් වන විට, 16 හැවිරිදි පොඩි දැරියකට මරණ දණ්ඩනය නියම විය.

    🔰- දරාගත නොහැකි වේදනාවෙන් සහ කෝපයෙන් ඇය අධිකරණය හමුවේ තම හිස පැළඳි 'හිජාබය' ගලවා විසි කලේ වියරුවෙනි.

    🔰- තම පාවහන් ගලවා විනිසුරුවරයාට එල්ල කළ ඇය, "දඬුවම් දිය යුත්තේ මට නොව, මා දූෂ.ණය කළ පුද්ගලයාටයි!" යනුවෙන් මරලතෝනි දුන්නාය..

    🔰- එහෙත් එම හඬට යුක්තිය ලැබුණේ නැත. ඒ වෙනුවට ලැබුණේ ඇගේ ගෙල වටා තද වන තොණ්ඩුව පමණි. ඇයට මරණ දණ්ඩනය නියම කළ හාජි රේසායි (Haji Rezayi) නම් විනිසුරුවරයා විසින්ම ඇගේ ගෙලට තොණ්ඩුව දැමූවේය.

    🔰- අතෙෆේ සහාලේ වයස අවුරුදු 13 දී පිරිමි ළමයෙකු සමඟ මෝටර් රථයක තනිව සිටියදී හමුවීම නිසා මුලින්ම අත්අඩංගුවට පත්විය.

    🔰- ඒ වෙනුවෙන් ඇයට සිර දඬුවම් සහ කස පහර 100 ක් හිමි විය. බීබීසී වාර්තා වැඩසටහනකට අනුව, එම අවස්ථාවේ,ඇය රැඳවුම් භාරයේ සිටියදී ආරක්ෂකයින් විසින් ඇයට ලිං.ගික අතවර කර ඇත..

    🔰- ඉන් පසුව ඇය තවත් දෙවතාවක් "පාරිශුද්ධත්වයට එරෙහි අපරාධ" සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වැරදිකරු විය.

    🔰- ඉරාන නීතියට අනුව, සිව්වන වරටත් වරදකරු වීම යනු ස්වයංක්‍රීයවම මරණ දණ්ඩනය ලැබෙන වරදකි.

    🔰- සිව්වන අවස්ථාවේ ඇය අත්අඩංගුවට පත්වුයේ අලි දරාබි නම් 51 හැවිරිදි පුද්ගලයකු ඇයට අත*වර කිරීමෙන් පසුය..

    🔰- අතෙෆේ සහාලේට අත*වර කිරීමේ වරදට අලි දරාබි නම් හිටපු විප්ලවීය ආරක්ෂක සාමාජිකයාට හිමිවූයේ කස පහර 95ක් පමණි.

    🔰- අත*වරයට ලක් වූ අතෙෆේ සහාලේට විනිසුරු හාජි රේසායි විසින් මරණ දඩුවම ලබා දුනි.

    🔰- නීතිය පසෙකලා තම වෛරය පිරිමසා ගැනීමට මෙන් අතෙෆේ සහාලේගේ ගෙල වටා තොණ්ඩුව දැමුවේද විනිසුරු හාජි රේසායි විසින්ම වීම මෙහි ඇති ඛේදවචකයයි..

    🔰- අතෙෆේගේ පියා පවා තම දියණියගේ මරණය ගැන දැන සිටියේ නැත.

    🔰- මේ අමනුස්සයින් ඇගේ වයස අවුරුදු 22ක් ලෙස ලේඛනවල ව්‍යාජ ලෙස සටහන් කර තිබුණේ ඇයව මරා දැමීම නීත්‍යානුකූල කර ගැනීමටයි.

    🔰- විනාඩි 45ක් පුරා ඇගේ සිරුර දොඹකරයේ වැනෙමින් තිබුණේ මුළු මහත් මානව සංහතියටම අභියෝග කරමිනි.

    🔰- වසර ගණනාවකට පසු ඉරානය අතෙෆේ සහාලේට නිල වශයෙන් සමාව ලබා දුන්නේය. ඒ ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් ඉරානයට එල්ලවන නිසා සහ ඉරානය සම්බාධක නිසා හෙම්බත් වී සිටි නිසා සමාව දුන්නේය.

    🔰- නමුත් ඒ වන විටත් අතෙෆේගේ හුස්ම නෙකා නගරයේ සුළඟට මුසු වී හමාරය.

    🔰- මෙය මරණයක් නොව, ලෝකයේ මනුෂ්‍යත්වය එල්ලා මැරීමකි.

    🔰- අදටත් අතෙෆේ සහාලේ යනු අසාධාරණත්වයට එරෙහිව නැඟී සිටින කාන්තාවන්ගේ රිදුම් දෙන සංකේතයකි. 🕊️
    🔴 - "නීතිය වල් වැදුණු දේශයක අසාධාරණ ලෙස මියගිය ඇයට, මතු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොවී සාධාරණය ඉටු වේවා! 🥀

    🔴 - "යුක්තිය පසෙකලා ක්‍රියාත්මක වන මෙවැනි අමානුෂික නීති ගැන ඔබට මොකද හිතෙන්නේ?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,807
    29,002
    113

    අයතුල්ලා ල කියන්නේ තනිකර මිනීමරු පිස්සෝ​

    1988 executions of Iranian political prisoners​

    In July 1988, the Supreme Leader of Iran, Ruhollah Khomeini, ordered the execution of thousands of political prisoners. These executions took place in at least 32 cities across Iran and lasted about five months.[16]: 8, 13  Trials were not concerned with establishing guilt or innocence, and the executions were carried out without any legal authority.[4][17] Many prisoners were also tortured.[16]: 34 [4][18] Great care was taken to conceal the executions.[19]

    Estimates, including those found in reports by human rights organizations Human Rights Watch and Amnesty International, indicate that between 2,800 and 5,000 men, women and children were killed.[3][4][5] Other sources, including the People's Mujahedin of Iran (MeK), whose members and supporters featured prominently in the killings, says that 30,000 political prisoners were massacred.[20][21][22][23][24
    ]

    - https://en.wikipedia.org/wiki/1988_executions_of_Iranian_political_prisoners

    https://iran1988.org/1988-massacre/
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,543
    113
    35
    Spain
    පාසල අනිත් පැත්තේ එක තාප්පෙකින් වෙන් කරපු ඉඩමේ තිබ්බේ IRGC කෑම්ප් එකක්. ලෝකේ කොහෙද බන් ඒ වගේ වැඩක් කරන්නේ? පොඩි ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතල කෑම්ප් වෙන තැනකට ගෙනියන එක නෙවේද කරන්න ඕන?
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    සුනාමියට අහු වෙලා පණ අදින ගැනිගෙ මාලෙ හොරකම් කරෙ කොයි රටෙද පොර කකා?
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    සුනාමියට අහු වෙලා පණ අදින ගැනිගෙ මාලෙ හොරකම් කරෙ කොයි රටෙද පොර කකා?
    ඔය කතාව මම පොඩිකාලේ සිංදුවක අහලා තිබ්බා. ඔයා අදහස් කරන්නෙ සුනාමියට අහුවෙලා මැරුන ගෑනුන්ගෙ මාල මිනිස්සු හොරකම් කරා කියලද? නැත්නම් සුනාමියෙන් බේරෙන්න උත්සහ කරපු ගෑනු කෙනෙක්ගෙ මාලෙ කඩලා සුනාමියට තල්ලු කරපු දෙයක් ගැනද? Credible sources නැද්ද මේ ගැන හරියටම දැන ගන්න.

     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේකේ බේබදු අපතයෙක් ඉන්නවා. හොඳම වැඩේ මූ නම දාගෙන ඉන්නේ තිත්ත ඇතත් කියලා. මේ අපතයට මම කිව්වා මේවත් විවේචනය කරපං නිකන් කඩේ යන්නේ නැතුව, Trump කරපු දේවල්වලට ඌ වැරදී හැබැයි එහෙමයි කියලා ඒ වරද ම ලක්ෂ ගාණක් කරනකොට උන්ව ඌට හරි වෙන්නේ කොහොම ද අහලා.මේ අපතයා වටේ යනවා. point නැති තැන ගොබ්බය මගෙන් අහනවා තර්ක කරන්න උබ කව්ද කියලා. ඌට ම හරියන බලෙන් දෙන අපතයෙක් කියනවා ඉරාන්වල ඉන්නේ හොඳ මුස්ලිම් ලු. සාපේක්ෂව එහෙම වෙන්න ඇති. හැබැයි අඩුම Turkey තරම්වත් නිදහසක් නෑ මං හිතන්නේ , තිබ්බේ ආගමික පාලනයක් හින්දා

    යුද්ද කරලා මිනී මරන්න හේතුවක් නෙමේ එක්

    යුද්ධය සාධාරණීකරණය කරන්න නම් හේතුවක් නෙවෙයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. (කොහොමත් යුද්ධයට හේතුව ඕක නෙවෙයි නේ. යුද්ධයට හේතුව රහසක් නෙවෙයි.)

    මෙන්න මේකයි අවුල.👇

    මේකේ ඉරන්වලට support කරන උන් ගේ ඔළු check කරන්න ඕන. උන්ට සමහර රටවල්වල mass scale එකෙන් වෙන අපරාධ පේන්නේ නෑ. හැබැයි අනිත් රටවල්වල individuals ලා කරපු අපරාධ උන්ට ලොකුවට පේනවා. උන් පොඩි ගෑණු ළමයින්ට වෙන අසාධාරණකම් වලට විරුද්ධ වෙනවා නම් Trump කාරයා, Epstein ට එහෙම විරුද්ධව කතා කරනවා වගේම ඒ අපරාධයම mass විදියට වෙන රටවල් ගැනත් ඒ ගමන්ම කියන්න ඕන. Trump ඌ කරපු දේට අනිවාර්යයෙන් වැරදි. හැබැයි Epstein දැන් ඉවරයි කියමුකෝ. හැබැයි ආගමේ නාමයකින් තාමත් මේ වෙනකොටත් පොඩි ළමයි කී දාහක් බලෙන් බන්දන ,දූෂණය කරන, ඒ වෙනුවෙන් නීතියක් නැති රටවල් කීයක් තියෙනවා ද? මේකේ කාලකන්න අපතයොන්ට ඒව පේන්නේ නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේකේ බේබදු අපතයෙක් ඉන්නවා. හොඳම වැඩේ මූ නම දාගෙන ඉන්නේ තිත්ත ඇතත් කියලා. මේ අපතයට මම කිව්වා මේවත් විවේචනය කරපං නිකන් කඩේ යන්නේ නැතුව, Trump කරපු දේවල්වලට ඌ වැරදී හැබැයි එහෙමයි කියලා ඒ වරද ම ලක්ෂ ගාණක් කරනකොට උන්ව ඌට හරි වෙන්නේ කොහොම ද අහලා.මේ අපතයා වටේ යනවා. point නැති තැන ගොබ්බය මගෙන් අහනවා තර්ක කරන්න උබ කව්ද කියලා. ඌට ම හරියන බලෙන් දෙන අපතයෙක් කියනවා ඉරාන්වල ඉන්නේ හොඳ මුස්ලිම් ලු. සාපේක්ෂව එහෙම වෙන්න ඇති. හැබැයි අඩුම Turkey තරම්වත් නිදහසක් නෑ මං හිතන්නේ , තිබ්බේ ආගමික පාලනයක් හින්දා



    යුද්ධය සාධාරණීකරණය කරන්න නම් හේතුවක් නෙවෙයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. (කොහොමත් යුද්ධයට හේතුව ඕක නෙවෙයි නේ. යුද්ධයට හේතුව රහසක් නෙවෙයි.)

    මෙන්න මේකයි අවුල.👇

    මේකේ ඉරන්වලට support කරන උන් ගේ ඔළු check කරන්න ඕන. උන්ට සමහර රටවල්වල mass scale එකෙන් වෙන අපරාධ පේන්නේ නෑ. හැබැයි අනිත් රටවල්වල individuals ලා කරපු අපරාධ උන්ට ලොකුවට පේනවා. උන් පොඩි ගෑණු ළමයින්ට වෙන අසාධාරණකම් වලට විරුද්ධ වෙනවා නම් Trump කාරයා, Epstein ට එහෙම විරුද්ධව කතා කරනවා වගේම ඒ අපරාධයම mass විදියට වෙන රටවල් ගැනත් ඒ ගමන්ම කියන්න ඕන. Trump ඌ කරපු දේට අනිවාර්යයෙන් වැරදි. හැබැයි Epstein දැන් ඉවරයි කියමුකෝ. හැබැයි ආගමේ නාමයකින් තාමත් මේ වෙනකොටත් පොඩි ළමයි කී දාහක් බලෙන් බන්දන ,දූෂණය කරන, ඒ වෙනුවෙන් නීතියක් නැති රටවල් කීයක් තියෙනවා ද? මේකේ කාලකන්න අපතයොන්ට ඒව පේන්නේ නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ.
    පිස්සෙක් වගේ යුද්ද කරලා හරියන්නේ නැහැ.

    තවත් සම්බාධක දාලා. හුදකලා කරලා දාන්න ඕනේ. . යුද්දෙ නිසා. මැරෙනවා සති දෙකකට. ඕක නිසා අවරුදු 50 කට මැරෙන අය.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    සුනාමියට අහු වෙලා පණ අදින ගැනිගෙ මාලෙ හොරකම් කරෙ කොයි රටෙද පොර කකා?

    ප්‍රේමවතී මනම්පේරි (1971 කැරලි සමයේදී හමුදා අත්අඩංගුවේදී වධහිංසාවට ලක් කර වෙඩි තබා මරා දැමූ කතරගම රූ රැජින),
    ඇඩලින් විතාරණ (විල්පත්තු රක්ෂිතයේදී පෙම්වතා විසින් මෝටර් රථයකට යට කර ඉතා කෲර ලෙස ඝාතනය කළ තරුණිය),
    පද්මිණී කුලරත්න (ඇයගේ සැමියා වූ වෛද්‍ය කුලරත්න විසින් වස ලබා දී සැලසුම් සහගතව සිදුකළ ඝාතනය),
    රමණී බර්තෝලමියුස් (පෙම්වතා සමඟ ඇතිවූ ආරවුලකින් පසු මෝටර් රථයකින් ඇද වැටී සිදුවූ අභිරහස් මරණය),
    ක්‍රිෂාන්ති කුමාරස්වාමි (යාපනය චෙම්මනී මුරපොලේදී ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර මරා දැමූ පාසල් ශිෂ්‍යාව),
    රීටා ජෝන් (කොළඹ මෝදර කාක දූපතේදී ඇවිදිමින් සිටියදී මැර කණ්ඩායමක් විසින් දූෂණය කර ඝාතනය කළ ඉන්දියානු ජාතික කාන්තාව),
    ඉසයිප්‍රියා - ශෝභා (යුද්ධයේ අවසන් කාලයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ LTTE පුවත් නිවේදිකාව),
    යොවෝන් ජොන්සන් (රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ තරප්පු පෙළක් මතදී ඉතා දරුණු ලෙස පහර දී ඝාතනය කළ ස්වීඩන-ශ්‍රී ලංකා තරුණිය),
    නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරණි (කොටකෙතන ප්‍රදේශයේදී නිවස තුළදීම කපා කොටා ඝාතනය කර පසුව නිවසට ගිනි තැබූ මව සහ දියණිය),
    සේයා සදෙව්මි (කොටදෙණියාවේදී සිය නිවසේ නිදා සිටියදී පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දැමූ සිව් හැවිරිදි දැරිය),
    විද්‍යා ශිවලෝගනාදන් (යාපනය පුන්කුඩුතිව්හිදී පාසල් යමින් සිටියදී කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් සාහසික ලෙස අපයෝජනය කර මරා දැමූ සිසුවිය),
    ෆාතිමා අයේෂා (අටුලුගම ප්‍රදේශයේදී වෙළඳසැලකට ගොස් එමින් සිටියදී අසල්වැසියෙකු විසින් පැහැරගෙන ගොස් මඩ වගුරක ගිල්වා මරා දැමූ නව හැවිරිදි දැරිය),
    චතුරි හංසිකා මල්ලිකාරච්චි (කොළඹ රේස්කෝස් පිටියේදී තම පෙම්වතා විසින් ප්‍රසිද්ධියේ ගෙල කපා ඝාතනය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවිය),
    පෝලීන් ද කෲස් (පෙම්වතා විසින් කැලණි ගඟට තල්ලු කර දියේ ගිල්වා මරා දැමූ තරුණිය),
    සාගරිකා ගෝමස් (භීෂණ සමයේදී සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් වෙරළේදී වෙඩි තබා මරා දැමූ ITN පුවත් නිවේදිකාව),
    රජනි තිරාණගම (යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකව සිටියදී ඇයගේ දේශපාලන මතවාද හේතුවෙන් LTTE සංවිධානය විසින් වෙඩි තබා මරා දැමූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය),
    මුරුගේසපිල්ලේ කෝනේස්වරී (ත්‍රිකුණාමලය මධ්‍යම කඳවුරේදී ආරක්ෂක අංශ පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර බෝම්බ තබා පුපුරුවා හැර මරා දැමූ කාන්තාව),
    එස්. උමාදේවි (නාවලපිටියේදී පැහැරගෙන ගොස් දූෂණය කර වධහිංසා පමුණුවා මරා දැමූ තරුණිය),
    සරලම්බාල් (පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිය නිවස තුළදීම සමූහ දූෂණයට ලක් කර වෙඩි තබා මරා දැමූ කාන්තාව),
    ඉලෛයතම්බි තර්සිනී (යාපනයේදී නාවික හමුදා සාමාජිකයෙකු විසින් දූෂණය කර ළිඳකට දමා මරා දැමූ තරුණිය),
    ප්‍රේමිණී තනුස්කොඩි (යාපනය වෙම්පඩි බාලිකා විද්‍යාලයේ සිසුවියකව සිටියදී පැහැරගෙන ගොස් අතුරුදහන් කර පසුව මරා දමා තිබූ සිසුවිය),

    රේලංගි සෙල්වරාජා (කොළඹදී ඇයගේ සැමියා සමඟ සිටියදී වෙඩි තබා ඝාතනය කළ දෙමළ මාධ්‍යවේදිනිය සහ නිළිය)



     
    • Like
    Reactions: sinhawanshaya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පිස්සෙක් වගේ යුද්ද කරලා හරියන්නේ නැහැ.

    තවත් සම්බාධක දාලා. හුදකලා කරලා දාන්න ඕනේ. . යුද්දෙ නිසා. මැරෙනවා සති දෙකකට. ඕක නිසා අවරුදු 50 කට මැරෙන අය.
    එහෙම පිස්සුවෙන් යුද්ධ කරන හේතුව දන්නවා නේ. වෙන කරන්න දෙයක් නැති හින්දා Trump කාරයා ඉතින් ඕවට සම්බන්ධ.

    ඇත්තම කතාව මේ යුද්ධය අසාධාරණයි ගොඩක් පැතිවලින්. හැබැයි ඉරන්වලට බය වෙන්න හේතු තියෙන හින්දා තමයි ඔක්කොම ඔය යුද්දයට පැටලිලා ඉන්නේ.සමහර රටවල මුස්ලිම් සාමාජයේ මතවාද හින්දා වෙන්නත් පුලුවන්.

    යුද්ධයට ඇත්තම හේතුව න්‍යෂ්ටික අවි ඉරානය හදයි, ඒවගෙන් ගහයි කියන බය. හැබැයි ඕකේ දී අනිත් අතට අහන්න පුළුවන් දේ තමයි අනිත් රටවල් හදනවා නම් ඇයි ඉරානෙට එහෙම nuclear weapons හදන්න බැරි කියන එක.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මුස්ලිම් උන් නරක වෙච්ච පළියට යුදෙව්වො හොඳ වෙන්නේ නෑනේ. උන් මුස්ලිම් උන්ට වඩා අන්තවාදියෝ. මුස්ලිම් එවුන්ව නැති කරලා දානවනං, ඒ එක්කම යුදෙව්වොත් නැති කරලා දාන්න ඕනි.
     
    • Like
    Reactions: dinuksha_asela