විවාහ රෙජිස්ටාර් ලගට![]()
![]()
apiwa epa eka apita moktadha ban
.mawa ekaparak epanam mata 1000 parak epa
.wiwaha registar gawata giya nam jiwethma widawanwane
.eta wada hodhyi poddak widawana eka
![]()
මමත්.......ලව් සීන් වලට කරටි කැඩෙන්න බොන එක නම් අනුමත නොකරමි......




ඉස්සරනං අපි එනකොට පුටුව දුනි
අයියෝ සල්ලි නැතුවත් අපි හිනා වුනි
දැන් දැන් කලට බෙර ගැයුවත් කතා නැති
මේ අක්කාට එහෙමත් බොල වෙලා මදි![]()

බොන්න ඕන ප්රශ්න තියන වෙලාවට නෙවෙයි බන්.....ප්රශ්න නැති වෙලාවට......eka atta...
dukata pewenawa ban bonne naa.
mamath kella nisa bona 1 nawattuwa![]()
samaharu kiyai P@#*$ dial 1k kyala, ekita dukak denna akamati nisai nawattuweindala hitala shot 1 dammata
(joke)
ඒත් දැං .... අතීතය දිහා හැරිලා බලන්න... ඒ අතීතයේ නොසැලුනු මතක සටහනක් ජීවමානව ඉන්න එක කොච්චර දෙයක්ද...මමත්.......
නමුත් ඒ තත්ත්වෙට වැටෙන්න ඕන ඒක තේරෙන්න.............
ඒ ජීවිතේ ගොඩ දා ගන්න මම කොයි තරම් දේවල් කලා ද?
අන්තිමේ දී රටේ ආරක්ෂාවට සම්බන්ධ තැනක නතර වුණේ.......
හොටල් වල වැඩ කරා......පාරෙ හිගා කෑව..........පිස්සෙක් වගේ අගුපිල් වල ලැග්ගා....
බස් වලට සෙනග පැටෙව්වා........තෝච්චියේ වෑවර, වඩේ වික්කා.....
ඒ රට වෙනුවෙන්........අර වේදනාව අමතක කරන්න....................
මරණය පෙනී පෙනී රට වෙනුවෙන් වැඩ කලා....ඒ අර වේදනාව අමතක කරන්න.......
ඕන වෙලා තිබ්බේ රටට දෙයක් කරල මැරෙන්න....දිවි නහගෙන සොත්ති බකල් මරණයක් වෙනුවට තෝර ගත්තේ ඒ විදියෙ මරණයක් මම.......
නමුත් මගේ සගයො මැරිල වැටෙද්දි මම ඉතුරු වුණා.........
ඒ විදවන්න...................![]()


