2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    පූස්;14244801 said:
    ඊයෙ උඹ ඉබ්බා එක්ක පැනල ගියා කියල ආර් සී කිව්ව. සිරාවටම අද නං බොරු නෙමේ.:yes::yes: ඇත්තද මේ :lol::lol:
    එක තමා මූ අද සද්ද නැත්තේ.........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මේ කල්පනාකලේ රේඩියෝව හැක්වෙලාද බන්
    tuzki52.gif
    කෝ ස්ටයිලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට දැං සැකයි උඹගෙ ඒ කොටස ඉවත් කරලද කියලා...
    යකෝ අච්චර සුව සන්තර්පනය කරන ජයන්තයා වත් මූට මෙච්චර කඩේ යන් නෑ නෙ..
    උඹ කොටින්ම මහින්ද අබේසුන්දරටත් එහා :shocked::lol::lol:

    පල පල. දැන් ඉතින් කියපන්. අපි සැබෑ විරුවෝ.:lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14244801 said:
    ඊයෙ උඹ ඉබ්බා එක්ක පැනල ගියා කියල ආර් සී කිව්ව. සිරාවටම අද නං බොරු නෙමේ.:yes::yes: ඇත්තද මේ :lol::lol:
    :frown::frown: උඹටත් මොකෙක්හරි ගස් ලබ්බෙක් කියන කියන එක විශ්වාස කරනවා :growl: නෑ යකෝ ඊයේ ක්ලාස් එකක් කරන්න ගියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14244782 said:

    මොකෝ බය උනාද?:shocked:
    ඔහොම තමයි රජෙක් රජ බලය විහිදවද්දී සොක්කො බය වෙනවා තමා.:lol::lol::lol:
    අනිවා අනිවා... බලය විහිදුවම සෑහෙන්න දවස් යනකං රිදෙයි.. අර ජයන්තයත් මුල් දවස් වල හරියට ඇවිද ගන්න වත් බැරුව හිටියා මතකයි...
    පස්සෙ හරි යයි... බය වෙන්න එපා... :yes::yes::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා අනිවා... බලය විහිදුවම සෑහෙන්න දවස් යනකං රිදෙයි.. අර ජයන්තයත් මුල් දවස් වල හරියට ඇවිද ගන්න වත් බැරුව හිටියා මතකයි...
    පස්සෙ හරි යයි... බය වෙන්න එපා... :yes::yes::lol:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.