2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් සීන් වලට කරටි කැඩෙන්න බොන එක නම් අනුමත නොකරමි......
    මමත්.......
    නමුත් ඒ තත්ත්වෙට වැටෙන්න ඕන ඒක තේරෙන්න.............
    ඒ ජීවිතේ ගොඩ දා ගන්න මම කොයි තරම් දේවල් කලා ද?

    අන්තිමේ දී රටේ ආරක්ෂාවට සම්බන්ධ තැනක නතර වුණේ.......
    හොටල් වල වැඩ කරා......පාරෙ හිගා කෑව..........පිස්සෙක් වගේ අගුපිල් වල ලැග්ගා....
    බස් වලට සෙනග පැටෙව්වා........තෝච්චියේ වෑවර, වඩේ වික්කා.....
    ඒ රට වෙනුවෙන්........අර වේදනාව අමතක කරන්න....................
    මරණය පෙනී පෙනී රට වෙනුවෙන් වැඩ කලා....ඒ අර වේදනාව අමතක කරන්න.......
    ඕන වෙලා තිබ්බේ රටට දෙයක් කරල මැරෙන්න....දිවි නහගෙන සොත්ති බකල් මරණයක් වෙනුවට තෝර ගත්තේ ඒ විදියෙ මරණයක් මම.......
    නමුත් මගේ සගයො මැරිල වැටෙද්දි මම ඉතුරු වුණා.........

    ඒ විදවන්න...................:(:(:(:(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    94.gif
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සරනං අපි එනකොට පුටුව දුනි
    අයියෝ සල්ලි නැතුවත් අපි හිනා වුනි
    දැන් දැන් කලට බෙර ගැයුවත් කතා නැති
    මේ අක්කාට එහෙමත් බොල වෙලා මදි:sorry::(:(:(:(:(:(:(

    http://radio.elakiri.com/

    මෙන්න අක්කේ :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka atta... :yes::yes::yes:
    dukata pewenawa ban bonne naa.:(:(:(
    mamath kella nisa bona 1 nawattuwa :yes::yes::yes:
    samaharu kiyai P@#*$ dial 1k kyala, ekita dukak denna akamati nisai nawattuwe :) indala hitala shot 1 dammata ;););) (joke)
    බොන්න ඕන ප්‍රශ්න ති‍යන වෙලාවට නෙවෙ‍යි බන්.....ප්‍රශ්න නැති වෙලාවට......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත්.......
    නමුත් ඒ තත්ත්වෙට වැටෙන්න ඕන ඒක තේරෙන්න.............
    ඒ ජීවිතේ ගොඩ දා ගන්න මම කොයි තරම් දේවල් කලා ද?

    අන්තිමේ දී රටේ ආරක්ෂාවට සම්බන්ධ තැනක නතර වුණේ.......
    හොටල් වල වැඩ කරා......පාරෙ හිගා කෑව..........පිස්සෙක් වගේ අගුපිල් වල ලැග්ගා....
    බස් වලට සෙනග පැටෙව්වා........තෝච්චියේ වෑවර, වඩේ වික්කා.....
    ඒ රට වෙනුවෙන්........අර වේදනාව අමතක කරන්න....................
    මරණය පෙනී පෙනී රට වෙනුවෙන් වැඩ කලා....ඒ අර වේදනාව අමතක කරන්න.......
    ඕන වෙලා තිබ්බේ රටට දෙයක් කරල මැරෙන්න....දිවි නහගෙන සොත්ති බකල් මරණයක් වෙනුවට තෝර ගත්තේ ඒ විදියෙ මරණයක් මම.......
    නමුත් මගේ සගයො මැරිල වැටෙද්දි මම ඉතුරු වුණා.........

    ඒ විදවන්න...................:(:(:(:(
    ඒත් දැං .... අතීතය දිහා හැරිලා බලන්න... ඒ අතීතයේ නොසැලුනු මතක සටහනක් ජීවමානව ඉන්න එක කොච්චර දෙයක්ද...
    දිගුකල් වැජඹේවා :yes:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ.... ලව් ලව් ලව් ලව්....

    කාලීන සීන් කථා කරන් නැද්ද අද... අර දැරීවි මරපු එක ගැන කථා කරන් නැද්ද ? :nerd::nerd:
    :sorry: