Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටජ් මහලක් තනවන්න බෑ මට ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සැ‍යක් බදිමි:yes:
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
ටජ් මහලක් තනවන්න බෑ මට ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සැ‍යක් බදිමි:yes:
මී වදයකි ජීවිතේ...
මී පැණි පීරීලා ඇතේ...
මත් වීලා ගුම්ගම් නද දීලා....
සැනසෙමු අපි හිතුමතේ.....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මී වදයකි ජීවිතේ...
මී පැණි පීරීලා ඇතේ...
මත් වීලා ගුම්ගම් නද දීලා....
සැනසෙමු අපි හිතුමතේ.....
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහිකලේ :dull:
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහිකලේ :dull:

ලස්සනට පිපුණු වන මල් වැල් සීතල දිය වැල්
මං ආස කරන මැණික් කැටෙ නිල්...
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්....


"ල" ම තමයි...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලස්සනට පිපුණු වන මල් වැල් සීතල දිය වැල්
මං ආස කරන මැණික් කැටෙ නිල්...
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්....


"ල" ම තමයි...
ලොවම නිදියන රෑ මහද ඇහෙරෙනවා
ඔබයි මගේ හිත හා පුරා නිබද සසලකලේ
හැගුම් ඇහෙරෙන දා සොදුරු සුව දැනෙනා
රැයක් ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දෝ:love:
 

nir25

Member
Oct 14, 2008
5,180
810
0
ලොවම නිදියන රෑ මහද ඇහෙරෙනවා
ඔබයි මගේ හිත හා පුරා නිබද සසලකලේ
හැගුම් ඇහෙරෙන දා සොදුරු සුව දැනෙනා
රැයක් ඔය හිත ඈදුනේ සුපෙම් හීනෙන්දෝ:love:
දෝතින් අරං මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින්
මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම්
සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්.....
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෝතින් අරං මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල් කියයි හදවතින්
මල් කෙල්ලෙ මං ඔඛෙ කදුල නිවන්නම්
සුදු මල් මිටක් අරං කිරිවෙහෙර වදින්නම්.....
මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ළග සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ:(
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මීවිත පිරුනා මැදියම් රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
    නෙතු ළග සීතල මැවුනා
    කඳුලක්‌ තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ:(
    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ
    ;)
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    මීවිත පිරුනා මැදියම් රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
    නෙතු ළග සීතල මැවුනා
    කඳුලක්‌ තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ:(
    නාඹර ගොයමට රහස් කියාලා
    ලාහිරු හිනැහේ කිරණ බලාලා
    දෑසේ පෙමබර රහස් ලියාලා
    නාරිලතා මා අමතනවා..
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ
    ;)
    යාලු බාල සදේ කදු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොහෙලා බලා සිටින්නේ....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Who Posted? Total Posts: 5,354
    User Name Posts:- sdlrs6 891 nIpZ rOckZ 567 nir25 457 samanale 337 Malinga 323 HareendraS 91 Chooty malli 90 yashika 85 d3v13 74 Rovin 72 asiridol 70 ZurieL 65 shani26 64 BEN TANNYSON 62 anrdeknyke 61 BUB123 59 Pam RulZ 59 dinuym 58 nadee119 55 yakshaya 55 wikum001 54 Uthmaxer 53 Mal Baba 49 තොත්තබබා 48 GIhan GTR 46 GOMI 44 Dinushasankalpa 44 Teena@ 42 too_little 40 U CANT C ME 38 Zaku 38 Ironwingz 35 sali07 34 DAMER 33 gceal 29 amila.ela 28 Kalindugayan 28 aksharanii 28 789 24 කෝරලේමහත්තයා 24 diu 24 madushanka86 23 conqureshadow 23 rcccc 23 ncpasan 22 1118lakmalkumara 21 sameerasadaru 20 -Petsha- 20 chanakacm 19 ac2000 19 «šLÎm šhåÐÿ» 18 KZRO 17 Seeni Banis 17 Dreams001 16 ink2m 16 December 16 Rex921 16 DJ ASHAN 14 RuwinRTY 14 Tharindu DP 14 bushy92 14 dilrasan 14 Shut_Down 13 Ereshaz77 13 jzzy 12 crash45 11 Zodiac 10 jemandme 10 lasankandy 10 kavishad 10 marley 10 IveyStyle 10 mi5 9 damm2009 9 9dimuthu 9 chaja 9 senu123 9 nadimal 9 amandi3891 8 Yasho89 8 creativeN 8 ERSHINE 8 Nilushi35 8 Lashan_RoX 8 acsm 7 Freezii 7 strsraj 7 gim92 6 Edition 6 Srimaster 6 SLIP_KNOT 6 pathum119 6 Dulanzz 6 thilangr8 6 Kasmadumala 5 $hiñe 5 koolbird 5 ranray 5 mldarshana 5 samithawijemanna 5 sampath2009 5 mevan loshitha 5 pradeeplk1025 5 nilan1986 5 Chinthaka_tc 4 Hayao 4 suppa malinda 4 maheshsenadheera 4 prasadty 4 EPCO 4 thanujaka 4 chamikara malinga 4 reymaduwantha 4 pissupoosa jr. 3 saki2 3 shenat 3 asheka 3 ♥-Aurora-♥ 3 shadows 3 MAXPAYNE1 3 yazara 3 bittersweet 3 mottaya 3 Thilina Sandaruwan 3 saraaz 3 ~Archer~ 2 samanalee 2 tharindudoo 2 chathuraasanka 2 BLACK HAT 2 ireshad 2 teffi 2 tda2000 2 gms1 2 kumali 2 kiriputa 2 Anjala_88 2 Kalu Banda 2 yasewin 2 heshi32 2 hasni 2 zome 2 rasithaudayanga 2 maxter256 2 d_cent 2 TakurZ 2 Evo X 2 JAASBandara 2 samcro 2 nishanknight 2 kasunroxx 2 su1993 2 djdush 2 isuru@r 2 KapZ 2 veronika de silva. 2 kasundx 2 wiskoththa 2 kevin_p 2 Pentagram 2 bjpperera 2 chamod 2 nshrinith 2 X_tiGer_X 2 craabeysinghe 2 Kronic 2 DJ_LASITHA 2 KrAzY_iN_LuV 2 poxi dola 1 suse 1 Core 1 Thiliniud 1 [email protected] 1 Nirmal tharuka 1 kumara.sampath535 1 Pharaoh 1 Smart_Idiot 1 cdr52x 1 fahoo_em 1 MagmificentROO 1 piratesll 1 paralk 1 gazan 1 linux 1 akilar25 1 shammee 1 sauronz 1 luckymalli 1 Buddhi40 1 DBIT 1 gayamadhu 1 Himalinangi 1 sanj75 1 charith_lahiru 1 *Admin* 1 Thilina weerakkody 1 saheera 1 roshan7917 1 chucks 1 bemylover 1 bandara12345 1 Black Gate 1 rangaheshan 1 dammamuditha 1 EΜΙFΞXΛ 1 sachi92 1 ranjana_elakiri 1 chaminx 1 dilshadi 1 crazy.thamz 1 ase4max 1 shihanfer 1 *danushka* 1 nelik 1 ghtvnath 1 Akila DJ 1 ishara3521919 1 aGenT 639 1 fazil00789 1 sandox 1 banuka lahiru 1 NO_MeRcY 1 Anura8241 1 sayo 1 ash55 1 war,noPeace 1 cspmaxx 1 msanjeewa 1 AL1717 1 chriela 1 rsh 1 Biscket 1 DKD 1 tony89 1 !dulan7266777726 1 ShanikDJs 1 aadsampath@gmai 1 roshantha fernando 1 SI Boys 1 vihanga119 1 Al3XandEr 1 SanjayaDX8 1 laknath123 1 ayantha2 1 ||~R_girl~|| 1 sudasinghepm 1 0716aravinda 1 maxxa77 1 Alex Mercer 1 sampar.rosha00 1 ukarox 1 maxguy1 1 Ravifeat 1 yama_palla 1 nilanka kasthuri 1 channasrw 1 a1c1d2s1 1 N@rUT0 1 thilina chamara 1 ino47 1 shamee.1 1 dhplakmal 1 chamira.ala 1 Dangamalla 1 666Satan 1 Ravisuru 1 Shehan Damian Fernando 1 FoXm3D!A 1 emil 1 Dishon 1 EHDEHD 1 sithu_ 1 Sadeepa Arosha 1 pubba8766 1 explorer123 1 Kbc Monga 1 Siyaathu 1 vindya87 1 I'ts My Style 1 මුගටියා 1 roshan bro 1 uocanu 1 donlahiru 1 mensoft2003 1 sathsara456 1 පැටියා 1

    Thank you ! All...
    tu+two.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාලු බාල සදේ කදු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොහෙලා බලා සිටින්නේ....
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්තකම් කියු රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන්වුනේ
    පාලු අම්බරේ සරා
    ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ
    තටුසලා කොයි ඉගිල්ලුනේ:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නීල නෙත් වලින් හොරෙන්
    ආලවන්තකම් කියු රන් රුවැත්තියේ
    හිනැහිලා කොයි වසන්වුනේ
    පාලු අම්බරේ සරා
    ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ
    තටුසලා කොයි ඉගිල්ලුනේ:(

    නීල නුවන් යුග කදුලු සලාගන දුරු කතරේ තනිවූ යුවති

    නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගි මී බදුනේ රැදුනෙ .....................................:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    නීල නුවන් යුග කදුලු සලාගන දුරු කතරේ තනිවූ යුවති

    නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගි මී බදුනේ රැදුනෙ .....................................:(
    නෙතු සැලුනා කදුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුලුව ලගටම වී
    මගතොටදි නොදුටුව විගස ඇදී
    තරහවෙලා මට පෙම්බැදිකුමරී
    හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනි
    පෙරමග ආ මග නැවතී යලි ඔබ සිහිකරමි:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙතු සැලුනා කදුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුලුව ලගටම වී
    මගතොටදි නොදුටුව විගස ඇදී
    තරහවෙලා මට පෙම්බැදිකුමරී
    හුම්මානේ අප හමුවී සන්තානේ තව රිදුනි
    පෙරමග ආ මග නැවතී යලි ඔබ සිහිකරමි:dull:
    මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව..
    මට හරි පාළුයි ළමයෝ.........
    මට හරි පාළුයි ළමයෝ.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව..
    මට හරි පාළුයි ළමයෝ.........
    මට හරි පාළුයි ළමයෝ.........
    යහමින් දුක කියාගන්න
    අලුතෙන් හිතහදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මටබහක් දෙන්න:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යහමින් දුක කියාගන්න
    අලුතෙන් හිතහදාගන්න
    බැරිනම් මට වෙන්ව යන්න
    අදවත් මටබහක් දෙන්න:(
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා ලොව
    කලබනු නොහැක ඉතින්:(
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුනු මා ලොව
    කලබනු නොහැක ඉතින්:(

    ♫♫නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන්නෑ
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නෑ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;14246138 said:
    ♫♫නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන්නෑ
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නෑ..
    නටුවෙන් ගිලුහුනු පින්න මලක්
    සුළගට පාව ඇවිත්
    මගේ හද මඩලේ නතරවෙලා
    සෙනහස් සුව විදිමින්..
    9.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නුවන් චාමර සලා සෙමෙන් ඉඟිබිඟි කලා
    සිතින් මදහස සලා දෑස මන්මත් කලා
    ජීවිතය මගෙ දුරට ගෙනිහින් දුර දමා ඔබ වෙන්ව ආවා
    හඬන මගෙ සිත නළවගන්නට සිතක් මා හට ඇවැසිවුවා

     
    Status
    Not open for further replies.