අගවිනිසුරු පන්නනු – කිලෝ මීටර හතරක් දිග දැවැන්ත පෙලපාලියක්
දෝෂාභියෝග චෝදනා එල්ල වී සිටින අගවිනිසුරු ශිරාණි බණ්ඩානායක මහත්මිය වහාම ධුරයෙන් නෙරපා හරින ලෙස ඉල්ලා සිටිමින් දැවැන්ත පා ගමනක් ගමන් කරමින් තිබේ.
අලූත්කඬේ අධිකරණ සංකීරණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් කරමින් ඇති එම පෙලපාලියට බත්තරමුල්ලේ සිට රාජගිරිය දක්වා දිගට දැවැන්ත ජනතාවක් එක්ව සිටී.
මේ හේතුවෙන් විශාල වාහන තදබදයක් මතුව ඇති අතර බොගල්ල ප්රදේහයේ සිටම එම වාහන තදපදය පවතී. පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තකි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.