2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    avatar407865_6.gif
    69.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සසා.... කවුද බන් මේකේ පාට් දන්න

    අර ගිටාර් කාරයයි... ෂෝ එක කරන රයිට් ස්ටයිලයි..
    ඩීඑම්ටීඑකස් කියන එකයි එතකොට තව...
    වකපුන්ස් බට්ටයි... තව ඉන්නව ගොඩාක්
    94.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ අර කිව්ව, නන්දක්කා කියන “මොන මල උලව්වක් ද මන්දෘ“ සිංදුව හොයා ගත්තා...........
    හෙට තාත්තට විල් තෙරට සෙට් වෙන්න කියපං...ඒක තියනව ප්ලේ ලිස්ට් එකේ............:cool::cool::cool::cool:
    :shocked::shocked:තෑන්කූ කිඹුලයියෙ.. ඕකේ මං කියන්නං.. :yes::yes::D
     
    Status
    Not open for further replies.