පූස්;14246256 said:ඊළඟ බොලිවුඩ් බට්ටා සෝ එකට කලින් මට කොට්ටෙකුයි මෙට්ටෙකුයි, කන්න බොන්න මීයෝ 1500කුයි, බොන්න කසිප්පු සසා අයියගෙන් ගත්ත හැකිනෙ.
ඉබි සුප් ජයා අයියගෙන්. බඩු ටික ළිඳ ඇතුලෙ ලැස්ති කරල තියපන් හර්සයෝ දැන්ම





මේ මං නිකන් අහන්නෙ. ළිඳේ කීදෙනෙක් විතර ඉන්නවද sasliit මල්ලි එනකං මග බලාන.![]()


ඒ මොකකද ? මට මතක නැනෙ 
අනිවා මචන්, අපි ඒම කැත වැඩ කරන්නැ, කලගුන සලකන හිත හොද කොල්ලො, දෙන්නම් මදි නොකියන්න, දැනටමත් සූජානමම්, අපි එච්ච්චර ආදරෙයි උබට බන්![]()
ලිද ?![]()
ඒ මොකකද ? මට මතක නැනෙ
![]()
මේ මං නිකන් අහන්නෙ. ළිඳේ කීදෙනෙක් විතර ඉන්නවද sasliit මල්ලි එනකං මග බලාන.![]()


??මූවි එකේ නම නම් දන්නේ නෑ මචන්..පූස්;14246295 said:අඩෝ ඩෙමා සිරා බං. ඕක ගිය මූවි එක හොයාගන්න බැරිද?
![]()
..බලමු ට්රයි එකක් දීලා හොයාගන්න බැරිවෙන එකක් නෑ..














!

